රජය එක්ක බෑ කබ්බා "ස" ගුග්ගුලයි

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මෙය අන්තිමට පැමිණ තිබෙන තෙල් නැව්වලට ඩොලර් ගෙවීම පිළිබඳ ප‍්‍රශ්නයක් නොවන බවත් මේ ප‍්‍රශ්නය විසඳීමට අදාළ යෝජනා මාස හයක් පමණ තිස්සේ ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් රජයට ඉදිරිපත් කර තිබෙන බවත් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රල් මහතා පැවසීය.
    මහ බැංකුව රජයට ඉදිරිපත් කර තිබෙන එම යෝජනා කි‍්‍රයාත්මක කිරීමෙන් රටට නව විදේශ විනිමය ගලාඒම් ආකර්ෂණය කර ගැනීමට සහ රට තුළ පවතින විදේශ විනිමය සම්පත් ආරක්ෂා කර ගැනීමට හේතු වන බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
    ‘‘මේ ප‍්‍රශ්නය තෙල් නැවකට ඩොලර් ගෙවීම ගැන ප‍්‍රශ්නයක් පමණක් නොවෙයි. මේක දිගටම තිබෙන ප‍්‍රශ්නයක්. මේ ප‍්‍රශ්නයට උත්තර හොයන්න ඕන තෙල් නැවකින් නොවෙයි. ඒකට අපි උත්තරයක් හොයා ගන්න ඕන. මේක ගැඹුරු ප‍්‍රශ්නයක්. මේ ප‍්‍රශ්නෙ ගැන අපි මාස හයක් තිස්සේ රජයට දැනුම් දීලා තියෙනවා අවශ්‍ය විසඳුම් ලබා දෙන්න කියලා. ඒ නිසා අන්තිමට එන තෙල් නැව ගැන කතා කිරීමෙන් පලක් නෑ’’ යැයි ද මහබැංකු අධිපතිවරයා සඳහන් කළේය.

    මේ අමාරු කාලයේ ඩොලර් අවශ්‍ය නම් ඩොලර් උත්පාදනය වන පරිදි කටයුතු කළ යුතු බවත් ඒ එකක්වත් කරන්නෙ නැතුව ඩොලර් මැවෙන්නේ නැති බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

    ‘‘දැන් මාස හයක ඉඳලා තෙල් මිල වැඩි කරන්න කියලා රජයට කියලා තියෙනවා. තෙල් මිල වැඩි කළොත් අඩු තරමින් තෙල් භාවිතය අඩු වෙනවා. එවිට තෙල්වලට ගෙවන්න ඕන ඩොලර් වියදම අඩු වෙනවා. ඒවා කරන්න ඕන’’ යැයි ද මහබැංකු අධිපතිවරයා කියා සිටියේය.

    ලේසියට සියලූ දෙනාම බැංකුවලට ගොස් ඩොලර් ඉල්ලා වැඩ කිරීමට උත්සාහ කළත් එසේ කළ නොහැකි බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

    අත්‍යවශ්‍ය නොවන ආනයන භාණ්ඩ 700 කට පමණ රජය මගින් ඉහළ තීරුබදු පැනවීම, ඉන්ධන මිල වැඩි කිරීම, විදේශ විනිමය පේ‍්‍රෂණය කිරීම හරහා වාහන ආනයනයට අවසර දීම සහ එම වාහන සඳහා රජයට ගෙවන බදු විශේෂිත විදේශ විනිමය පේ‍්‍රෂණ මගින් ගෙවීම අනිවාර්ය කිරීම, සුර්ය හා සුළං බලක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම, විදේශ විනිමය හරහා නව ඉතුරුම් රට තුළට ආකර්ෂණය කර ගැනීමට නව අර්ථසාධක අරමුදල් යෝජනා ක‍්‍රමයක් ඇති කිරීම හා ඒ සඳහා විශේෂ දිරිගැන්වීම් හඳුන්වාදීම, උපායමාර්ගික වශයෙන් වැදගත් නොවන සහ අඩුවෙන් භාවිතා කරන ලද ඇතැම් රාජ්‍ය වත්කම් මූල්‍යකරණය කිරීම සහ කාර්යාල සඳහා ස්වෙච්ඡා නම්‍යශීලී වැඩ කරන වේලාවල් හඳුන්වාදීම සහ නිවසේ සිට වැඩ කිරීමේ පියවර පිළිබඳ නව යෝජනා ක‍්‍රමයක් හඳුන්වාදීම යන ප‍්‍රධාන යෝජනා හතක් (07) ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් දැනටමත් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

    ශ්‍යාම් නුවන් ගනේවත්ත
    – දිවයින
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    වාහන ආනයනයට අවසර දීම සහ එම වාහන සඳහා රජයට ගෙවන බදු විශේෂිත විදේශ විනිමය පේ‍්‍රෂණ මගින් ගෙවීම අනිවාර්ය කිරීම

    wahana aduwanakal balan hitapu unta sorry tama
     
    • Like
    Reactions: wqe123

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    ලේසියට සියලූ දෙනාම බැංකුවලට ගොස් ඩොලර් ඉල්ලා වැඩ කිරීමට උත්සාහ කළත් එසේ කළ නොහැකි බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

    කවුරු ගැනද මේ කියන්නෙ? 🤣🤣🤣
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    නිළධාරින් fail ත් නෑ, ඇමතිලා fail ත් නෑ ස'ත් fail නෑ ස'ට කඩෙ යන වහල්ලු fail ත් නෑ

    අපි විතරයි fail
     
    Last edited:
    • Like
    Reactions: wqe123

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,224
    9,122
    113
    ‘‘දැන් මාස හයක ඉඳලා තෙල් මිල වැඩි කරන්න කියලා රජයට කියලා තියෙනවා. තෙල් මිල වැඩි කළොත් අඩු තරමින් තෙල් භාවිතය අඩු වෙනවා.
    image_1510226286-12c3f458b4.jpg
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,349
    13,246
    113
    33
    ෆින්ලන්ඩ්
    ඩොලර් නැත්තේ රුසියාව යුක්රේනය ට ගහන නිසා. යුක්රේනය රුසියාවට ගහන්න ගත්ත දවසට මේ ප්‍රශ්න විසදෙනව
     
    • Haha
    Reactions: SupiriKollek

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    අත්‍යවශ්‍ය නොවන ආනයන භාණ්ඩ 700 කට පමණ රජය මගින් ඉහළ තීරුබදු පැනවීම, ඉන්ධන මිල වැඩි කිරීම, විදේශ විනිමය පේ‍්‍රෂණය කිරීම හරහා වාහන ආනයනයට අවසර දීම සහ එම වාහන සඳහා රජයට ගෙවන බදු විශේෂිත විදේශ විනිමය පේ‍්‍රෂණ මගින් ගෙවීම අනිවාර්ය කිරීම, සුර්ය හා සුළං බලක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම, විදේශ විනිමය හරහා නව ඉතුරුම් රට තුළට ආකර්ෂණය කර ගැනීමට නව අර්ථසාධක අරමුදල් යෝජනා ක‍්‍රමයක් ඇති කිරීම හා ඒ සඳහා විශේෂ දිරිගැන්වීම් හඳුන්වාදීම, උපායමාර්ගික වශයෙන් වැදගත් නොවන සහ අඩුවෙන් භාවිතා කරන ලද ඇතැම් රාජ්‍ය වත්කම් මූල්‍යකරණය කිරීම සහ කාර්යාල සඳහා ස්වෙච්ඡා නම්‍යශීලී වැඩ කරන වේලාවල් හඳුන්වාදීම සහ නිවසේ සිට වැඩ කිරීමේ පියවර පිළිබඳ නව යෝජනා ක‍්‍රමයක් හඳුන්වාදීම යන ප‍්‍රධාන යෝජනා හතක් (07) ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් දැනටමත් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

    ශ්‍යාම් නුවන් ගනේවත්ත
    – දිවයින
    එක මොලෙකින් එක යෝජනාව බැගින් මොළ හතට යෝජනා 7ක් (කබ්බා කිව්වත් මොළ හතා එක්කම නේ වැඩ)
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඩොලර් නැත්තේ රුසියාව යුක්රේනය ට ගහන නිසා. යුක්රේනය රුසියාවට ගහන්න ගත්ත දවසට මේ ප්‍රශ්න විසදෙනව
    Menna Mekai Aththatama Sidda wela thiyenne
    Minissu nikan Anduwata baninne. Russian Ukrain war eka patan ganna kalin kohoma thibba aratakda meka
     
    • Sad
    Reactions: sakuntha1996

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මේවා මේ ප්‍රශ්න නෙවේ මොලෙන් කල්පනා කරලා කරන්න ඕනි වැඩ.පැනික් වෙන්න එපා.ටූල්ස් පාවිච්චි කරන්න
     
    • Haha
    Reactions: wqe123

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    නිළධාරින් fail ත් නෑ, ඇමතිලා fail ත් නෑ ස'ත් fail නෑ ස'ට කඩෙ යන වහල්ලු fail ත් නෑ

    අපි විතරයි fail
    kauda ethakota api?
    lol
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    //තෙල් මිල වැඩි කළොත් අඩු තරමින් තෙල් භාවිතය අඩු වෙනවා.//
    Retarded problems require retarded solutions 🤷🏻‍♂️
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කිරි මයිනත් එක්ක කෝච්චි පැද්ද කබ්බා මෙහෙම කියන්න විදියක් නෑ නේද @erozan @N A K A M U R A ? ගූපියො බිල්ලො මවනව :lol: