රජය ලසන්ත වික්‍රමසිංහ සමග එකතුවෙයි

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මම හිතන්නේ ගෝඨාබය රාජපක්ෂ ඉඳල ඉඳලා මොලේ ඇති වැඩක් කරාමද කොහෙද. කොහොම උනත් අපිට දේශපාලන මති මතාන්තර වැඩක් නැහැ. මමත් මේ ආණ්ඩුවට විරුද්ධ කෙනෙක්. නමුත් මේ වගේ පරිවර්තනයක් රටේ වෙනවනම් අපි අනිවාර්යයෙන්ම කොන්දේසි විරහිතව සහයෝගය දෙන්න ඕනේ.

    ලංකාවේ ලසන්තලා වගේ තරුණ පරපුරට තොරතුරු තාක්ෂණය හිනිපෙත්තටම නංවන්න පුළුවන්. ලංකාවෙන් ලෝකයට වැඩි වැඩියෙන් පරිගණක ඉංජිනේරුවෝ දායාද කරන්න පුළුවන්. ලසා අයියලා වගේ අය හිටියොත් ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ගය මෘදුකාංග සංවර්ධනය විදිහට අනාගතයේ සලකන්න පුළුවන් වෙයි.

    ලසා අයියේ ඔබට සමස්ත එළකිරි වෙබ් අඩවි සාමාජිකයින්ගේ ප්‍රණාමය මෙයින් පුදකර සිටිමි.

    gota-lasantha.png
     
    Last edited:

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    හරිනෙ ඉතිං .....ඌ කියලා තියෙන්නෙ ඒ දේවල් කෙරුවත් නැතත් ඔන්ටපනර් කියලා ඇඩ් එකේ දාපු එක ගැන සතුටුයි කියලා😋😋😋😋
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    If you think that building apps using some WP shit is what SE means then you got everything wrong. These donkeys cannot bring innovation which is needed to develop these industries. Look at companies like WSO2. Now those are the companies you need to look up to. Not these con artists who flash their vehicles and pretend to be the next elon musk or someone.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,926
    113
    මේ රට කෘෂි කර්මාන්තයෙන් ගොඩ ගන්නම බැරි වෙයිද? කෘෂිකර්මාන්තය අත ඇරලා දැම්මොත් මහා වැව් අමුණු හදපු අපේ රජවර් වළේ ඉඳං අපිට සාප කොරයි බොලව්
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මේ රට කෘෂි කර්මාන්තයෙන් ගොඩ ගන්නම බැරි වෙයිද? කෘෂිකර්මාන්තය අත ඇරලා දැම්මොත් මහා වැව් අමුණු හදපු අපේ රජවර් වළේ ඉඳං අපිට සාප කොරයි බොලව්
    ඔයා බයවෙන්න එපා. ස හොඳටම ගොඩ දාලා දෙයී රට
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අනිවා ලසා අයියා ගොඩ දාවි . වික්‍රමසිංහලා කියන්නේ ඉහල පෙළපත්වල උදවිය.
     
    • Like
    Reactions: Champ HB

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    If you think that building apps using some WP shit is what SE means then you got everything wrong. These donkeys cannot bring innovation which is needed to develop these industries. Look at companies like WSO2. Now those are the companies you need to look up to. Not these con artists who flash their vehicles and pretend to be the next elon musk or someone.

    WSO2 කියන්නේ ලංකාවේ තියන සල්ලි ටිකත් පිටරට අදින සෙට් එකක් නේ. එහෙම බැලුවොත් ලසා අයියලා උපන් රටට ණය නැති මිනිස්සු.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    WSO2 කියන්නේ ලංකාවේ තියන සල්ලි ටිකත් පිටරට අදින සෙට් එකක් නේ. එහෙම බැලුවොත් ලසා අයියලා උපන් රටට ණය නැති මිනිස්සු.
    as per my knowledge they are selling local products and services to other countries. This lasa boy is earning and then spending that on cars right? i.e. sending the money back to Europe.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    If you think that building apps using some WP shit is what SE means then you got everything wrong. These donkeys cannot bring innovation which is needed to develop these industries. Look at companies like WSO2. Now those are the companies you need to look up to. Not these con artists who flash their vehicles and pretend to be the next elon musk or someone.
    100%. technology is not not all about creating WP sites get some traffics or putting mobile apps to play store.

    Good luck SL IT industry :cry:
     
    • Sad
    Reactions: Ragna_SL

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,102
    113
    Oka freelancing karana unta tax gahanna karana trick ekak. Apo umbala wage mee harak. Oya lasantha ponnayai uge ponna nadei car penna penna uda paninakota mata hituna oka wei kiyala