විදුලි ගාස්තු වැඩි කරන්න වෙයි.. බිලියන 42ක් පාඩුයි..- විදුලි ඇමති
දිවයිනට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් විදුලි ගාස්තුව ඉහළ දැමීමට සිදුවනු ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතලේදී පැවති හමුවක් අමතමිනි.
“විදුලි ගාස්තු 20%කින් අඩුකළා. පෑව්වොත් එහෙම බොහෝවිට වැඩිකරන්න ඉඩ තියෙනවා. අපිට පිරිවැය ලෙස යන්නේ ලාභ හෝ ඉතිරි ලෙස නොවෙයි. අපිට පවත්වාගෙන යන්න නම් සංශෝධනවලට යන්න වෙනවා ඉතින් අපි ඒකට කැමති නැහැ. විදුලිබල මණ්ඩලය බිලියන 140 ගණනක් ලාභයි කියලා හැමදාම කියනවා. හැමදාම ඒ බොරුව කියනවා.
විදුලිබල මණ්ඩලයේ ලාභ නෙමයි ඉතිරියක් එනවා කාර්තුවෙන් කාර්තුවට මිල වෙනස් කිරීමේදී. පෙර මාස 06 ඉතුරුව ඊළඟ මාස 06ට ගන්නවා ඒ තුළින් තමයි අනාවැකියක් කියන්නේ. ඒ අනාවැකිය කියනකොට අර ඉතුර ටික වියදම් කරලා තමයි ගන්නේ.
එතකොට අවුරුද්ද අවසානයේ ලාභයක් ඉතුරුවෙන්නේ නැහැ. 140 ගාණක් ගිය වසරේ තිබිලා තියෙනවා ඒක අන්තර්ගත වෙලා තියෙනවා වියදම්වලට. එකෙන් 46යි ඉතුරුවෙලා මේකට ආවේ. ඒ 46 මේකට අන්තර්ගත කළාම බිලින 42ක විතර පාඩුවෙනවා මේ මාස 06 ගියාම. ඊටත් වැඩිවෙයි මේ පෑවිල්ල වැඩි වුණාම.”
@SLK_sri මෙහේ වරෙන් මෙන්න සහන දෙන්න යන්නේ