වත්මන් වී මිලදී ගැනීම් හමුවේ රටට අවශ්‍ය මාස දෙකක වී තොග ආණ්ඩුව සතුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඒ, අම්පාර අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.
වී අලෙවි මණ්ඩලය හරහා රජයට මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් ලක්ෂ 3ක් මිලට ගැනීමේ ජාතික වැඩසටහන ඊයේ ආරම්භ විය.
අම්පාර අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුවිය.