ඉතින් යාලුවනේ අපි කව්රුත් කතා කරපු ත්‍රස්තවාදී වැළක්වීමේ පනත ඉවත් කරන්න කියල ලෝක සංවිදාන ගොඩක් කිව්වා. රජය දැන් ඒක වෙනස් කරන්න තීරණය කරලා තියෙනවා "ප්‍රති ත්‍රස්ත පනත" කියල එකක් අදුන්වල දීල.
පරණ පණතේ තිබුන ප්‍රශනයක් තමා "ත්‍රස්තවාදීන්" කියන්නේ කවුද කියල හඳුන්වල දීල නැති එක. අලුත් පනතින් "ත්‍රස්තවාදීන්" පැහැදිළි කරලා තියනවා. උදාහරණයක් විදියට,
කලින් ආරක්ෂක ලේකම් අත්සන් කරන්න ඕනේ වුනාට දැන් පොලිස්යේ OIC අත්සන් කලත් ඇති.
මේ නීතියේ තියෙනවා එයාලව දාන්න කඳවුරු හදන හැටි එහෙමත්.
අපි අලුත් පනත රතිඥ්ඥා දාලා හෙට සමරමු.
Bill for anyone interested
පරණ පණතේ තිබුන ප්‍රශනයක් තමා "ත්‍රස්තවාදීන්" කියන්නේ කවුද කියල හඳුන්වල දීල නැති එක. අලුත් පනතින් "ත්‍රස්තවාදීන්" පැහැදිළි කරලා තියනවා. උදාහරණයක් විදියට,
- මිනීමැරීම
- බරපතල තුවාල කිරීම
- අත්‍යවශ්‍ය සේවා වලට බාධා කිරීම
- සෘජුව හෝ වක්‍රව වෙනත් අය ත්‍රස්තවාදයට පෙලබවීම
කලින් ආරක්ෂක ලේකම් අත්සන් කරන්න ඕනේ වුනාට දැන් පොලිස්යේ OIC අත්සන් කලත් ඇති.
මේ නීතියේ තියෙනවා එයාලව දාන්න කඳවුරු හදන හැටි එහෙමත්.
අපි අලුත් පනත රතිඥ්ඥා දාලා හෙට සමරමු.
Bill for anyone interested
Last edited: