රජිත කොන කපයි

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
අනේ මන්ද;13979058 said:
අඩෝ මට තියෙන්නේ පෙර සම පස්සට අදින්න බැරි 1 , ඉස්සරහට තල්ලු කරන්න බැරි 1. දොස්තර කෙනෙක් තම කිව්වේ පොඩි operation 1ක් තියෙන්නේ කියල....

එහෙම කරන්න බැරි උබේ Frenulum (නූල) එක කොටද නැත්නම් පෙර සම ඕනවට වඩා දිගද නැත්නම් පෙරසම Shaft (පොල්ලට) ඇලිලා වගේද?
 
hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
umbalata hinda kiyanne lajjawak na ithin.. mageth kona kapala ban thiyebnne thambi huththak hinda neme ara pera sama athulata kumbiyek gihin podi kale ithin kapala.... a nisa mage koi wele hari galewwoth thambiyek kiala therenawane ban :(
 
අනේ මන්ද

Active member
  • Nov 19, 2012
    331
    75
    28
    අනේ මන්ද
    එහෙම කරන්න බැරි උබේ Frenulum (නූල) එක කොටද නැත්නම් පෙර සම ඕනවට වඩා දිගද නැත්නම් පෙරසම Shaft (පොල්ලට) ඇලිලා වගේද?

    පෙර සම දිගයි, අනිත් 1 පෙර සම පොඩී එක නිසා පස්සට කරන්න බෑ, දික් වෙලා නැටි වෙලාවට පස්සට කරතහැකි ඒ උනාට දික් උනාම අමාරුයි කරන්න, ඉස්සරහටනම් ගන්නම බෑ.:no:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    umbalata hinda kiyanne lajjawak na ithin.. mageth kona kapala ban thiyebnne thambi huththak hinda neme ara pera sama athulata kumbiyek gihin podi kale ithin kapala.... a nisa mage koi wele hari galewwoth thambiyek kiala therenawane ban :(

    පෙර සම ඇතුලට කූඹියෙක් ගියාම ඒක කපලා හරියනවද? ඒක හරියට ඇහට කුඹීයෙක් ගියාම මුළු ඇහම ගලවලා දානවා වගේ වැඩක් උබේ දෙමව්පියන් මෝඩ වැඩක් කරලා තියෙන්නේ නැත්නම් දොස්තර හම්බයෙක් වෙන්න ඇති ඉතින් ඌ පචයක් ගහලා උබේ අම්මලව රවට්ටන්න ඇති. ඒ කොහොම වෙතත් උබට ආයි පෙර සම ඕන නම් ඒකට Foreskin Restoration Operation එකක් කරගන්න පුලුවන් මේක එච්චර අමාරු නෑ. එතකොට ආයි ඒක තිබ්බ විදියටම ගන්න පුලුවන්.

    අනේ මන්ද;13979114 said:
    පෙර සම දිගයි, අනිත් 1 පෙර සම පොඩී එක නිසා පස්සට කරන්න බෑ, දික් වෙලා නැටි වෙලාවට පස්සට කරතහැකි ඒ උනාට දික් උනාම අමාරුයි කරන්න, ඉස්සරහටනම් ගන්නම බෑ.:no:

    පෙර සම දිග නම් වැඩි කොටස විතරක් අයින් කරන්න කියන්න ඒ වගේම Frenulum(නූල) කොට නම් නූල විතරක් ඉවත් කරන්න පුලුවන් ඒකට කියන්නේ frenectomy කියලයි මුළු පෙරසමම කපන්න එපා ඒක මෝඩ වැඩක්. සාමාන්‍යයෙන් සුන්නත් කරන විට පෙර සම සහා Frenulum(නූල) දෙකම ඉවත් කරනවා නමුත් Frenulum(නූල) විතරක් ඉවත් කරන්නත් පුලුවන්.
     
    Last edited:

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අනේ මන්ද;13979114 said:
    පෙර සම දිගයි, අනිත් 1 පෙර සම පොඩී එක නිසා පස්සට කරන්න බෑ, දික් වෙලා නැටි වෙලාවට පස්සට කරතහැකි ඒ උනාට දික් උනාම අමාරුයි කරන්න, ඉස්සරහටනම් ගන්නම බෑ.:no:

    Kellek innawada? Mageth issra passata karanna bari case eka thibba bun. Ubath kellata wisthare kiyapan. Hayyen kalama oka nikamma kadenawa bun. mageth karaddi lee awith kaduna :)
     
    අනේ මන්ද

    Active member
  • Nov 19, 2012
    331
    75
    28
    අනේ මන්ද
    පෙර සම දිග නම් වැඩි කොටස විතරක් අයින් කරන්න කියන්න ඒ වගේම Frenulum(නූල) කොට නම් නූල විතරක් ඉවත් කරන්න පුලුවන් ඒකට කියන්නේ frenectomy කියලයි මුළු පෙරසමම කපන්න එපා ඒක මෝඩ වැඩක්. සාමාන්‍යයෙන් සුන්නත් කරන විට පෙර සම සහා Frenulum(නූල) දෙකම ඉවත් කරනවා නමුත් Frenulum(නූල) විතරක් ඉවත් කරන්නත් පුලුවන්.
    oya doctor kenekda.........:):) ?
    perasama issarahata passata karanna puluwannam awlak nadda......:confused:??
    thnks me gana kiyala dunnata honde, mama hituwe meka patta serious 1k kiyala.:shocked::shocked:

    Kellek innawada? Mageth issra passata karanna bari case eka thibba bun. Ubath kellata wisthare kiyapan. Hayyen kalama oka nikamma kadenawa bun. mageth karaddi lee awith kaduna :)
    kellek na ban, podi badu kaallak set karaganna hadanne ekita gahatahaki. ehenam wade hari yai maget, operation karanna kalin e wade karala balanna one.....:yes::yes:
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අනේ මන්ද;13979235 said:
    oya doctor kenekda.........:):) ?
    perasama issarahata passata karanna puluwannam awlak nadda......:confused:??
    thnks me gana kiyala dunnata honde, mama hituwe meka patta serious 1k kiyala.:shocked::shocked:

    kellek na ban, podi badu kaallak set karaganna hadanne ekita gahatahaki. ehenam wade hari yai maget, operation karanna kalin e wade karala balanna one.....:yes::yes:

    මම දොස්තර කෙනෙක් නම් නෙවෙයි නමුත් මම biology කරේ university එකේ.නමුත් මම මේ ගැන අධ්‍යනය කරලා තියෙනවා ඉතින් මට කියන්නේ තියෙන්නේ සුන්නත් කරන එක අනවශ්‍යය දෙයක් Penile Cancer එකක් හැදුනොත් මිසක් (තත්වය අනුව) අනෙක් ඒවායේ ගොඩ දාගන්න පුලුවන් සුන්නත් නොකර කොහොම හරි. සුන්නත් කරන්න කලින් ඒ ගැන දෙවරක් හිතන්න මොකද Shaft එක එළියට නිරාවරණය වෙච්ච ගමන් කෙරටිනයිස් වෙනවා එතකොට සංවේදි බව නැති වෙලා sex කරනකොට ලැබෙන වින්දනය ගොඩක් පහළ යනවා.
     
    ela ela.....:)
    thnks bro mewa gaana kiyala dunnata..........:):):yes::love:
    සුන්නත් නොකර කොහොම හරි වෙන විදියකින් වැඩේ කරලා දානවා.....:):):yes:

    gasgeymba

    Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    circumcision කරන්නේ මුස්ලිම් විතරක් නෙවෙයි ගොන් බිජ්ජෝ..... නබියා අධික කාමුක නිසා හෝ මුත්‍රසයේ ලෙඩක් නිසා කරා වෙන්න පුළුවන්.. දැන් pron stars ලා හරියට කරනවා
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Code:
    http://www.dosth*r*.com/forum/viewtopic.php?t=873&p=1231#.ULxnmuT7H6t
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    හම්බයෝ විතරක් නෙවෙයි යුදෙව්වෝ පවා කොන කපනවා ඒ වගේම ඇමරිකන් කාරයෝ 1800 ඉදලා කොල්ලන්ගේ කොන කපනවා මොකද ඒකෙන් අතේ ගහන එක නවත්වන්න පුලුවන් නිසා ඒ වගේම අප්‍රිකාවේ, ඉන්දුනීසියාවේ කෙල්ලොන්ගේ භගමණිය කපනවා එකෙන් කෙල්ලෝ බදින කම් sex කරන එකෙන් වළක්වල තිබීම සදහා නමුත් ප්‍රධාන වශයෙන්ම සුන්නත් කරන එක දෙගොල්ලොන්ටම අදාළයි කොල්ලෝ ගේ නම් පෙරසම කෙල්ලෝ ගේ නම් භගමණියේ ප්‍රපුටිය ඉවත් කිරිමයි (මේක දුෂ්කර පළාත් වල මුස්ලිම් එවුන් තාමත් ලංකාවේ කරනවා) සුන්නත් කිරිම කියන්නේ. නමුත් මේක ප්‍රධාන වශයෙන්ම වර්තමානේදි කරන්නේ ඒබ්‍රාමින් CULT අනුගමනය කරන එවුනුයි(කොල්ලොන්ගේ කොන කපන එක විතරයි) ඒ කියන්නේ යුදෙව් සහා ස්ලාම් නමුත් මම මෙතන දාලා තියෙන්නේ රජිත හම්බයෙක් වුනා කියලා මිසක් කොන කපන්නේ හම්බයෝම කියලා නෙවෙයි ඉතින් උබ හරියට ඒක කියවලා නැති එකට මට කරන්න දෙයක් නෑ. අනෙක් එක Porn Stars ලා හැම දෙනාම කොන කපන්නේ නෑ ඇමරිකන් එවුන් විතරයි කපන්නේ මේක පටන් ගත්තේ ඇමරිකාවේ ජනගහනය වැඩි කිරිමට පල්ලිය විසින් 1800 ගණන් වල හදුන්වා දුන් ක්‍රමය නිසයි ,නමුත් දැන් ඇමරිකාවේ වුනත් මේක සෑහෙන්න අඩුවේගෙන එනවා ඉතින් ඉදිරියේදී එන Porn Stars ලා සර්ව සම්පූර්ණ එවුන් විදියට උබලට දකිනන් පුලුවන්. කොන කපන එක ආගමික හේතුවක් (මේකත් ගොන් වැඩක් තමයි) සහා වෙන දරුණු ලෙඩක් නිසා කරොත් මිසක් සාමාන්‍යය කෙනෙක් කොන කපන එක අමු ගොන් වැඩක්. මොකද ස්භාව ධර්මයා පරිණාමනය මගින් මිනිසාගේ ශරීරය මේ විදියට හැඩගස්වලා තියෙන්නේ පරිසරයට ගැලපෙන ලෙසයි (ඒකට කියන්නේ අනුවර්තනය කියලා) ඉතින් ඒක වෙනස් කරන්න යෑමෙන් වෙන්නේ මිනිස්සුන්ටම හානි වෙන එකයි.
     
    Last edited:

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    ඔන්න ඉතින් මම දන්න දේ සුන්නත් කිරීම හොද දෙයක්...මේක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා.....මොකද සුන්නත් කිරීමෙන් අපිට ඇති වෙන පිළිකා සංඛ්‍යාව අඩු කර ගන්න පුලුවන්...හැබැයි ශිෂ්න මුන්ඩය කෙරටීන් වලින් සමන්විත‍ වෙලා සංවේදිතාවය අඩු වෙනවා...ඒකෙන් පිරිමියාට ලැබෙන ආශ්වාදය අඩුයි කියලා එක්කෙනෙක් දාලා තිබුනා නමුත් ඒක වැරදියි......සංවේදි බව අඩු උනාම ...පිරිමි කෙනෙකුට සෙක්ස් ටයිම් එක වැඩි වෙනවා නමුත් ඉක්මනින් ස්වරාන්තයට එන්නෙ නැහැ..ඒ නිසා කාන්තාව උපරිම කාලයක් වින්දනය ලබනවා....අමැරිකාව වගේ රටවල් වල 80% ක් විතර අය කොන කපලා ඉන්නේ...මම නම් ඔන්න කොන කපලා නෙමෙයි හරිද? දැන ගන්න තමයි කස්ටියට මේක කෙටුවේ.....

    SRGDR
     
    FUC_

    Banned
    Nov 24, 2012
    250
    20

    UBANAM YAKAGE PORAK THAMAI.....
     
    උබ ඔහොම කියන එකේ පුදුමයක් නෑ මොකද යුදෙව් මාධ්‍යයේ සහා Circumfetish කාරයෝ අද වැහිවහලා ඉන්නේ බටහිර මාධ්‍යය හසුරුවන ආධිපත්‍යයේ ඒ වගේම දොස්තරලාට සල්ලි ගරාගන්න පුලුවන් කොන කැපීම මගින් මිලියන ගනන් අවුරුද්දට ඉතින් උන් ඒක නැති කරගන්න කැමති නෑ. ගෑණුන්ගේ භගමණිය කපන එක අද තහනම් මොකද කාන්තා සංවිධාන නිසා ඒක නිසයි ගෑණු ටික බේරිලා ඉන්නේ නැත්නම් උන්ගෙත් භගමණිය කපලා දාන්න වුනත් මේ මිනිස්සු පසුබට වෙන්නේ නෑ. සුන්නත් කිරිම කිසිම වෛද්‍යය විද්‍යාත්මක පදනමක් නැති දෙයක් ඒකෙන් ලැබෙන වාසි ඉතා සුළුයි නිරෝගි කෙනෙකුට ප්‍රධාන වශයෙන්ම සුන්නත් කිරිමෙන් ලැබෙන වාසි තමයි HIV ආසාදනය විමේ අවධානම අඩු වෙන එක මේක 60% පහළ බහිනවා නමුත් තවමත් 40% ක අවධානමක් තියෙනවා අනෙක් එක තමන්ගේ සහකාරියා/සහකරු ට HIV නැත්නම් තමන්ගේ වටේ යන්නේ නැත්නම් HIV ගැන බයවෙන්න දෙයක් නෑ. අනෙක් වාසිය තමයි ගැබ්ගෙල පිළිකා කාන්තාවන්ට ඇතිවිමේ අවධනම අඩු වෙනවා මේකත් ඒ වගේම තමයි පිරිමියා කොන්ඩම් එකක් දාලා විශ්වාස සහගත ගෑණු සමග sex කරනවා නම් human papilloma වයිරසය හෙවත් ගැබ්ගෙල පිළිකා ඇති කරන වෛරසය ආසාදනය වීමේ අවධානම අඩු වෙනවා, ඒකට සුන්නත් කරන්න ඕන නෑ කොන්ඩම් එකක් දැම්මම හොදට ඇති සුන්නත් කරත් අවධානම ගොඩක් තිබෙනවා ඉතින් ඒක සාර්ථක ප්‍රතිකර්මයක් නෙවෙයි. අනෙක් වාසිය තමයි මේ බටහිර එවුන් කියන හෝදන ලේසි වෙනවා කියලා. ඉතින් ඕක පස්සට කරලා හෝදන එක මහලොකු දෙයක්ද? එතකොට smegma බැදෙන එක අඩුවෙනවා හැමදාම තමන්ගේ නාලා කරලා ශිෂ්ණය හෝදලා ඉන්නවා නම් පිරිසිදු කමේ ප්‍රශ්ණයක් එන්නේ නෑ, අනෙක් වාසිය තමයි මුන් කියන මුත්‍රාආශාදනය ඇති විම අඩුවෙනව කියලා ඉතින් ඒකටත් කියන්න තියෙන්නේ මෙච්චරයි හොදට පිරිසිදුව ඉන්නවා නම් කොන කපන්න ඕන නෑ. ඉතින් මේ වගේ ගොන් තර්ක තියෙන්නේ කිසිම පදනමක් නැතුව පොඩි එවුන්ගේ කොන කපලා ,ලොකු එවුන්ගේ Brainwash කරලා පච විද්‍යාත්මක කරුණු ඇදබාලා දුප්පත් එවුන්ගෙන් ගාන කපා ගන්න වැඩක් මේක. හරියට දොස්තරලා ආයි එන්න බෙහෙත් දෙනවා වගේ. කොන කැපිමේ අවාසි ගොඩක් තියෙනවා දැන් උබ කියනවා ගෑණිට වැඩි වෙලාවක් ලිංගික තෘප්තිය දෙන්න පුලුවන් කියලා ඉතින් යකෝ ව්‍යාඝ්රා තියෙන්නේ ඒකටනේ මොකටද කොන කපන්නේ ව්‍යාඝ්රා පෙත්තක් ගත්තා නම් ප්‍රශ්ණේ ඉවරයි අනෙක් එක එක පාරක් කරලා විනාඩි 10 ක් ඉදලා කරාම ආයි පැයක් විතරක් කරන්න පුලුවන් ඉතින් කොන කපන්න ඕන නෑ ඔය පොඩි දේට. තව එකක් කොන කැපුවම වෙන්නේ ශිෂ්ණයේ ඇතුලටත සමේ තෙතමනය නැති වෙන එකයි මේක ස්භාවික ලිහිසි තෙල් එකක් විදියට ක්‍රියාකරනවා sex කරනකොට හදිසියේ වත් කෙල්ල wet වෙලා නැත්නම් වෙන්නේ කෙල්ලට sex කරන කොට රිදෙන එකයි මොකද ඝර්සනය නිසා වැඩි බලයක් යෝනියේ ඇතුලත බිත්ති මත යෙදෙන නිසා මේක කොල්ලටත් අමාරු වෙන්න පුලුවන් එතකොට sex එකේ කිසිම fun එකක් නෑ. තව එකක් කොන කැපුවම සංවේදි බව නැති වෙලා කොල්ලගේ ලිංගික උත්තේජනය 40% පහළ යනවා මොකද අග තිබෙන ස්නායු විශාල වශයෙන් ඉවත් වෙන නිසා සහා කෙරටිනයිස් වෙන නිසා shaft එක.
    ඇමරිකාවේ 80% කොන කපලා තිබ්බේ ඉස්සර දැන් ඒක අඩු වේගෙන එනවා. මේ ළගදි සැන්ෆැන්සිකෝවේ අවුරුදු 18 අඩු ළමයින්ගේ කොන කපන එක තහනම් කරන්න නීතියක් පවා ගෙනාවා ඉතින් ඇමරිකාවේ මේක පවා මේක ඉදිරියේදී තහනම් වෙයි. දැන් වත් පච පතුරුවන එක නවත්වලා ඇත්ත තේරුම් ගනින්.

    බෙ
     
    • Like
    Reactions: PMUB

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    http://mgmbill.org
    ඇමරිකාවේ කොන කපන එක තහනම් කරන්න ව්‍යවස්ථා සංශෝදනයක් 2013 ජනවාරි මාසේ ඉදිරිපත් කරන්න ඉන්නේ කොංග්‍රස් මණ්ඩලයට.