මම හිතන්නේ ගෝඨාබය රාජපක්ෂ ඉඳල ඉඳලා මොලේ ඇති වැඩක් කරාමද කොහෙද. කොහොම උනත් අපිට දේශපාලන මති මතාන්තර වැඩක් නැහැ. මමත් මේ ආණ්ඩුවට විරුද්ධ කෙනෙක්. නමුත් මේ වගේ පරිවර්තනයක් රටේ වෙනවනම් අපි අනිවාර්යයෙන්ම කොන්දේසි විරහිතව සහයෝගය දෙන්න ඕනේ.
ලංකාවේ ලසන්තලා වගේ තරුණ පරපුරට තොරතුරු තාක්ෂණය හිනිපෙත්තටම නංවන්න පුළුවන්. ලංකාවෙන් ලෝකයට වැඩි වැඩියෙන් පරිගණක ඉංජිනේරුවෝ දායාද කරන්න පුළුවන්. ලසා අයියලා වගේ අය හිටියොත් ලංකාවේ ප්රධාන අදායම් මාර්ගය මෘදුකාංග සංවර්ධනය විදිහට අනාගතයේ සලකන්න පුළුවන් වෙයි.
ලසා අයියේ ඔබට සමස්ත එළකිරි වෙබ් අඩවි සාමාජිකයින්ගේ ප්රණාමය මෙයින් පුදකර සිටිමි.

Last edited: