රජ්ජුරු බන්ඩාර දෙවියනේ.....
සන්සාරේ පෙරුම් පිරූ රූපය හදවතේ තියා....
නම ගමවත් කියන්නැතිව යන්න ගියා ඒ ලමයා..

රජ්ජුරු බන්ඩාර දෙවියනේ ඇගේ අත ලබා ගන්න වරම් දෙන්න යොමා සවනත...
සන්සාරේ පෙරුම් පිරූ රූපය හදවතේ තියා....
නම ගමවත් කියන්නැතිව යන්න ගියා ඒ ලමයා..

රජ්ජුරු බන්ඩාර දෙවියනේ ඇගේ අත ලබා ගන්න වරම් දෙන්න යොමා සවනත...