කේක් කෑල්ල

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    මෙච්චර කාලෙකට මං ආදරේ කරන කෙනා එක්ක birthday එකක් celebrate කරන්න මට ලැබිලම නෑ!

    ඒ වචන ටික ඇහෙද්දිම එයාගෙ හිතේ තියෙන ඒ හිස්තැන පුරවන්න මං හිතාගත්තා. පහුවදා, පුංචි ලස්සන ගැටෝ කේක් එකක් අරන් මං එයා එනකන් බලන් හිටියා. ❤️

    Lunch time එකේදි මට කෝල් එකක් ආවා.
    "හෙලෝ! අද මට එන්න බැරි වෙයි. යාලුවෝ ටික party එකක් ලෑස්ති කරලා."

    "හ්ම්...."

    මං off වෙලා යන ගමන් bank එක ඉස්සරහා එයාගෙ අම්මත් එක්ක ඉඳන් හිටිය පොඩි එකෙක්ට ඒ cake එක දුන්නා. එයා ඒක අත් දෙකෙන්ම අරගත්තේ මූණ පුරා හිනා වීගෙන...

    මං එදා එක දෙයක් තේරුම් ගත්තා.

    ගොඩක් රහ කේක් කෑල්ලක් වුණත් හැමදාම කන්න ලැබෙන කෙනෙක්ට ඒක නිකන්ම නිකන් කේක් කෑල්ලක් විතරයි. හැබැයි ඒ වගේ දෙයක් ඇහැටවත් දැකලා නැති කෙනෙක්ට ඒක මේ ලෝකෙ තියෙන රහම කෑම වෙන්නත් පුලුවන්. ❤️

    මං කිව්වේ, කේක් කෑල්ල ගැන නෙමෙයි...✨

    ~ තත්ස්වරී ~
    #For You
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    a10.jpg
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,486
    14,618
    113
    ....
    මං off වෙලා යන ගමන් bank එක ඉස්සරහා එයාගෙ අම්මත් එක්ක ඉඳන් හිටිය පොඩි එකෙක්ට ඒ cake එක දුන්නා.
    Kellage amma ai bank eka issaraha podi ekek ekka hitiye ? :baffled:
    දැවෙන ප්‍රශ්න මිට්ටෝ... :sorry:
     
    • Wow
    Reactions: SiEHRA

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    Kellage amma ai bank eka issaraha podi ekek ekka hitiye ? :baffled:
    දැවෙන ප්‍රශ්න මිට්ටෝ... :sorry:
    කෙල්ලගේ අම්මා නෙවේ, පොඩි එකාගේ අම්මත් එක්කනේ පොඩි එකා හිටියා කියලා තියෙන්නේ.
     
    • Wow
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,486
    14,618
    113
    කෙල්ලගේ අම්මා නෙවේ, පොඩි එකාගේ අම්මත් එක්කනේ පොඩි එකා හිටියා කියලා තියෙන්නේ.
    Mage as walata aapu kandulu madden meka baluwe mama. Cory weradimak wela ! :(
     
    • Like
    Reactions: SiEHRA

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    මාළු පාන් ගැනද?
    ගොඩක් රහ කේක් කෑල්ලක් වුණත් හැමදාම කන්න ලැබෙන කෙනෙක්ට ඒක නිකන්ම නිකන් කේක් කෑල්ලක් විතරයි. හැබැයි ඒ වගේ දෙයක් ඇහැටවත් දැකලා නැති කෙනෙක්ට ඒක මේ ලෝකෙ තියෙන රහම කෑම වෙන්නත් පුලුවන්.

    මේකට කේක් කෑල්ල වෙනුවට "බැඳීමක්" දාලා කියවලා බලන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    මෙච්චර කාලෙකට මං ආදරේ කරන කෙනා එක්ක birthday එකක් celebrate කරන්න මට ලැබිලම නෑ!

    ඒ වචන ටික ඇහෙද්දිම එයාගෙ හිතේ තියෙන ඒ හිස්තැන පුරවන්න මං හිතාගත්තා. පහුවදා, පුංචි ලස්සන ගැටෝ කේක් එකක් අරන් මං එයා එනකන් බලන් හිටියා. ❤️

    Lunch time එකේදි මට කෝල් එකක් ආවා.
    "හෙලෝ! අද මට එන්න බැරි වෙයි. යාලුවෝ ටික party එකක් ලෑස්ති කරලා."

    "හ්ම්...."

    මං off වෙලා යන ගමන් bank එක ඉස්සරහා එයාගෙ අම්මත් එක්ක ඉඳන් හිටිය පොඩි එකෙක්ට ඒ cake එක දුන්නා. එයා ඒක අත් දෙකෙන්ම අරගත්තේ මූණ පුරා හිනා වීගෙන...

    මං එදා එක දෙයක් තේරුම් ගත්තා.

    ගොඩක් රහ කේක් කෑල්ලක් වුණත් හැමදාම කන්න ලැබෙන කෙනෙක්ට ඒක නිකන්ම නිකන් කේක් කෑල්ලක් විතරයි. හැබැයි ඒ වගේ දෙයක් ඇහැටවත් දැකලා නැති කෙනෙක්ට ඒක මේ ලෝකෙ තියෙන රහම කෑම වෙන්නත් පුලුවන්. ❤️

    මං කිව්වේ, කේක් කෑල්ල ගැන නෙමෙයි...✨

    ~ තත්ස්වරී ~
    #For You
    රයිස් එකක්ම කමු ඕනේ නම් මම එන්නම්
     
    • Haha
    Reactions: SiEHRA

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    ගොඩක් රහ කේක් කෑල්ලක් වුණත් හැමදාම කන්න ලැබෙන කෙනෙක්ට ඒක නිකන්ම නිකන් කේක් කෑල්ලක් විතරයි. හැබැයි ඒ වගේ දෙයක් ඇහැටවත් දැකලා නැති කෙනෙක්ට ඒක මේ ලෝකෙ තියෙන රහම කෑම වෙන්නත් පුලුවන්.

    මේකට කේක් කෑල්ල වෙනුවට "බැඳීමක්" දාලා කියවලා බලන්න.
    Mama hithuwe cake eka podi ekata deela wena ekekta pathiwatha denna giya kiyala
     
    • Like
    Reactions: SiEHRA

    PilBanda

    Junior member
  • Oct 13, 2023
    32
    28
    18
    මෙච්චර කාලෙකට මං ආදරේ කරන කෙනා එක්ක birthday එකක් celebrate කරන්න මට ලැබිලම නෑ!

    ඒ වචන ටික ඇහෙද්දිම එයාගෙ හිතේ තියෙන ඒ හිස්තැන පුරවන්න මං හිතාගත්තා. පහුවදා, පුංචි ලස්සන ගැටෝ කේක් එකක් අරන් මං එයා එනකන් බලන් හිටියා. ❤️

    Lunch time එකේදි මට කෝල් එකක් ආවා.
    "හෙලෝ! අද මට එන්න බැරි වෙයි. යාලුවෝ ටික party එකක් ලෑස්ති කරලා."

    "හ්ම්...."

    මං off වෙලා යන ගමන් bank එක ඉස්සරහා එයාගෙ අම්මත් එක්ක ඉඳන් හිටිය පොඩි එකෙක්ට ඒ cake එක දුන්නා. එයා ඒක අත් දෙකෙන්ම අරගත්තේ මූණ පුරා හිනා වීගෙන...

    මං එදා එක දෙයක් තේරුම් ගත්තා.

    ගොඩක් රහ කේක් කෑල්ලක් වුණත් හැමදාම කන්න ලැබෙන කෙනෙක්ට ඒක නිකන්ම නිකන් කේක් කෑල්ලක් විතරයි. හැබැයි ඒ වගේ දෙයක් ඇහැටවත් දැකලා නැති කෙනෙක්ට ඒක මේ ලෝකෙ තියෙන රහම කෑම වෙන්නත් පුලුවන්. ❤️

    මං කිව්වේ, කේක් කෑල්ල ගැන නෙමෙයි...✨

    ~ තත්ස්වරී ~
    #For You
    කේක් කැල්ලෙන් අපි ලබන ආස්වාදය කේක් කැල්ලෙ තිබුනනමි අපි හැමෝටම එකම ආස්වාදය ලැබෙන්න ඔන නේද? ඇයි අර ලමය වැඩිපුර සතුටක් ලැබුවෙ කියල හිතල බැලුවද
     
    • Like
    Reactions: SiEHRA