රජය වැදගත් ගිවිසුමකට අත්සන් කරයි.

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ගිවිසුම අත්සන් කරපු කඩදාසි, පෑන් ටිකත් ඉන්දියාවෙන් ගෙනාපුවා කියනවනේ
     
    • Love
    Reactions: haunte

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රන්න පොනිල් නැද්ද ? ආ මේක ලංකාවේ නපුංසකම නායකයා තෝරන තරඟය නෙවෙයිනේ
    :P
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,694
    75,793
    113

    අමතක උන්ට නිකන් කියන්නෙ, කෙහෙලියත් හිරේ හිටියෙ ඔය වගේ සීන් එකකට තමා. ලංකාවෙ හදන්න පුලුවන්ද, කොහොමද කියලා බලල ඇති කියලා හිතනවා. මේක ලපයා එන්න කලින් ආපු ප්‍රොජෙක්ට් එකක් නේද? හරි එකටා දෙන්න ඇති කියලා හිතෙනවා, නැත්තන් කෙල උනාම ranil තමා කලේ ගගා හැමිනෙයි :rofl: :rofl:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    Nice 👍

    මේ prof රෝසා කියන්නේ ඉස්සර පේපර් ඒක හදපු සර්මද?
    MCQ potha mathakda

    මේවා කිරි කජු වැනිය.. මේවා මනෝමයෙන් සෑදිය හැක. මේවාත් බැරි නං කොමස් කල යුතුය
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අමතක උන්ට නිකන් කියන්නෙ, කෙහෙලියත් හිරේ හිටියෙ ඔය වගේ සීන් එකකට තමා. ලංකාවෙ හදන්න පුලුවන්ද, කොහොමද කියලා බලල ඇති කියලා හිතනවා. මේක ලපයා එන්න කලින් ආපු ප්‍රොජෙක්ට් එකක් නේද? හරි එකටා දෙන්න ඇති කියලා හිතෙනවා, නැත්තන් කෙල උනාම ranil තමා කලේ ගගා හැමිනෙයි :rofl: :rofl:

    🥱ශෝක් අදහස් දැක්වීම. කෙහෙළියගේ රෙදි අපුල්ලන්න ගිහින් පොඩ්ඩක් බොක කරගත්ත:sorry:
     
    • Dislike
    Reactions: netudara