රජා චාටර් කවටයා හිරෝ......
මහත් පරාර්ථකාමි වු පරගැති චින්තකයින්ගේ අභිමානවත් අර්ථ දැක්වීම් වලට අනුව හෙල රජුන් චාටර්ය.. රජාට සහය දක්වන්නෝ සියල්ලන් වහලුන් වන අතර ඔහුට සහයට කතා කරන්නන් වන්දිභට්ටයන් වේ. රජා කරන සියල්ල කිරිමටත් ප්‍රථම චාටර් කරන අතර කවටයා වහසි බසත් හිස් මුදුනට ගෙන තප්පුලන කලු උගත් සුද්දන්ගේ අපුරැ අර්ථ දැක්වීම හෙට රට පර රටක් ලෙස වැජබෙනු ඇත. මවකගේ ලිංගික හැගිම තම දරැවා ඉදිරියේ පලනය කල නොහැකි මානසික දුර්වලතා සිනමාවට නගා එය ලොව ඉදිරි සාධාරණිය කරමින් එයට විවේචනය කරන වුන් එකාදිපතියන් ගොඩයන් හා වහලුන් හා මන්දබුද්ධිකයන් ලෙස අපුරැ විචාර සංසකෘතියක් නිර්මිත කිරිමිට කලු සුද්දන්ගේ අධ්‍යාපනය සමත්ව ඇත. තවද තමන් හට කෙළින් තිරණ ගෙන එය ක්‍රියාත්මක කිරිමට නොහැකිව වැනෙනා සිත් ඇත්තන් එය ක්‍රියාත්මක කරන්නන් දැඩි මතදාරින් වහලුන් නැතිනම් වාටර් වුන් ලෙස අර්ථ දැක්විම මනාව රසකර කතා කරයි.
එවන් වටා පිටාවක නියම රජුන් චාටර් කල ඔවුන්ගේ කවටා හිරෝ වෙද්දි විරැවන් නිරැවත් කොට නපුංසකයන් තරැ පටි ගසාගනි........