රජය සතු වී තොග මාස 2කට පමණයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    වත්මන් වී මිලදී ගැනීම් හමුවේ රටට අවශ්‍ය මාස දෙකක වී තොග ආණ්ඩුව සතුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    ඒ, අම්පාර අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

    වී අලෙවි මණ්ඩලය හරහා රජයට මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් ලක්ෂ 3ක් මිලට ගැනීමේ ජාතික වැඩසටහන ඊයේ ආරම්භ විය.

    අම්පාර අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුවිය.

    • Like
    Reactions: johnyh and NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මෙහෙමත් කියවුණා.. කලකදි....
    1610549781404.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    වත්මන් වී මිලදී ගැනීම් හමුවේ රටට අවශ්‍ය මාස දෙකක වී තොග ආණ්ඩුව සතුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    ඒ, අම්පාර අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

    වී අලෙවි මණ්ඩලය හරහා රජයට මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් ලක්ෂ 3ක් මිලට ගැනීමේ ජාතික වැඩසටහන ඊයේ ආරම්භ විය.

    අම්පාර අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුවිය.

    කෝ ඩේටාබේස් හමුදා සෙනෙවියා
     
    Similar threads