අනේ මන්ද;13979058 said:අඩෝ මට තියෙන්නේ පෙර සම පස්සට අදින්න බැරි 1 , ඉස්සරහට තල්ලු කරන්න බැරි 1. දොස්තර කෙනෙක් තම කිව්වේ පොඩි operation 1ක් තියෙන්නේ කියල....
එහෙම කරන්න බැරි උබේ Frenulum (නූල) එක කොටද නැත්නම් පෙර සම ඕනවට වඩා දිගද නැත්නම් පෙරසම Shaft (පොල්ලට) ඇලිලා වගේද?




??
