රජාගේ උපන්දිනේට ඔන්ලයින් කේක් | Rajitha Sandaruwan Birthday Cake

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රජාගේ උපන්දිනේට ඔන්ලයින් කේක් | Rajitha Sandaruwan Birthday Cake

    රජාගේ උපන්දිනේට ඔන්ලයින් කේක් | Rajitha Sandaruwan Birthday Cake

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    :baffled::baffled:
    mam follow karanne mu :lol:

    මූ යූ ටියුබ් එකෙන් සල්ලි නම් හොයයි. ඒ උනාට ටිකක් ලොකු උනාම මුට මූ ගැනම ලැජ්ජ හිතේවි.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අඩේයප්පා! හොඳ වෙලාවට බන්ස් මැඩියා පොඩි කාලේ යූ ටියුබ් තිබුණේ නැත්තේ.....!:sorry: තිබුණා නම් ඒ කාලේ කෙලපු පිස්සු වල හැටියට මැඩියාට බුර්කාවක් ඇඳගෙන තමයි ජීවත්ජ් වෙන්න වෙන්නේ.....!!!!!:lol::lol: ජීවිතේට ළමයි හදන්න හොඳ නැහැ!!!!!!!:no::dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේයප්පා! හොඳ වෙලාවට බන්ස් මැඩියා පොඩි කාලේ යූ ටියුබ් තිබුණේ නැත්තේ.....!:sorry: තිබුණා නම් ඒ කාලේ කෙලපු පිස්සු වල හැටියට මැඩියාට බුර්කාවක් ඇඳගෙන තමයි ජීවත්ජ් වෙන්න වෙන්නේ.....!!!!!:lol::lol: ජීවිතේට ළමයි හදන්න හොඳ නැහැ!!!!!!!:no::dull:

    හී හී... මචන් මට හිතෙනවා ඔබ ක්‍රේසි බඩීද කියලා. එනිවේ රෙප්++ :)

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:
    • Like
    Reactions: M a d d i e

    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0

    හී හී... මචන් මට හිතෙනවා ඔබ ක්‍රේසි බඩීද කියලා. එනිවේ රෙප්++ :)

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    ඔය ඉන්නෙ රිදිල ටී එම් :rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ යූ ටියුබ් එකෙන් සල්ලි නම් හොයයි. ඒ උනාට ටිකක් ලොකු උනාම මුට මූ ගැනම ලැජ්ජ හිතේවි.

    පිස්සුද බං. මේවා මේ කොමිටල්1ට කරන වැඩ. මූට ලැජ්ජ වෙන්න නෙවෙයි ආඩම්බර වෙන්න පුලුවන්. ඉස්කෝලෙ 10 වසරේ ඉන්නේ. මුගෙ අයියා තම මේ වීඩියෝ කරන්නේ. අනුරපුරේ ගෙවල්.. දෙන්න එක්ක කවදහරි හොද ගේමක් ගහනව... ඔන්න බලහන්කෝ.. මම් මේ පොඩි එකාගේ මුල්ම ෆලොවර් කෙනෙක්... මගෙ ෆිට්1 මූ...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මූ නම් මොන නැකතකින් ඉපදිලාද මන්ද? කන හැටි බලපන්කො මල පෙරේතයෙක් වගේ :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මූ යූ ටියුබ් එකෙන් සල්ලි නම් හොයයි. ඒ උනාට ටිකක් ලොකු උනාම මුට මූ ගැනම ලැජ්ජ හිතේවි.
    ehema hithena ekak na. podi ekage oya wire maru wela thiyena hatiyata loku unai kiyala loku wenasak wena ekak na. oya inna widiha digatama continue wei