රජය ජනතාවට සහනයක් ලෙස විදුලි බිල වැඩි කිරීමට සූදානම්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,659
    72,889
    113
    මාලඹේ
    විදුලි ගාස්තු වැඩි කරන්න වෙයි.. බිලියන 42ක් පාඩුයි..- විදුලි ඇමති

    kumara.webp

    දිවයිනට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් විදුලි ගාස්තුව ඉහළ දැමීමට සිදුවනු ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතලේදී පැවති හමුවක් අමතමිනි.

    “විදුලි ගාස්තු 20%කින් අඩුකළා. පෑව්වොත් එහෙම බොහෝවිට වැඩිකරන්න ඉඩ තියෙනවා. අපිට පිරිවැය ලෙස යන්නේ ලාභ හෝ ඉතිරි ලෙස නොවෙයි. අපිට පවත්වාගෙන යන්න නම් සංශෝධනවලට යන්න වෙනවා ඉතින් අපි ඒකට කැමති නැහැ. විදුලිබල මණ්ඩලය බිලියන 140 ගණනක් ලාභයි කියලා හැමදාම කියනවා. හැමදාම ඒ බොරුව කියනවා.

    විදුලිබල මණ්ඩලයේ ලාභ නෙමයි ඉතිරියක් එනවා කාර්තුවෙන් කාර්තුවට මිල වෙනස් කිරීමේදී. පෙර මාස 06 ඉතුරුව ඊළඟ මාස 06ට ගන්නවා ඒ තුළින් තමයි අනාවැකියක් කියන්නේ. ඒ අනාවැකිය කියනකොට අර ඉතුර ටික වියදම් කරලා තමයි ගන්නේ.

    එතකොට අවුරුද්ද අවසානයේ ලාභයක් ඉතුරුවෙන්නේ නැහැ. 140 ගාණක් ගිය වසරේ තිබිලා තියෙනවා ඒක අන්තර්ගත වෙලා තියෙනවා වියදම්වලට. එකෙන් 46යි ඉතුරුවෙලා මේකට ආවේ. ඒ 46 මේකට අන්තර්ගත කළාම බිලින 42ක විතර පාඩුවෙනවා මේ මාස 06 ගියාම. ඊටත් වැඩිවෙයි මේ පෑවිල්ල වැඩි වුණාම.”

    @SLK_sri මෙහේ වරෙන් මෙන්න සහන දෙන්න යන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,889
    113
    මාලඹේ
    රනිලනම් කෙලින්ම කිව්ව 2048 තමා දියුනු කරන්නෙ කියල , මුන්ගෙ කය්ය විතරයි
    2048 දියුණු රටක් වෙනවා කිව්වේ ලංකාවේ GDP එක Forecast කරලා 🤣
    උබල හිතුවා ද අනුර ගේනාපු ගමන් ලංකාවේ GDP එක 100% කින් වැඩි වෙනවා කියලා මෝඩ කම තමා🤣🤣
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    2048 දියුණු රටක් වෙනවා කිව්වේ ලංකාවේ GDP එක Forecast කරලා 🤣
    උබල හිතුවා ද අනුර ගේනාපු ගමන් ලංකාවේ GDP එක 100% කින් වැඩි වෙනවා කියලා මෝඩ කම තමා🤣🤣
    2048 developed kiyala declare Karanna gdp eka kiyak wenna Onada
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    විදුලි ගාස්තු වැඩි කරන්න වෙයි.. බිලියන 42ක් පාඩුයි..- විදුලි ඇමති

    kumara.webp

    දිවයිනට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් විදුලි ගාස්තුව ඉහළ දැමීමට සිදුවනු ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතලේදී පැවති හමුවක් අමතමිනි.

    “විදුලි ගාස්තු 20%කින් අඩුකළා. පෑව්වොත් එහෙම බොහෝවිට වැඩිකරන්න ඉඩ තියෙනවා. අපිට පිරිවැය ලෙස යන්නේ ලාභ හෝ ඉතිරි ලෙස නොවෙයි. අපිට පවත්වාගෙන යන්න නම් සංශෝධනවලට යන්න වෙනවා ඉතින් අපි ඒකට කැමති නැහැ. විදුලිබල මණ්ඩලය බිලියන 140 ගණනක් ලාභයි කියලා හැමදාම කියනවා. හැමදාම ඒ බොරුව කියනවා.

    විදුලිබල මණ්ඩලයේ ලාභ නෙමයි ඉතිරියක් එනවා කාර්තුවෙන් කාර්තුවට මිල වෙනස් කිරීමේදී. පෙර මාස 06 ඉතුරුව ඊළඟ මාස 06ට ගන්නවා ඒ තුළින් තමයි අනාවැකියක් කියන්නේ. ඒ අනාවැකිය කියනකොට අර ඉතුර ටික වියදම් කරලා තමයි ගන්නේ.

    එතකොට අවුරුද්ද අවසානයේ ලාභයක් ඉතුරුවෙන්නේ නැහැ. 140 ගාණක් ගිය වසරේ තිබිලා තියෙනවා ඒක අන්තර්ගත වෙලා තියෙනවා වියදම්වලට. එකෙන් 46යි ඉතුරුවෙලා මේකට ආවේ. ඒ 46 මේකට අන්තර්ගත කළාම බිලින 42ක විතර පාඩුවෙනවා මේ මාස 06 ගියාම. ඊටත් වැඩිවෙයි මේ පෑවිල්ල වැඩි වුණාම.”

    @SLK_sri මෙහේ වරෙන් මෙන්න සහන දෙන්න යන්නේ

    oka amuthu deyak newei, ranil hitiyath padu nam wedi karanawa, sahana denawai kiyala hema ekenma sahana denna me rata rajpakshala maha lokuwata diunu karala naha, nethi kara misak
    ranil nuath dekka neda, tharuna sewa eken election ekata koti 11 withara gahala neda,

    ps. mentioned karapu eka hodai, habai math ubawa mentioned karahama konda kelin thiyan thread walata waren,
     
    • Dislike
    Reactions: 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,522
    32,253
    113
    විදුලි ගාස්තු වැඩි කරන්න වෙයි.. බිලියන 42ක් පාඩුයි..- විදුලි ඇමති

    kumara.webp

    දිවයිනට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් විදුලි ගාස්තුව ඉහළ දැමීමට සිදුවනු ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතලේදී පැවති හමුවක් අමතමිනි.

    “විදුලි ගාස්තු 20%කින් අඩුකළා. පෑව්වොත් එහෙම බොහෝවිට වැඩිකරන්න ඉඩ තියෙනවා. අපිට පිරිවැය ලෙස යන්නේ ලාභ හෝ ඉතිරි ලෙස නොවෙයි. අපිට පවත්වාගෙන යන්න නම් සංශෝධනවලට යන්න වෙනවා ඉතින් අපි ඒකට කැමති නැහැ. විදුලිබල මණ්ඩලය බිලියන 140 ගණනක් ලාභයි කියලා හැමදාම කියනවා. හැමදාම ඒ බොරුව කියනවා.

    විදුලිබල මණ්ඩලයේ ලාභ නෙමයි ඉතිරියක් එනවා කාර්තුවෙන් කාර්තුවට මිල වෙනස් කිරීමේදී. පෙර මාස 06 ඉතුරුව ඊළඟ මාස 06ට ගන්නවා ඒ තුළින් තමයි අනාවැකියක් කියන්නේ. ඒ අනාවැකිය කියනකොට අර ඉතුර ටික වියදම් කරලා තමයි ගන්නේ.

    එතකොට අවුරුද්ද අවසානයේ ලාභයක් ඉතුරුවෙන්නේ නැහැ. 140 ගාණක් ගිය වසරේ තිබිලා තියෙනවා ඒක අන්තර්ගත වෙලා තියෙනවා වියදම්වලට. එකෙන් 46යි ඉතුරුවෙලා මේකට ආවේ. ඒ 46 මේකට අන්තර්ගත කළාම බිලින 42ක විතර පාඩුවෙනවා මේ මාස 06 ගියාම. ඊටත් වැඩිවෙයි මේ පෑවිල්ල වැඩි වුණාම.”

    @SLK_sri මෙහේ වරෙන් මෙන්න සහන දෙන්න යන්නේ
    Bonus akula ganillako
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    මට කියපල්ලා කවුරු හරි දැන් බිල් අඩු කරලා මාසයක් උනා, කාටද කියපු ගනන් අඩු වෙල ආවේ කියලා, ගියා සතිය ඇවිත් තිබ්බ බිල් වලත් කියපු තරම් අඩු වෙලා නෑ... :lol:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    විදුලි ගාස්තු වැඩි කරන්න වෙයි.. බිලියන 42ක් පාඩුයි..- විදුලි ඇමති

    kumara.webp

    දිවයිනට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් විදුලි ගාස්තුව ඉහළ දැමීමට සිදුවනු ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතලේදී පැවති හමුවක් අමතමිනි.

    “විදුලි ගාස්තු 20%කින් අඩුකළා. පෑව්වොත් එහෙම බොහෝවිට වැඩිකරන්න ඉඩ තියෙනවා. අපිට පිරිවැය ලෙස යන්නේ ලාභ හෝ ඉතිරි ලෙස නොවෙයි. අපිට පවත්වාගෙන යන්න නම් සංශෝධනවලට යන්න වෙනවා ඉතින් අපි ඒකට කැමති නැහැ. විදුලිබල මණ්ඩලය බිලියන 140 ගණනක් ලාභයි කියලා හැමදාම කියනවා. හැමදාම ඒ බොරුව කියනවා.

    විදුලිබල මණ්ඩලයේ ලාභ නෙමයි ඉතිරියක් එනවා කාර්තුවෙන් කාර්තුවට මිල වෙනස් කිරීමේදී. පෙර මාස 06 ඉතුරුව ඊළඟ මාස 06ට ගන්නවා ඒ තුළින් තමයි අනාවැකියක් කියන්නේ. ඒ අනාවැකිය කියනකොට අර ඉතුර ටික වියදම් කරලා තමයි ගන්නේ.

    එතකොට අවුරුද්ද අවසානයේ ලාභයක් ඉතුරුවෙන්නේ නැහැ. 140 ගාණක් ගිය වසරේ තිබිලා තියෙනවා ඒක අන්තර්ගත වෙලා තියෙනවා වියදම්වලට. එකෙන් 46යි ඉතුරුවෙලා මේකට ආවේ. ඒ 46 මේකට අන්තර්ගත කළාම බිලින 42ක විතර පාඩුවෙනවා මේ මාස 06 ගියාම. ඊටත් වැඩිවෙයි මේ පෑවිල්ල වැඩි වුණාම.”

    @SLK_sri මෙහේ වරෙන් මෙන්න සහන දෙන්න යන්නේ
    wanduru amatiyaa dakkat appiriyay gon hipaatuwa