රජය වැදගත් ගිවිසුමකට අත්සන් කරයි.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,693
    75,793
    113
    🥱ශෝක් අදහස් දැක්වීම. කෙහෙළියගේ රෙදි අපුල්ලන්න ගිහින් පොඩ්ඩක් බොක කරගත්ත:sorry:
    පොන්ස් කියලා තියෙන එක කියවපන්. ඌත් ඔය වගේ ආතල් එකක් දෙන්න ගිහින් තමා ඇර ගත්තේ. ඕක evaluate කරලා ඇත්තෙ පරන උඹල "හොරු" කියන උන්ම තමා. එතකොට ඕකත් හරියට technial evaluation එකක් නැතුව award වෙන එකක් වෙන්න පුලුවන්. හතර වටෙට නාන එක වහගන්න හදිස්සි වෙලා පස්සෙ රීගෙන පස්සෙ අඬන්න එපා රනිල් තමා කලේ ගගා
     
    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පොන්ස් කියලා තියෙන එක කියවපන්. ඌත් ඔය වගේ ආතල් එකක් දෙන්න ගිහින් තමා ඇර ගත්තේ. ඕක evaluate කරලා ඇත්තෙ පරන උඹල "හොරු" කියන උන්ම තමා. එතකොට ඕකත් හරියට technial evaluation එකක් නැතුව award වෙන එකක් වෙන්න පුලුවන්. රීගෙන පස්සෙ අඬන්න එපා රනිල් තමා කලේ ගගා
    එහෙමත :sorry: එහෙනං කෙහෙළිය පව් නේ :sorry: නොකළ වැරැද්දකට නඩු වක් වැටිලා ඒ මනුස්සයට :sorry:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,587
    113
    පොන්ස් කියලා තියෙන එක කියවපන්. ඌත් ඔය වගේ ආතල් එකක් දෙන්න ගිහින් තමා ඇර ගත්තේ. ඕක evaluate කරලා ඇත්තෙ පරන උඹල "හොරු" කියන උන්ම තමා. එතකොට ඕකත් හරියට technial evaluation එකක් නැතුව award වෙන එකක් වෙන්න පුලුවන්. හතර වටෙට නාන එක වහගන්න හදිස්සි වෙලා පස්සෙ රීගෙන පස්සෙ අඬන්න එපා රනිල් තමා කලේ ගගා
    රෝසාවයි කෙහෙළියවයි සසඳන උඹනන් මනුස්සයෙක් වෙන්න බෑ.
     
    • Like
    Reactions: vibhashana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,793
    113
    රෝසාවයි කෙහෙළියවයි සසඳන උඹනන් මනුස්සයෙක් වෙන්න බෑ.
    රටක ආණ්ඩුවක් දුවන විදිය ඩීල් වෙන විදිය ගැන තෙරෙන්නෙ නැති උඹලත් මිනිස්සු වෙන්න බෑ කොලුවෝ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    රටක ආණ්ඩුවක් දුවන විදිය ඩීල් වෙන විදිය ගැන තෙරෙන්නෙ නැති උඹලත් මිනිස්සු වෙන්න බෑ කොලුවෝ.
    ඔව් ඔයාට විතරයි තෙරෙන්නෙ ඔයා තමා බුද්දිමත්ම. මොකො කියන්නෙ මෙ පාර චන්දෙ ඉල්ලමුද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,793
    113
    ඔව් ඔයාට විතරයි තෙරෙන්නෙ ඔයා තමා බුද්දිමත්ම. මොකො කියන්නෙ මෙ පාර චන්දෙ ඉල්ලමුද?
    interest එකක් නෑ කොල්ලො