රජාගේ කාර්ය මණ්ඩලය

aruna47

Well-known member
  • සමහර මරන්ඩ කපන්ඩ කොටන්ඩ පොර ටොක් දෙන මීහරක්, වලතරයගෙ ගෙඩර යන්ඩත් & බයයි.:rofl::rofl: කතාව ඉවොක් එකෙන් ගමන පයින්.:P:P
    වලතරට බය වෙලා රිදිල ,අද උබේ කොම්පැනිය වහලද. :lol::lol::lol::lol:

    එරෝ නවකතාවක් ගැන දැනගන්න ඕන. උබ දන්නවද අම්මා කියන නවකතාව ලිව්වේ කව්ද කියලා. :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝ නවකතාවක් ගැන දැනගන්න ඕන. උබ දන්නවද අම්මා කියන නවකතාව ලිව්වේ කව්ද කියලා. :dull:
    මම නම් දන්නෙ නැ දන්න එකෙන්ගෙන් අහ ගනින්.උත්තර නැත්තෙ රිදුන නිසාද, :lol::lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • මම නම් දන්නෙ නැ දන්න එකෙන්ගෙන් අහ ගනින්.උත්තර නැත්තෙ රිදුන නිසාද, :lol::lol::lol::lol:

    මේ මුන් ඔය එක එක කුප්ප කතා කිව්වට එරෝ උබේ ආර්ථික විද්‍යාව හමුවේ මුන් හරක් වගේ උම්බෑ ගානවා. මම මේ ලගදිත් දැක්කා රත්තරං උබ ගැන කියනවා හොද :love:
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    එරෝ නවකතාවක් ගැන දැනගන්න ඕන. උබ දන්නවද අම්මා කියන නවකතාව ලිව්වේ කව්ද කියලා. :dull:
    මොකද්ද බන් උඹ ගිය ඉස්කොලේ ගේට්වේ ඉන්ටනැෂනල්ද ?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,350
    41,268
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේ මුන් ඔය එක එක කුප්ප කතා කිව්වට එරෝ උබේ ආර්ථික විද්‍යාව හමුවේ මුන් හරක් වගේ උම්බෑ ගානවා. මම මේ ලගදිත් දැක්කා රත්තරං උබ ගැන කියනවා හොද :love:
    Ridila™ :rofl::rofl::rofl::rofl::rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මුන් ඔය එක එක කුප්ප කතා කිව්වට එරෝ උබේ ආර්ථික විද්‍යාව හමුවේ මුන් හරක් වගේ උම්බෑ ගානවා. මම මේ ලගදිත් දැක්කා රත්තරං උබ ගැන කියනවා හොද :love:
    මොලො විකාරෙන් ඔල්මොරොන්දන් කියනව, ලොල් කොච්චර බලු වෙලාද :lol::lol::lol::lol::lol:
     
    aruna47

    Well-known member