රජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වඩෙ කරන කවුරු &#3524

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    රජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වඩෙ කරන කවුරු &#3524

    මට මේ ලගදි සිදුකරපු කම්කරුවන් බදවා ගැනීමක් පිලිබද දැන ගන්න ඕන. කවුරු හරි ඉන්නවනම් උදව් කරන්න.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මට මේ ලගදි සිදුකරපු කම්කරුවන් බදවා ගැනීමක් පිලිබද දැන ගන්න ඕන. කවුරු හරි ඉන්නවනම් උදව් කරන්න.
    aye ban uba labour yanda hadanne? oyta uda ekakata yanda barida?
    oya ganna ewa api danaagadi aran iwarai
    akila- school labor gatha
    wajira- labour, peon gatha
    PT teaching denda okkoma hari hoyala balapan
     
    Last edited:

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    aye ban uba labour yanda hadanne? oyta uda ekakata yanda barida?
    oya ganna ewa api danaagadi aran iwarai
    akila- school labor gatha
    wajira- labour, peon gatha
    PT teaching denda okkoma hari hoyala balapan

    නැහැ බං මම දැනටමත් ජොබ් එකේ ඉන්නේ. මාර ගේමක් දීල තමයි ගියේ. මගේ යාළුවෙක් ලගදි ඉන්ටර්විව් ගියා. ඌ ජොබ් එකට තේරුනේ නැහැ. හේතුව ඇහැව්වම කිව්ව ඌට සුදුසුකම් වැඩියි කියල. එහෙම වෙනවද බං.

    සවුදි අරාබියේ අවුරුදු දෙකක් බර වාහන එලවල තියෙනව. තව ඩී එස් අයි එකේ අවුරුදු 3ක් වැඩ කරල තියෙනව ඒකතමයි මේ සුදුසුකම් වැඩියි කියල කියන්නෙ. මට ඒක පොඩ්ඩක් දැන ගන්න ඕන

    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ලංකාවේ සියලු බඳවා ගැනීම් සිදුකරන්නේ රාජ්‍ය පරිපාලන සේවයෙ නිළධාරීන් විසින්.
    දේශපාලකයින් සමග එක්ව බඳවා ගැනීම් වලදී බයස් වෙන බවට බොහෝ චෝදනා කියවා තිබේ.
    ජනතා මැදිහත්වීම වැදගත් එරෙහිවෙලා
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    නැහැ බං මම දැනටමත් ජොබ් එකේ ඉන්නේ. මාර ගේමක් දීල තමයි ගියේ. මගේ යාළුවෙක් ලගදි ඉන්ටර්විව් ගියා. ඌ ජොබ් එකට තේරුනේ නැහැ. හේතුව ඇහැව්වම කිව්ව ඌට සුදුසුකම් වැඩියි කියල. එහෙම වෙනවද බං.

    සවුදි අරාබියේ අවුරුදු දෙකක් බර වාහන එලවල තියෙනව. තව ඩී එස් අයි එකේ අවුරුදු 3ක් වැඩ කරල තියෙනව ඒකතමයි මේ සුදුසුකම් වැඩියි කියල කියන්නෙ. මට ඒක පොඩ්ඩක් දැන ගන්න ඕන

    oya sudusukam nam echara awulak nae. hitapan degree ekek labour apply kala kiyala. ethakotanam sudusukam wadi kiyala kapanawa. lankawe hati