රජවරුන් නව දෙනාගේ අවසන් හමුව. ලන්ඩන් නුවර, මැයි 1910.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    Nine%20Kings-L.png

    එංගලන්තයේ එඩ්වඩ් VII රජුගේ අවමංගල්‍යය උත්සවයට පැමිණි ප්‍රභූන් අතර එවකට යුරෝපයේ රජකල රජවරුන්ද විය. එහිදී ඔවුන් ඓතිහාසික ජායාරූපයකට පෙනීසිටි අතර එය එකම රූපරාමුවක් තුල ඔවුන් ජායාරූප ගතවුනු එකම සහ අවසාන අවස්ථාවද විය.

    ඔවුන් වම් පස සිට පිළිවෙලින්,(සිටගෙන සිටින)
    VII වන හාකෝන් රජු, නෝර්වේ.
    සාර් ෆර්ඩිනැන්ඩ්, බල්ගේරියාව.
    II වන මැනුවෙල් රජු, පෘතුගාලය.
    II වන කයිසර් විල්හෙල්ම්, ජර්මනි.
    I වන ජෝර්ජ් රජු, හෙලෙන්ස්.
    I වන ඇල්බර්ට් රජු, බෙල්ජියම.

    වම් පස සිට පිළිවෙලින් (වාඩි වී සිටින)
    XIII වන ඇල්පොන්සෝ රජු, ස්පාඤ්ඤය
    V වන ජෝර්ජ රජු, එක්සත් රාජධානිය.
    VIII වන ෆෙඩ්රික් රජු, ඩෙන්මාර්කය.

    ඔවුහූ එකිනෙකාට නැදෑ වූ අතර මෙහි පියවරු සහ පුත්තුද, මාමාවරු සහ බෑනාවරුද, එකම මිත්තනියගේ මුනුබුරන්ද වූහ.

    මේ පින්තුරයෙන් වසර හතරකට පසු පළමුවන ලෝක යුද්ධය ඇතිවුන අතර, එහිදී මොවුන් නව දෙනාගෙන් හතරක් බලයෙන් පහකෙරුණු අතර එක් අයෙකු ඝාතනයට ලක්විය.

    දේශපාලනයේ අපූර්වත්වය නම්, මෙම ජායාරූපයට පෙනී සිටින විටත් ඔවුන් නුදුරේදීම ලෝක යුද්ධයක් එනබව දැන සිටිමත්, එය ඇති වන්නේ තමතමන් අතර බවත් එහිදී එකිනෙකා අතින් තමන් නැසීයන බව දැන් සිටීමත්ය.

    📝උපුටා ගැනීමකි.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,946
    26,510
    113
    Lord Scurvyත් හිටියා නම් තමා මාරු.
    මූ දාලා තියෙන්නේ propaganda image එකක්. යුරෝපේ රජ පරම්පරාව පැවත එන්නේ වලතරගෙන්. පිටින් ආපු පරම්පරාවක්ම යුරෝපෙ පාලනය කලා කියන්න ලැජ්ජ නිසා තමා ඔය වගේ බොරු ඉතිහාසයක් හදලා පෙන්නල තියෙන්නෙ

    output.png


    VII වන හාකෝන් වලතර රජු, නෝර්වේ.
    සාර් එමිල් ෆර්ඩිනැන්ඩ් වලතර, බල්ගේරියාව.
    II වන මැනුවෙල් වලතර රජු, පෘතුගාලය.
    II වන මැහෑස් කයිසර් වලතර, ජර්මනි.
    I වන ජෝර්ජ් වලතර රජු, හෙලෙන්ස්.
    I වන ඇල්බර්ට් වලතර රජු, බෙල්ජියම.

    වම් පස සිට පිළිවෙලින් (වාඩි වී සිටින)
    XIII වන වලතර ඇල්පොන්සෝ රජු, ස්පාඤ්ඤය
    V වන වලතර ජෝර්ජ රජු, එක්සත් රාජධානිය.
    VIII වන ෆෙඩ්රික් වලතර රජු, ඩෙන්මාර්කය.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,946
    26,510
    113
    හැටි බලහන්කො බඩ ගෙඩියේ සයිස් එක... 🥴
    උඹ හරි ලස්සන එකානේ, තට්ටයා. එමිල්ට කොන්ඩෙ හරි තියෙනවා

    එමිල් - හයි ක්ලාස් HNB වැඩ කරන මැඩම්ලා (පයිය නැග්ගෙ නැති එක වෙනම කතාවක්)
    හේසාන් - ආරාම වල ඉන්න ඇබිත්ත ගෑනු
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මූ දාලා තියෙන්නේ propaganda image එකක්. යුරෝපේ රජ පරම්පරාව පැවත එන්නේ වලතරගෙන්. පිටින් ආපු පරම්පරාවක්ම යුරෝපෙ පාලනය කලා කියන්න ලැජ්ජ නිසා තමා ඔය වගේ බොරු ඉතිහාසයක් හදලා පෙන්නල තියෙන්නෙ

    output.png


    VII වන හාකෝන් වලතර රජු, නෝර්වේ.
    සාර් එමිල් ෆර්ඩිනැන්ඩ් වලතර, බල්ගේරියාව.
    II වන මැනුවෙල් වලතර රජු, පෘතුගාලය.
    II වන මැහෑස් කයිසර් වලතර, ජර්මනි.
    I වන ජෝර්ජ් වලතර රජු, හෙලෙන්ස්.
    I වන ඇල්බර්ට් වලතර රජු, බෙල්ජියම.

    වම් පස සිට පිළිවෙලින් (වාඩි වී සිටින)
    XIII වන වලතර ඇල්පොන්සෝ රජු, ස්පාඤ්ඤය
    V වන වලතර ජෝර්ජ රජු, එක්සත් රාජධානිය.
    VIII වන ෆෙඩ්රික් වලතර රජු, ඩෙන්මාර්කය.

    adooo :lol: :lol:
     
    • Like
    Reactions: NRTG

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Screenshot-2025-02-08-09-47-24-01-3aea4af51f236e4932235fdada7d1643.jpg

    @scurvy
    made by @රෝසි ආච්චි
    VII වන හාකෝන් වලතර රජු, නෝර්වේ.
    සාර් එමිල් ෆර්ඩිනැන්ඩ් වලතර, බල්ගේරියාව.
    II වන මැනුවෙල් වලතර රජු, පෘතුගාලය.
    II වන මැහෑස් කයිසර් වලතර, ජර්මනි.
    I වන ජෝර්ජ් වලතර රජු, හෙලෙන්ස්.
    I වන ඇල්බර්ට් වලතර රජු, බෙල්ජියම.

    වම් පස සිට පිළිවෙලින් (වාඩි වී සිටින)
    XIII වන වලතර ඇල්පොන්සෝ රජු, ස්පාඤ්ඤය
    V වන වලතර ජෝර්ජ රජු, එක්සත් රාජධානිය.
    VIII වන ෆෙඩ්රික් වලතර රජු, ඩෙන්මාර්කය.
     
    • Haha
    Reactions: NRTG