pacha owaoya dannawanam kiyannako balanna genapu awi wala nam mama me hema thanama blanawa kohewath nene hoyaganna
c news pacha
pacha owaoya dannawanam kiyannako balanna genapu awi wala nam mama me hema thanama blanawa kohewath nene hoyaganna
මචන් කොල මිටියක් අල්ලන් දැගලුවට ඒව ඔප්පු වෙන්නෙ නෑ
මම උඹෙන් ප්‍රශ්නයක් අහන්නද?
ලංකාවෙ උසාවියක් තියෙනව ඇයි ඔය කියන තරම් සාක්ෂි තියන් බලන් ඉන්නෙ
කෝ ඔයාලගෙ මහ ලොකු ආණ්ඩුව නඩුවක් වත් දැම්මද?
ලංකාවේ තියෙනව අල්ලස් හා දුෂණ කොමිසම කියල එකක්
ඇයි ඔය කියන සාක්ෂි පත්තර වල දදා බොරු ෂෝ දාන්නෙ දාන්නකො කොමිසමට පැමිණිල්ලක්
(අපි නම් දැම්ම අර පක්ෂෙ මාරු කරන්න ලකෂ 300ක අල්ලසක් ගත්ත කෙනාට විරුද්ධව පැමිණිල්ලක්)
චාටර් ම වැඩේ කියන්නෙ දැන් බලයෙ ඉන්නෙ ඔය සාක්ෂි උස්සන් කෑ ගහන අය රටේ විධායක ජනාධිපති ඉන්නෙ උසාවියටත් වඩා උඩින් ඒ කියන්නෙ එයාට පුලුවන් ඒ සාක්ෂි ඔප්පු කරල SF ට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්න
කො කොහෙද ඔයාලගෙ රජතුමා තාම සද්දයක් නෑ නෙ !
සරත් මහත්තය යුදහමුදාපත් වෙලා ඉන්න කාලෙ එයාට උඩින් තුන් දෙනෙක් හිටිය
ජනාධිපති
ආරක්ෂක ලේකම්
හමුදා මාණ්ඩලික ප්‍රධානී
ඉතිං මේ තුන් දෙනා යුදහමුදා පති අච්චර දූෂණයක් කරන කන් ඇස් කන් පියාගෙන බූරුවො රැලක් වගේ බලන් ඉදලනෙ ( නැත් නම් ඔය කියන ගනුදෙනුව වුනා නම් මෙයාලගෙ සාක්කුවට ගානක් දාගෙන සද්ද නැතුව හිටියද දන් නෑ)
මචන් උඹ ලංකාවෙ එකෙක් නම් දන්නව ඇතිනෙ උසාවියෙ නඩුවක් දාල ඒක ඔප්පු උනාම තමා වැරදි කාරය එතකන් නිර්දොෂියි
සාක්ෂී අතේ තියන් උඩ පැන්නට ලංකාවෙ නීතියෙ හැටියට කාවවත් වැරදිකාරය කරන්න බෑ

ඇත්තද අයියෙ
එතකොට SF ගෙදර සල්ලි ගෙවලද ආයුධ ගත්තෙ???
මහ භාණ්ඩාගාරෙන් ගෙවද්දි ඒව ගැන වාර්තා ආරක්ෂක ඇමති හෙවත් රජතුමාට යන්නෙ නැද්ද නැත්නම් ගියාම මටත් කෑල්ලක් දීපන් කියල කට වහන් හිටියද?
මචන් බුරන බල්ල හපල කන්නෙ නෑ ඒ වගේම තමා SF බුර බුර ඇවිදින් නෑ
SF කිවුව MR ට එන්න කියල ඒ ගැන විවාදෙකට (උඹට මතකද දන් නෑ SF තමා මුලින්ම විවාදෙට MR ට අභියොග කලේ එතකොට MR කලේ විස්කි කාලක් ගහල ගෙදෙට්ට වෙලා හැන්ගිල ඉන්න එක)
සාමාන්‍යයෙන් විවාදයක් යන්නෙ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්න අතර (උඹගෙ වලි වලට ගෙදර ඉන්න වැඩ කාරය අල්ලපු ගෙදර එකාට කෑ ගහන්නෙ නෑනෙ !) එත් රජතුමා තාම නෑ
තමන්ගෙ බෑනා කරන්නෙ මොකක්ද කියල හොයල බලන් නැති මාමල ඉන්නවද අනික් එක ඔය උපුල් කියන කෙළෙහිගුණ යක් නැති උඹෙ වීරය ඒ කාලෙ ආමි එකෙන් ශිෂත්වයක් අරන් පිටරට ගිහින් ලංකාවෙ ජනතාව බදු ගෙවන සල්ලි වලින් ඉගෙන ගෙන ඒ රටේම නැවතුනාම ආමි එකෙන් කේස් දාන්න යද්දි ෂේප් කරන්න කියල උගෙ අම්මල තාත්තල ගිහින් අඩල තියෙන්නෙත් SF ගාව
SF තමා ඔය ගුණමකුවට උදව් කරල දැන් රටේ නැති කුණු කතා අහගන්නෙත්
ඉතින් තමුන් මුකුත් කරේ නැත්තම් මොකටද ක්‍රියා මාර්ග ගන්නෙ දැන් පුප්පන්නෙ නොකළ දේවල් වලට ගූ කතා කියන හින්ද තමා
ආමි එකේ දෙන උසස්ම සම්මානය පරම විභුෂණ සම්මානය ජෙනරල්ට තියෙනව
ඒ සම්මානෙ ආවට ගියාට දෙන්නෙ නෑ පවුලෙ විස්තරත් හොයල ආමි එකෙන් පිට හැසිරීම් රටාවත් හොයල තමා දෙන්නෙ (ඔය අයියා ආමි එකෙට මිලියන 25ක බඩු ගන්න ජෙනරල්ට අවසර තියෙනව කියල දන්න එකේ සම්මාන ගැන නොදැන ඉන්න විදිහක් නෑනෙ!)
කෙනෙක්ට ඒ සම්මානෙ දෙන්න කලින් කමිටු 5කින් වාරතා චරිත සහතික ගන්නව අරන් අන්තිමට ජනාධිපතිත් අනුමත කලාම තමා ඒක දෙන්නෙ ඉතින් එහෙම සම්මාන ජෙනරල්ට තියෙද්දි එයා හොරෙක් වෙන්න කීයටවත් බෑ මොකද අර වගේ ගන්න අමාරු සම්මානයක් ලෑබීමෙන් ජෙනරල්ගෙ චරිතය සක්සුදක් සේ පැහැදිලි වෙනව !
(සම්මානෙ දෙන්න කලින් අර කමිටු වලින් හොයනව පහුගිය කාලෙ මාටියා ගහපුව හිටන් දැන් කියන්න එපා රජතුමා ආදරේ වැඩි හින්ද සම්මානය දුන්න කියල එතකොට රජතුමාට බල්ල මාක් එක වැටෙනව )
මම හිතනව ඔයාගෙ ප්‍රශ්න ටිකට මම පැහැදිලි ව උත්තර දෙන්න ඇති කියල මගෙ ප්‍රශ්න වලට ඔයා වාක්‍ය දෙකක් කරකවල දෙන්න උත්තර නැතුවද කොහෙද මගෙන් ප්‍රශ්න අහල තිබ්බට
මට තව ප්‍රශ්නයක් තියෙනව ඔයාගෙ වයස කීයද ? (මෙතන දාන්න ලැජ්ජ නම් PM කලාට වරදක් නෑ)

thawath 4 paharak
ko dan aiya
genapu awi hoyanawada danne na 
ඇත්තද අයියෙ
එතකොට SF ගෙදර සල්ලි ගෙවලද ආයුධ ගත්තෙ???
සාමාන්‍යයෙන් විවාදයක් යන්නෙ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්න අතර (උඹගෙ වලි වලට ගෙදර ඉන්න වැඩ කාරය අල්ලපු ගෙදර එකාට කෑ ගහන්නෙ නෑනෙ !) එත් රජතුමා තාම නෑ
තමන්ගෙ බෑනා කරන්නෙ මොකක්ද කියල හොයල බලන් නැති මාමල ඉන්නවද අනික්
එක ඔය උපුල් කියන කෙළෙහිගුණ යක් නැති උඹෙ වීරය ඒ කාලෙ ආමි එකෙන් ශිෂත්වයක් අරන් පිටරට ගිහින් ලංකාවෙ ජනතාව බදු ගෙවන සල්ලි වලින් ඉගෙන ගෙන ඒ රටේම නැවතුනාම ආමි එකෙන් කේස් දාන්න යද්දි ෂේප් කරන්න කියල උගෙ අම්මල තාත්තල ගිහින් අඩල තියෙන්නෙත් SF ගාව
SF තමා ඔය ගුණමකුවට උදව් කරල දැන් රටේ නැති කුණු කතා අහගන්නෙත්
ආමි එකේ දෙන උසස්ම සම්මානය පරම විභුෂණ සම්මානය ජෙනරල්ට තියෙනව
ඒ සම්මානෙ ආවට ගියාට දෙන්නෙ නෑ පවුලෙ විස්තරත් හොයල ආමි එකෙන් පිට හැසිරීම් රටාවත් හොයල තමා දෙන්නෙ (ඔය අයියා ආමි එකෙට මිලියන 25ක බඩු ගන්න ජෙනරල්ට අවසර තියෙනව කියල දන්න එකේ සම්මාන ගැන නොදැන ඉන්න විදිහක් නෑනෙ!)
මට තව ප්‍රශ්නයක් තියෙනව ඔයාගෙ වයස කීයද ? (මෙතන දාන්න ලැජ්ජ නම් PM කලාට වරදක් නෑ)
oya dannawanam kiyannako balanna genapu awi wala nam mama me hema thanama blanawa kohewath nene hoyaganna
හදෙන මිනිහට මෙටික කියෙව්වත් ඇති හැදෙන්න . කොච්චර කිව්වත් පිලිනොගන්න අයට තව ලොරි 7,8 කින් සාක්කි ගෙනත් බෑවත් එහෙම්මමයි

මම මේ ගැන විශේෂ පරීක්ෂණ කරලා නෑ නෙ. කරැණු සාදාරණව විමසලයි මම අදහස් ප්‍රකාශ කරන්නේ. එමනිසා මේ වගේ මෝඩ ප්‍රශ්ණ නොඅසා ඉන්න එක ඔබට සුදුසුයි.





මට පේන්නේ ඔබ හරියට තේරැම් අරන් නෑ..ආපහු කියවලා බලන්න
මහින්ද රාජපක්ෂ කියන්නේ තාමත් මේ රටේ ජනාධිපති. ඔබම දීලා තියනවනෙ පිලිතුර. අනිත් එක ඒ සදහා විවාදයක් පවත්වමු කියලා යෝජනා කරලා රටම බලාගෙන ඉද්දි ඒක කඩා කප්පල් වුන විදිහ හැමෝම දැක්කා.
මම කැමති නෑ සාමාන්‍යයෙන් නුගත් මිනිස්සුව පට්ට ගහන්නමම කියන්නෙ එකක් ඔය අයියා ඒක අර්ථ දක්වන්නෙ වෙන විදිහකට එතන තමා ප්‍රශ්නෙ තියෙන්නෙඉතින් ඒක තමයි කියන්නේ. ජෙනරාල් දන්නවා වුන දේ. බෑනගෙ හැටිත් දන්නවා. මමත් කිව්වේ ඒකමනෙ. ඔබතුමත් ඒකම කියනවා
මචන් තමන් දැඩි ආදරයක් දක්වපු තමන් විශ්වාස කරපු එකෙක් තමන්ව පාවල දුන්නම එන හැගිම දන්නෙ එහෙම පාවල දීමට ලක් උන එකෙක් විතරයි ඒක මම මෙතන පෝස්ට් 1000ක් ගැහුවත් උඹට තේරෙන එකක් නෑඔබත් ජෙනරල් කිව්ව දේ එහෙමම කියනවා. අනිත් එක උපුල් මගේ වීරයෙක් කියලා මම කිව්වද...?
මංගල කිවුව එකට මංගලට උත්තර හම්බුනා කියල ඔබතුමාම කියනවානේ එහෙනම් දැන් මෙතන ප්‍රශ්නයක් නෑ මතකනේ දැන් ඔය සරම අස්සට ගිහින් හුරතල් උනාට රාජිත 2005 රජතුමා ඉල්ලද්දි කියපු ඒව ඉතින් එහෙම දේවල් අල්ලන් කෑ ගහන්නෙ දේශපාලන වශයෙන් නොදරුවො විතරයි මොකද කියනව නම් දේශපාලනේ මූලිකම දෙයක් තමා "සදාකාලික මිතුරෝද හතුරෝද නොමැත" කියන මුලධර්මයමේ පදක්කම සම්බන්ධව එදා ( එනම් පදක්කම නිර්දේශ වූ පසු ) මංගල සමරවීරම ප්‍රශ්ණයක් නැගූ බව ඔබට අමතක ඇති. එයට හමුදාව එදා පිලිතුර පුවත්පත්වල පල කර තිබුණා. අදාල දෙයට ජෙනරල් සමාව ලැබූබවත් සදහන්ව තිබුණා. ඔබතුමාට නැවතත් කියන්න තියෙන්නේ මිලියන 25ට යටින් අනුමත කරන එක නීති විරෝදී නෑ කියන එක. මීට වඩා මෙය කිවයුතු ආකාරය මට නම් නොතේරේ.
මෙතනදි වටින්නෙ ලැබුන සම්මානය, ලැබිච්ච කෙනා , ඒ සම්මනය දීමේ ක්‍රියා පටිපාටිය සහ ඒ සම්මානෙන් පිළීබිඹු කරන දේ නැතුව කවුරුත් කිවුව ඒවවත් දැන් කියන ඒවවත් නෙවේ නේද?
ඔයාට වයසවල් කීයක් තියෙනවද?කීයක විතර වයසක්ද ඔබතුමාට අවශ්‍ය...?
මම මේ ගැන විශේෂ පරීක්ෂණ කරලා නෑ නෙ. කරැණු සාදාරණව විමසලයි මම අදහස් ප්‍රකාශ කරන්නේ. එමනිසා මේ වගේ මෝඩ ප්‍රශ්ණ නොඅසා ඉන්න එක ඔබට සුදුසුයි.

Mahinda kari ballek minissu maranawa

Iye mahindananda aluthgamage ta genapu avi ayuda wala nam
kiyanna kiyapuwama cha una






Ow ow math dakka... Eka aviyak kiyanna bari una uta... Nikan mongal wage...![]()
boru kiwwama
මචන් තමන් දැඩි ආදරයක් දක්වපු තමන් විශ්වාස කරපු එකෙක් තමන්ව පාවල දුන්නම එන හැගිම දන්නෙ එහෙම පාවල දීමට ලක් උන එකෙක් විතරයි ඒක මම මෙතන පෝස්ට් 1000ක් ගැහුවත් උඹට තේරෙන එකක් නෑ
මංගල කිවුව එකට මංගලට උත්තර හම්බුනා කියල ඔබතුමාම කියනවානේ එහෙනම් දැන් මෙතන ප්‍රශ්නයක් නෑ මතකනේ දැන් ඔය සරම අස්සට ගිහින් හුරතල් උනාට රාජිත 2005 රජතුමා ඉල්ලද්දි කියපු ඒව ඉතින් එහෙම දේවල් අල්ලන් කෑ ගහන්නෙ දේශපාලන වශයෙන් නොදරුවො විතරයි මොකද කියනව නම් දේශපාලනේ මූලිකම දෙයක් තමා "සදාකාලික මිතුරෝද හතුරෝද නොමැත" කියන මුලධර්මය
මෙතනදි වටින්නෙ ලැබුන සම්මානය, ලැබිච්ච කෙනා , ඒ සම්මනය දීමේ ක්‍රියා පටිපාටිය සහ ඒ සම්මානෙන් පිළීබිඹු කරන දේ නැතුව කවුරුත් කිවුව ඒවවත් දැන් කියන ඒවවත් නෙවේ නේද?
ඔයාට වයසවල් කීයක් තියෙනවද?
road ekata ballo dala SF support unta wade den na
kattiya balagena