රෙන්න තියෙන පුක විකුනං කන එකාට මොන ලැජ්ජාවක්ද බං..ලැජ්ජාවක් නැතුව මේ පට්ට වේසිගෙ පුතා ලොග් වෙලා පොස්ට් දනවානේ..
HuuuuuuAhhh mekata thamai enehang mechchara dangalauwe.
Baby ge Rathu gas eka
Gas genna $$$ koheda ban?
ඩීසල්-පෙට්රල් නැවු දෙකක් දින කිහිපයක් වරායේ.. බාන්න ඩොලර් නෑ..
January 2, 2022 at 2:10 pm | lanka C news![]()
ඩීසල් පෙට්ට්රල් රැගත් නෞකා දෙකක් මේ වන විට දින කිහිපයක් තිස්සේ ශ්රී ලංකාවට ගොඩ බාන්නේ නැතිව මුහුදේ රඳවාගෙන ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.
අදාල නැව් දෙකට ඩොලර් මිලියන 52ක මුදලක් ගෙවා නිදහස් කර ගැනීමේ අර්බුදයක් මේ මොහොතේ පැන නැගී ඇති බව ද ඔහු පවසයි.
මෙම නැව් දෙක වහා ගොඩක් බාගත්තේ නැතහොත් මෙරට තුළ දැඩි ඉන්ධන අර්බුදයක් ඇති වුන බව ද ඔහු කියා සිටියි.