රජය "ත්‍රස්තවාදීන්" අර්ථ දක්වයි. කෲර ත්‍රස්තවාදී වැළක්වීමේ පනත ඉවත් කර නව පනතත්.

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඉතින් යාලුවනේ අපි කව්රුත් කතා කරපු ත්‍රස්තවාදී වැළක්වීමේ පනත ඉවත් කරන්න කියල ලෝක සංවිදාන ගොඩක් කිව්වා. රජය දැන් ඒක වෙනස් කරන්න තීරණය කරලා තියෙනවා "ප්‍රති ත්‍රස්ත පනත" කියල එකක් අදුන්වල දීල.

    පරණ පණතේ තිබුන ප්‍රශනයක් තමා "ත්‍රස්තවාදීන්" කියන්නේ කවුද කියල හඳුන්වල දීල නැති එක. අලුත් පනතින් "ත්‍රස්තවාදීන්" පැහැදිළි කරලා තියනවා. උදාහරණයක් විදියට,
    • මිනීමැරීම
    • බරපතල තුවාල කිරීම
    • අත්‍යවශ්‍ය සේවා වලට බාධා කිරීම
    • සෘජුව හෝ වක්‍රව වෙනත් අය ත්‍රස්තවාදයට පෙලබවීම
    අලුත් නීතිය අනුව මේවා කරන්නම ඕනේ නෑ, FB පොස්ට් එකක් දැම්මත් ත්‍රස්තවාදියෙක් තමා.

    කලින් ආරක්ෂක ලේකම් අත්සන් කරන්න ඕනේ වුනාට දැන් පොලිස්යේ OIC අත්සන් කලත් ඇති.
    මේ නීතියේ තියෙනවා එයාලව දාන්න කඳවුරු හදන හැටි එහෙමත්.

    අපි අලුත් පනත රතිඥ්ඥා දාලා හෙට සමරමු.

    Bill for anyone interested

     
    Last edited:

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    • අත්‍යවශ්‍ය සේවා වලට බාධා කිරීම :baffled::baffled::baffled::baffled:
    පොනිල් අත්‍යවශ්‍ය සේවා ගැසට් එකක් ගහපු එකක එවුන් ස්ට්‍රයික්/උද්ගෝෂණ කලොත් පොලිසියට එකතු කරන් ගිහින් කදවුරකින් බස්සන්න තියෙන්නේ. රනිල් හාමු රට හදනවා හැදිල්ලක් ජෙප්පොන්ට ඇපත් නැතිවෙන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    මහබැංකුවේ බැඳුම්කර වංචා කිරීම නෑ නේද. ඒක අවුලක් නෑ ඒක මහත්මා වැඩක්.

    පල්ලි වලට බෝම්බ ගහල යනකන් රටේ පොන්න අගමැති ගල් කප කප ඉන්න එකත් අවුලක් නැති වැඩක්.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,279
    9,180
    113
    මහබැංකුවේ බැඳුම්කර වංචා කිරීම නෑ නේද. ඒක අවුලක් නෑ ඒක මහත්මා වැඩක්.

    පල්ලි වලට බෝම්බ ගහල යනකන් රටේ පොන්න අගමැති ගල් කප කප ඉන්න එකත් අවුලක් නැති වැඩක්.
    සාගලගේ වැඩේ දැන් කරන්නේ @2osama @erozan
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    තරිඳුට තාම සරණාගත විසා හම්බුනේ නැද්ද?
     
    • Love
    Reactions: monson

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Mu lankawe hama sewawakma athyawashya karai mata penne

    Knight Try Hard GIF by Exalted Studio
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෙච්චර කාලයක් උනේ පොලීසිය එක්ක ඇරියස් තිබ්බොත් කුඩු පැකට් එකක් දාලා හිරේ දාපු එක

    මීට පස්සේ කෙලින්ම ත්‍රස්තවාදියෙක් වෙලා නවතින්නේ 😄
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    ඕකින් වෙන්නේ මයින්ද මාතිය ව අනාගතේ බාල්දු වෙන එක.

    අනාගතේ එන පොඩි උන්ට "ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගත්තේ මයින්ද මාතිය" කිව්වට පොඩි උන් ගන්න ගන්න එකක් නෑ . ත්‍රස්තවාදියෝ කියන උන් හැම තැනම නේ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,079
    113
    no where in the world Bond or Share Insider Dealings, included in Anti-terror legislation!
    But read this http://www.documents.gov.lk/files/bill/2023/3/304-2023_E.pdf
    There are very dangerous provisions and hope somebody will challenge these in SC soon.
    eg Section 3- wide area of offences covered and not confined to members of Terrorist Organizations! so any member of community can be charged irrespective of membership or assisting terrorist org!
    Sec 40 -board of review to review DO consisting Secretary to MOD and two appointed by President who are eminent in criminal investigation !!
    and many more .
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පිනට කකා රටේ සල්ලි හොරා කන වේසිගේ පුතාලා ත්‍රස්ථවාදියෝ නෙමෙයිද? කප්පන් අරන් අහුවෙලා උසාවියේ ඉදිරියේ වැරදි කාරයෝ කිය්ලා ඔප්පු වුන කඳ බඩ තඩි මන්ත්‍රී පකයෝ ත්‍රස්ථවාදියෝ නෙමෙයි ද? මහ බැන්කුව හොරා කාපු නාකි පකයලා ත්‍රස්තවාදියෝ නෙමෙයිද? චීන ගූ නැවු ගෙනැල්ලා හොරා කාපු වේසිගේපුතාලා ත්‍රස්ථවාදියෝ නෙමෙයිද? ඔක්සිජන් කන්නද කියලා අහලා කැලෑ විනාස කරලා කොමිස් පිට්ටනි ගහන වේසාවෝ ත්‍රස්ථවාදියෝ නෙමෙයි ද? 10%කොමිස් ගහන මොල 7 කපුටෝ ත්‍රස්ථවාදියෝ නෙමෙයි ද? කොටින්ට කෝටි ගනන් සල්ලි ට්‍රැවලින් බෑග් වල දාලා ගෙනැල්ලා දුන්න කියලා දැන් ඉන්න පොලිස් ඇමතියාගේම කටින් කියන මොල 7 කපුටු වේසාවෝ, සාටක පකයෝ ත්‍රස්තවාදියෝ නෙයේද? බාල ගෑස් ගෙනැල්ලා කොමිස් ගහලා මිනිස්සු මරපු වේසාවෝ ත්‍රස්ථවාදියෝ නෙමෙයිද? සතොස හොරාකාලා ඩිලීට් බටන් එක උඩ නින්ද ගිහින් කියලා ඩේටා මකපු සක්කිලි බලු මූනෝ ත්‍රස්ථවාදියෝ නෙමෙයිද? කොම්පැනි වැටෙන නිසා වස චුට්ට චුට්ට කන්න කියපු උන් ත්‍රස්ඨවාදියෝ නෙමෙයිද? රිවස් ගැසට් ගහ ගහ යාලුවොන්ට හොරාකන්න දුන්න උන් ත්‍රසථවාදියෝ නෙමෙයිද? කොමිස් ඉල්ලුවා කියලා තානාපතිලා කියපු නාකි නිදිකොටා ත්‍රස්ථවාදියෝ නෙමෙයිද? සුනාමි අරමුධල් වලින් හොරාකාපු නාකි මයිනෝ ත්‍රස්ථවාදියෝ නෙමෙයිද? තමන්ගේ පාඩුවේ උත්ගෝශනය කරපු මිනිස්සුන්ට ගහල මරපු නූගත් කසිප්පු වේස බයියෝ ගෙනාපු උන් ත්‍රස්ථවාදියෝ නෙමෙයිද? කාක්කෝ මරලා තට්ට එල්ලන කසිප්පු වේසබල්ලෝ ත්‍රස්ථවාදියෝ නෙමෙයිද?🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔