රජේක් වුණත් ලෙඩෙක් වුණොත් කතෘ අභාවප්‍රාප
රජේක් වුණත් ලෙඩෙක් වුණොත් කතෘ අභාවප්‍රාප්ත වෙයි !
මට මතකයි ගොඩ කාලයකට කලින් ගෙදර කවුරු හෝ කෙනෙක් ගෙනෙත් තිබ්බා "රජේක් වුණත් ලෙඩෙක් වුණොත් පොත",එ පොතෙන් මම හිතන්නෙ මම වෛද්‍ය අරියසේන යු ගමගේව හඳුනගත්තෙ,එත් කවදාවත් මම හිතුවේ නැ මේ වෛද්‍ය රජා මෙහෙම ලෙඩෙක් වෙයි කියලා,කණගාටුයි ! ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට ලොකු සේවයක් කල වෛද්‍යවරයෙක්,අපි එතුමාට එතුමා පැතු සුවයක් ලැබෙවායි ප්‍රර්තනා කරමු !! අපිට උනත් ඔච්චර තමයි,ජිවිතය කොයි වෙලාවෙද කියල නැ,ඉන්න කන් හොඳින් ඉමු........

)

බැදලනම් යන්න එපා එනකොට ප්‍රස්න වැඩිවෙලා තියෙයි තවත් මැරෙන්නම