රජ පවුලද ඔබේ පවුලද ????

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa

මචන් කොල මිටියක් අල්ලන් දැගලුවට ඒව ඔප්පු වෙන්නෙ නෑ

මම උඹෙන් ප්‍රශ්නයක් අහන්නද?

ලංකාවෙ උසාවියක් තියෙනව ඇයි ඔය කියන තරම් සාක්ෂි තියන් බලන් ඉන්නෙ
කෝ ඔයාලගෙ මහ ලොකු ආණ්ඩුව න‍ඩුවක් වත් දැම්මද?

ලංකාවේ තියෙනව අල්ලස් හා දුෂණ කොමිසම කියල එකක්
ඇයි ඔය කියන සාක්ෂි පත්තර වල දදා බොරු ෂෝ දාන්නෙ දාන්නකො කොමිසමට පැමිණිල්ලක්
(අපි නම් දැම්ම අර පක්ෂෙ මාරු කරන්න ලකෂ 300ක අල්ලසක් ගත්ත කෙනාට විරුද්ධව පැමිණිල්ලක් :P )

චාටර් ම වැඩේ කියන්නෙ දැන් බලයෙ ඉන්නෙ ඔය සාක්ෂි උස්සන් කෑ ගහන අය රටේ විධායක ජනාධිපති ඉන්නෙ උසාවියටත් වඩා උඩින් ඒ කියන්නෙ එයාට පුලුවන් ඒ සාක්ෂි ඔප්පු කරල SF ට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්න
කො කොහෙද ඔයාලගෙ රජතුමා තාම සද්දයක් නෑ නෙ ! :P:P

සරත් මහත්තය යුදහමුදාපත් වෙලා ඉන්න කාලෙ එයාට උඩින් තුන් දෙනෙක් හිටිය
ජනාධිපති
ආරක්ෂක ලේකම්
හමුදා මාණ්ඩලික ප්‍රධානී

ඉතිං මේ තුන් දෙනා යුදහමුදා පති අච්චර දූෂණයක් කරන කන් ඇස් කන් පියාගෙන බූරුවො රැලක් වගේ බලන් ඉදලනෙ ( නැත් නම් ඔය කියන ගනුදෙනුව වුනා නම් මෙයාලගෙ සාක්කුවට ගානක් දාගෙන සද්ද නැතුව හිටියද දන් නෑ)

මචන් උඹ ලංකාවෙ එකෙක් නම් දන්නව ඇතිනෙ උසාවියෙ නඩුවක් දාල ඒක ඔප්පු උනාම තමා ‍වැරදි කාරය එතකන් නිර්දොෂියි

සාක්ෂී අතේ තියන් උඩ පැන්නට ලංකාවෙ නීතියෙ හැටියට කාවවත් වැරදිකාරය කරන්න බෑ

well said deepanko uththara :lol: :lol:
 
Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
ඇත්තද අයියෙ :P
එතකොට SF ගෙදර සල්ලි ගෙවලද ආයුධ ගත්තෙ???
මහ භාණ්ඩා‍ගාරෙන් ගෙවද්දි ඒව ගැන වාර්තා ආරක්ෂක ඇමති හෙවත් රජතුමාට යන්නෙ නැද්ද නැත්නම් ගියාම මටත් කෑල්ලක් දීපන් කියල කට වහන් හිටියද?
මචන් බුරන බල්ල හපල කන්නෙ නෑ ඒ වගේම තමා SF බුර බුර ඇවිදින් නෑ
SF කිවුව MR ට එන්න කියල ඒ ගැන විවාදෙකට (උඹට මතකද දන් නෑ SF තමා මුලින්ම විවාදෙට MR ට අභියොග කලේ එතකොට MR කලේ විස්කි කාලක් ගහල ගෙදෙට්ට වෙලා හැන්ගිල ඉන්න එක)

සාමාන්‍යයෙන් විවාදයක් යන්නෙ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්න අතර (උඹගෙ වලි වලට ගෙදර ඉන්න වැඩ කාරය අල්ලපු ගෙදර එකාට කෑ ගහන්නෙ නෑනෙ !) එත් රජතුමා තාම නෑ

තමන්ගෙ බෑනා කරන්නෙ මොකක්ද කියල හොයල බලන් නැති මාමල ඉන්නවද අනික් එක ඔය උපුල් කියන කෙළෙහිගුණ යක් නැති උඹෙ වීරය ඒ කාලෙ ආමි එකෙන් ශිෂත්වයක් අරන් පිටරට ගිහින් ලංකාවෙ ජනතාව බදු ගෙවන සල්ලි වලින් ඉගෙන ගෙන ඒ රටේම නැවතුනාම ආමි එකෙන් ‍කේස් දාන්න යද්දි ෂේප් කරන්න කියල උගෙ අම්මල තාත්තල ගිහින් අඩල තියෙන්නෙත් SF ගාව
SF තමා ඔය ගුණමකුවට උදව් කරල දැන් රටේ නැති කුණු කතා අහගන්නෙත්

ඉතින් තමුන් මුකුත් කරේ නැත්තම් මොකටද ක්‍රියා මාර්ග ගන්නෙ දැන් පුප්පන්නෙ නොකළ දේවල් වලට ගූ කතා කියන හින්ද තමා

ආමි එකේ දෙන උසස්ම සම්මානය පරම විභුෂණ සම්මානය ජෙනරල්ට තියෙනව
ඒ සම්මානෙ ආවට ගියාට දෙන්නෙ නෑ පවුලෙ විස්තරත් හොයල ආමි එකෙන් පිට හැසිරීම් ර‍ටාවත් හොයල තමා දෙන්නෙ (ඔය අයියා ආමි එකෙට මිලියන 25ක බඩු ගන්න ජෙනරල්ට අවසර තියෙනව කියල දන්න එකේ සම්මාන ගැන නොදැන ඉන්න විදිහක් නෑනෙ! :P )

කෙනෙක්ට ඒ සම්මානෙ දෙන්න කලින් කමිටු 5කින් වාරතා චරිත සහතික ගන්නව අරන් අන්තිමට ජනාධිපතිත් අනුමත කලාම තමා ඒක දෙන්නෙ ඉතින් එහෙම සම්මාන ජෙනරල්ට තියෙද්දි එයා හොරෙක් වෙන්න කීය‍ටවත් බෑ මොකද අර වගේ ගන්න අමාරු සම්මානයක් ලෑබීමෙන් ජෙනරල්ගෙ චරිතය සක්සුදක් සේ පැහැදිලි වෙනව !
(සම්මානෙ දෙන්න කලින් අර කමිටු වලින් හොයනව පහුගිය කාලෙ මාටියා ගහපුව හිටන් දැන් කියන්න එපා රජතුමා ආදරේ වැඩි හින්ද සම්මානය දුන්න කියල එ‍තකොට රජතුමාට බල්ල මාක් එක වැටෙනව )

මම හිතනව ඔයාගෙ ප්‍රශ්න ටිකට මම පැහැදිලි ව උත්තර දෙන්න ඇති කියල මගෙ ප්‍රශ්න වලට ඔයා වාක්‍ය දෙකක් කරකවල දෙන්න උත්තර නැතුවද කොහෙද මගෙන් ප්‍රශ්න අහල තිබ්බට

මට තව ප්‍රශ්නයක් තියෙනව ඔයාගෙ වයස කීයද ? (මෙතන දාන්න ලැජ්ජ නම් PM කලා‍ට වරදක් නෑ ;) )

:lol::lol: thawath 4 paharak :lol: ko dan aiya :eek: genapu awi hoyanawada danne na :P
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ඇත්තද අයියෙ :P
එතකොට SF ගෙදර සල්ලි ගෙවලද ආයුධ ගත්තෙ???

මට පේන්නේ ඔබ හරියට තේරැම් අරන් නෑ..ආපහු කියවලා බලන්න

සාමාන්‍යයෙන් විවාදයක් යන්නෙ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්න අතර (උඹගෙ වලි වලට ගෙදර ඉන්න වැඩ කාරය අල්ලපු ගෙදර එකාට කෑ ගහන්නෙ නෑනෙ !) එත් රජතුමා තාම නෑ

මහින්ද රාජපක්ෂ කියන්නේ තාමත් මේ රටේ ජනාධිපති. ඔබම දීලා තියනවනෙ පිලිතුර. අනිත් එක ඒ සදහා විවාදයක් පවත්වමු කියලා යෝජනා කරලා රටම බලාගෙන ඉද්දි ඒක කඩා කප්පල් වුන විදිහ හැමෝම දැක්කා.

තමන්ගෙ බෑනා කරන්නෙ මොකක්ද කියල හොයල බලන් නැති මාමල ඉන්නවද අනික්

ඉතින් ඒක තමයි කියන්නේ. ජෙනරාල් දන්නවා වුන දේ. බෑනගෙ හැටිත් දන්නවා. මමත් කිව්වේ ඒකමනෙ. ඔබතුමත් ඒකම කියනවා

එක ඔය උපුල් කියන කෙළෙහිගුණ යක් නැති උඹෙ වීරය ඒ කාලෙ ආමි එකෙන් ශිෂත්වයක් අරන් පිටරට ගිහින් ලංකාවෙ ජනතාව බදු ගෙවන සල්ලි වලින් ඉගෙන ගෙන ඒ රටේම නැවතුනාම ආමි එකෙන් ‍කේස් දාන්න යද්දි ෂේප් කරන්න කියල උගෙ අම්මල තාත්තල ගිහින් අඩල තියෙන්නෙත් SF ගාව
SF තමා ඔය ගුණමකුවට උදව් කරල දැන් රටේ නැති කුණු කතා අහගන්නෙත්

ඔබත් ජෙනරල් කිව්ව දේ එහෙමම කියනවා. අනිත් එක උපුල් මගේ වීරයෙක් කියලා මම කිව්වද...?

ආමි එකේ දෙන උසස්ම සම්මානය පරම විභුෂණ සම්මානය ජෙනරල්ට තියෙනව
ඒ සම්මානෙ ආවට ගියාට දෙන්නෙ නෑ පවුලෙ විස්තරත් හොයල ආමි එකෙන් පිට හැසිරීම් ර‍ටාවත් හොයල තමා දෙන්නෙ (ඔය අයියා ආමි එකෙට මිලියන 25ක බඩු ගන්න ජෙනරල්ට අවසර තියෙනව කියල දන්න එකේ
සම්මාන ගැන නොදැන ඉන්න විදිහක් නෑනෙ! :P )

මේ පදක්කම සම්බන්ධව එදා ( එනම් පදක්කම නිර්දේශ වූ පසු ) මංගල සමරවීරම ප්‍රශ්ණයක් නැගූ බව ඔබට අමතක ඇති. එයට හමුදාව එදා පිලිතුර පුවත්පත්වල පල කර තිබුණා. අදාල දෙයට ජෙනරල් සමාව ලැබූබවත් සදහන්ව තිබුණා. ඔබතුමාට නැවතත් කියන්න තියෙන්නේ මිලියන 25ට යටින් අනුමත කරන එක නීති විරෝදී නෑ කියන එක. මීට වඩා මෙය කිවයුතු ආකාරය මට නම් නොතේරේ.

මට තව ප්‍රශ්නයක් තියෙනව ඔයාගෙ වයස කීයද ? (මෙතන දාන්න ලැජ්ජ නම් PM කලා‍ට වරදක් නෑ ;) )

කීයක විතර වයසක්ද ඔබතුමාට අවශ්ය...?
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
oya dannawanam kiyannako balanna genapu awi wala nam mama me hema thanama blanawa kohewath nene hoyaganna

මම මේ ගැන විශේෂ පරීක්ෂණ කරලා නෑ නෙ. කරැණු සාදාරණව විමසලයි මම අදහස් ප්‍රකාශ කරන්නේ. එමනිසා මේ වගේ මෝඩ ප්‍රශ්ණ නොඅසා ඉන්න එක ඔබට සුදුසුයි.
 
smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    හදෙන මිනිහට මෙටික කියෙව්වත් ඇති හැදෙන්න . කොච්චර කිව්වත් පිලිනොගන්න අයට තව ලොරි 7,8 කින් සාක්කි ගෙනත් බෑවත් එහෙම්මමයි

    ඔව් බන්
    මේ ත්‍රෙඩ් එක දැම්මෙ මහින්ද ගැන කස්ටිය නොදන්න දේවල් පෙන්නල දෙන්න ඒක පිලිගන්න එක නැති එක එයාලගෙ වැඩක්
    ඡන්දෙ හිමි කෙනාගෙ අයිතිය තමා තමුන් කැමති කෙනාට ඒක දෙන එක මම ඒක නෑ කියන් නෑ
    ඒත් බලපන්‍ බන් ‍මුන් අර නිර්දොෂි මනුස්සයට කරන අපහාස !
    ඒ මනුස්සයා රට වෙනුවෙන් ලේ හෙලුව ඒකට කළගුණ සලකන්න මුන් දන් නෑ

    බුද්ධාගමේ හැටියට මිනිස් ජීවිතයක් ලබන්න අම්බානක අමාරුයි ඉතින් ඒ අමාරුවෙන් ලබා ගත්ත මිනිස් ආත්මෙ රට වෙනුවෙන් කැප කරල මැරෙන්න හරි රට බේර ගන්නව කියල යුද්දෙට ගිය මිනිහෙක්ට මුන් කතා කරන්නෙ ඔහොම නම් .....

    SF හමුදාපති උනේ පුටුව රත් කර කර ඉදල නෙවෙනෙ ඒක බොහොම ක්‍රමානුකූලව වෙන දෙයක්
    සාමාන්‍යය කැඩෙට් නිලධාරියගෙ ඉදන් ටික ටික ප්‍රමොට් වෙන්න කාපු කට්ට කොච්චර වෙන්න ඇතිද?
    මෙවුන්‍ට කාල තෙලේ වැඩි වෙලා ඕක තේරෙන්නෙ නෑ
    හිතන්නනෙ ගෝඨාභය වගේ ඇමරිකාවෙ ඉදන් ඇවිත් හමුදාපති උනා කියල :P
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    මම මේ ගැන විශේෂ පරීක්ෂණ කරලා නෑ නෙ. කරැණු සාදාරණව විමසලයි මම අදහස් ප්‍රකාශ කරන්නේ. එමනිසා මේ වගේ මෝඩ ප්‍රශ්ණ නොඅසා ඉන්න එක ඔබට සුදුසුයි.

    ehanan danne nati magul walata kata danne natuwa hitapan :nerd::dull::baffled:
    uba koheda kisi deyak methana sadaranaya karala tiyenne???
    eka ma de sadaranaya wela tiyenne uba mr ta kade yana eka
    awi ayuda gennuwanan ewawalata invoice tiyenna one
    one meeharakekta puluwan boru papers hadala loku talk denna
    eth thamath bariwuna eka oppu karanna anduwata
    hamadama unge kate tiyenne hicorp ekak gana witharai
    genapu ayuda gana kisima deyak me yakku danne na :no:
    me yakku ada wenakan kiyala tiyenne hicorp kiyala company ekak tiyenawa kiyala withrai kisi ayuda gen weemak gana kiyala naa adumagane me yakkunta sakshith naa :no:
    meeta wada sadaranaya kirili thawa monawatada
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මට පේන්නේ ඔබ හරියට තේරැම් අරන් නෑ..ආපහු කියවලා බලන්න

    මචන් මම නම් කියව කියව උත්තර දෙන්නෑ කියවල ඉවර වෙලා උත්තර දෙන්නෙ

    මහින්ද රාජපක්ෂ කියන්නේ තාමත් මේ රටේ ජනාධිපති. ඔබම දීලා තියනවනෙ පිලිතුර. අනිත් එක ඒ සදහා විවාදයක් පවත්වමු කියලා යෝජනා කරලා රටම බලාගෙන ඉද්දි ඒක කඩා කප්පල් වුන විදිහ හැමෝම දැක්කා.

    ජනාධීපති කියල එයා ලොකු එකද ඡන්දයක් ප්‍රකාශයට පත් උනාම එයත් අපේක්ෂකයෙක් නම් විවාදෙට එන්න වගකීමක් තියෙනව බලන් ‍ඉන්න අපිට නම් පේන්නෙ ඒක බියගුලු කමක් වගෙ
    මචන් අනික් එක ගැන එළකිරි එකේ නොසෑහෙන්න කතා උනා ඒ හින්ද ඒක ගැන කතා නොකර ඉමු
    මොකො කතා වෙන්න ගියොත් මට විරවංශව පට්ට ගහන්න වෙනව උඹට උත්තර දෙන්නයි ප්‍රශ්න අහන්නයි :lol: මම කැමති නෑ සාමාන්‍යයෙන් නුගත් මිනිස්සුව පට්ට ගහන්න

    ඉතින් ඒක තමයි කියන්නේ. ජෙනරාල් දන්නවා වුන දේ. බෑනගෙ හැටිත් දන්නවා. මමත් කිව්වේ ඒකමනෙ. ඔබතුමත් ඒකම කියනවා
    මම කියන්නෙ එකක් ඔය අයියා ඒක අර්ථ දක්වන්නෙ වෙන විදිහකට එතන තමා ප්‍රශ්නෙ තියෙන්නෙ

    ඔබත් ජෙනරල් කිව්ව දේ එහෙමම කියනවා. අනිත් එක උපුල් මගේ වීරයෙක් කියලා මම කිව්වද...?
    මචන් තමන් දැඩි ආදරයක් දක්වපු තමන් විශ්වාස කරපු එකෙක් තමන්ව පාවල දුන්නම එන හැගිම දන්නෙ එහෙම පාවල දීමට ලක් උන ‍එකෙක් විතරයි ඒක මම මෙතන පෝස්ට් 1000ක් ගැහුවත් උඹට තේරෙන එකක් නෑ

    මේ පදක්කම සම්බන්ධව එදා ( එනම් පදක්කම නිර්දේශ වූ පසු ) මංගල සමරවීරම ප්‍රශ්ණයක් නැගූ බව ඔබට අමතක ඇති. එයට හමුදාව එදා පිලිතුර පුවත්පත්වල පල කර තිබුණා. අදාල දෙයට ජෙනරල් සමාව ලැබූබවත් සදහන්ව තිබුණා. ඔබතුමාට නැවතත් කියන්න තියෙන්නේ මිලියන 25ට යටින් අනුමත කරන එක නීති විරෝදී නෑ කියන එක. මීට වඩා මෙය කිවයුතු ආකාරය මට නම් නොතේරේ.
    මංගල කිවුව එකට මංගලට උත්තර හම්බුනා කියල ඔබතුමාම කියනවානේ එහෙනම් දැන් මෙතන ප්‍රශ්නයක් නෑ මතකනේ දැන් ඔය සරම අස්සට ගිහින් හුරතල් උනාට රාජිත 2005 රජතුමා ඉල්ලද්දි කියපු ඒව ඉතින් එහෙම දේවල් අල්ලන් කෑ ගහන්නෙ දේශපාලන වශයෙන් නොදරුවො විතරයි මොකද කියනව නම් දේශපාලනේ මූලිකම දෙයක් ත‍මා "සදාකාලික මිතුරෝද හතුරෝද නොමැත" කියන මුලධර්මය
    මෙතනදි වටින්නෙ ලැබුන සම්මානය, ලැබිච්ච කෙනා , ඒ සම්මනය දීමේ ක්‍රියා පටිපාටිය සහ ඒ සම්මානෙන් පිළීබිඹු කරන දේ නැතුව කවුරුත් කිවුව ඒවවත් දැන් කියන ඒවවත් නෙවේ නේද?

    කීයක විතර වයසක්ද ඔබතුමාට අවශ්ය...?
    ඔයාට වයසවල් කීයක් තියෙනවද?
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මම මේ ගැන විශේෂ පරීක්ෂණ කරලා නෑ නෙ. කරැණු සාදාරණව විමසලයි මම අදහස් ප්‍රකාශ කරන්නේ. එමනිසා මේ වගේ මෝඩ ප්‍රශ්ණ නොඅසා ඉන්න එක ඔබට සුදුසුයි.

    උත්තරයක් දිගන්න බෑරි උනම log out වෙනවා නෙ:lol:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මචන් තමන් දැඩි ආදරයක් දක්වපු තමන් විශ්වාස කරපු එකෙක් තමන්ව පාවල දුන්නම එන හැගිම දන්නෙ එහෙම පාවල දීමට ලක් උන ‍එකෙක් විතරයි ඒක මම මෙතන පෝස්ට් 1000ක් ගැහුවත් උඹට තේරෙන එකක් නෑ

    හිතට වේදනාවක් තමයි. ඒ වගේම ඒක අනිත් පාර්ශවය එක්කත් සලකා බැලීම වටිනවා. නමුත් ඒකෙන් වැරැද්දක් වහන්න පුලුවන්ද...?

    මංගල කිවුව එකට මංගලට උත්තර හම්බුනා කියල ඔබතුමාම කියනවානේ එහෙනම් දැන් මෙතන ප්‍රශ්නයක් නෑ මතකනේ දැන් ඔය සරම අස්සට ගිහින් හුරතල් උනාට රාජිත 2005 රජතුමා ඉල්ලද්දි කියපු ඒව ඉතින් එහෙම දේවල් අල්ලන් කෑ ගහන්නෙ දේශපාලන වශයෙන් නොදරුවො විතරයි මොකද කියනව නම් දේශපාලනේ මූලිකම දෙයක් ත‍මා "සදාකාලික මිතුරෝද හතුරෝද නොමැත" කියන මුලධර්මය
    මෙතනදි වටින්නෙ ලැබුන සම්මානය, ලැබිච්ච කෙනා , ඒ සම්මනය දීමේ ක්‍රියා පටිපාටිය සහ ඒ සම්මානෙන් පිළීබිඹු කරන දේ නැතුව කවුරුත් කිවුව ඒවවත් දැන් කියන ඒවවත් නෙවේ නේද?

    "දේශපාලනයේ සදාකාලික සතුරන්ද මිතුරන්ද නැත" යන්න මෙතන්ට අදාල නැත. මම පවසා සිටියේ හමුදාපතිවරයාට ලැබුණ පදක්කම ගැනයි. එම පදක්කමට යටත් වන කාල සීමාවක් තියනවා. එනම් ලබන දින සිට පසු පසට. හමුදාපතිවරයා අදාල පදක්කම සදහා නිර්දේශ වීමේදී එම කාල සීමාව සැලකීමක් සිදුකලා. නමුත් හමුදාපතිවරයා වැරැද්දක් කර එයට දඩුවම් ලබා තිබුණේ අදාල කාල සීමාවට එපිටින් බැවින් එම පදක්කම ඔහුට නිර්දේශ වූ බවයි හමුදාව පවසා සිටියේ. එයට අවි ගණු දෙනු යටත් නොවන්නේ එය අහු නොවන නිසා බව ඔබට වටහා ගත හැකියි. එනම් ජෙනරල් සම්පූර්ණ නිවැරදි පුද්ගලයෙක් බවට ඔබට අර්ථකතනය කල නොහැකියි.

    ඔයාට වයසවල් කීයක් තියෙනවද?

    මගේ වයසෙන් ඔබතුමාට අවශ්ය වන්නේ කුමක්ද...?