ඒ වගේද SF ගෙ බෑනත් එක්ක කරපු අවි ජාවාරම...?..

api okkoma rajawaru

ඒ වගේද SF ගෙ බෑනත් එක්ක කරපු අවි ජාවාරම...?..
ඒ වගේද SF ගෙ බෑනත් එක්ක කරපු අවි ජාවාරම...?..
)

elakiei eken horunta kade yana kattiyak yanawaluMR lage okkoma sellan 26 wenakan witharai![]()

elakiei eken horunta kade yana kattiyak yanawalu
ita passe aluth id eken ewi![]()

මචන් කොල මිටියක් අල්ලන් දැගලුවට ඒව ඔප්පු වෙන්නෙ නෑ
මම උඹෙන් ප්‍රශ්නයක් අහන්නද?
ලංකාවෙ උසාවියක් තියෙනව ඇයි ඔය කියන තරම් සාක්ෂි තියන් බලන් ඉන්නෙ
කෝ ඔයාලගෙ මහ ලොකු ආණ්ඩුව නඩුවක් වත් දැම්මද?
ලංකාවේ තියෙනව අල්ලස් හා දුෂණ කොමිසම කියල එකක්
ඇයි ඔය කියන සාක්ෂි පත්තර වල දදා බොරු ෂෝ දාන්නෙ දාන්නකො කොමිසමට පැමිණිල්ලක්
(අපි නම් දැම්ම අර පක්ෂෙ මාරු කරන්න ලකෂ 300ක අල්ලසක් ගත්ත කෙනාට විරුද්ධව පැමිණිල්ලක්)
චාටර් ම වැඩේ කියන්නෙ දැන් බලයෙ ඉන්නෙ ඔය සාක්ෂි උස්සන් කෑ ගහන අය රටේ විධායක ජනාධිපති ඉන්නෙ උසාවියටත් වඩා උඩින් ඒ කියන්නෙ එයාට පුලුවන් ඒ සාක්ෂි ඔප්පු කරල SF ට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්න
කො කොහෙද ඔයාලගෙ රජතුමා තාම සද්දයක් නෑ නෙ !
සරත් මහත්තය යුදහමුදාපත් වෙලා ඉන්න කාලෙ එයාට උඩින් තුන් දෙනෙක් හිටිය
ජනාධිපති
ආරක්ෂක ලේකම්
හමුදා මාණ්ඩලික ප්‍රධානී
ඉතිං මේ තුන් දෙනා යුදහමුදා පති අච්චර දූෂණයක් කරන කන් ඇස් කන් පියාගෙන බූරුවො රැලක් වගේ බලන් ඉදලනෙ ( නැත් නම් ඔය කියන ගනුදෙනුව වුනා නම් මෙයාලගෙ සාක්කුවට ගානක් දාගෙන සද්ද නැතුව හිටියද දන් නෑ)
මචන් උඹ ලංකාවෙ එකෙක් නම් දන්නව ඇතිනෙ උසාවියෙ නඩුවක් දාල ඒක ඔප්පු උනාම තමා වැරදි කාරය එතකන් නිර්දොෂියි
සාක්ෂී අතේ තියන් උඩ පැන්නට ලංකාවෙ නීතියෙ හැටියට කාවවත් වැරදිකාරය කරන්න බෑ
ඒ වගේද SF ගෙ බෑනත් එක්ක කරපු අවි ජාවාරම...?..

මල්ලියෝ...ඔයා හමුදා නීතිය දන්නේ නැතුව ඇති. මිලියන 25 ට වඩා වටිනාකමෙන් අඩු අවි ගනුදෙනු හමුදාපතිට ස්වාධීනව කරන්න පුලුවන් බව ඔබ දන්නේ නැද්ද. ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිකමේ ඉන්නකොට ඒ ගනුදෙනු ඔහුටම කරගන්න පුලුවන්.. ඒක දැනගන්න.
අනිත් එක SF ට විරැද්ධව මම දන්න තරමින් නම් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. ඒවා මාධය ඔස්සේ ප්‍රචාරය නොකරන නිසා ඔබ නොදන්නවා ඇති. එහෙනම් මාත් අහන්නම් මෙහෙම.....? ඇයි SF නිර්දෝෂී නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න භය. අනිත් එක ඇයි ප්‍රසිද්ධ විවාද වලින් පැනලා යන්නේ...
ජෙනරල් උපුල් ඉලංගම්ගේ ගැන මෙහෙම කිව්වා
" ඒ මනුස්සයා ( උපුල් ) ඇමරිකාවෙදි මගේ පවුලේ අය හම්බෙලා එයාල තමයි බිස්නස් එක කරලා තියෙන්නේ. මේ මිනිහා ඒකෙ ඒජන්සියක් දාගෙන එයා තමයි බ්‍රිටිෂ් බෝනීයෝ එකත් එක්ක ඒ අවි ගනුදෙනුව කරලා තියෙන්නේ..."
මේකන් අපිට පැහැදිලිව පෙනෙනවා ජෙනරල් මේ ව්‍යාපාරයේ ව්‍යුහය දැන සිටියා කියන එක. ජෙනරල් ඕක දැනගෙන සිටියා නම් ඇයි එදා නිහඩව සිටියේ?. ඔච්චර දන්නවා නම්..මම අහන්නේ ඇයි නිසි ක්‍රියාමර්ග ගත්තේ නැතුව දැන් බොරැවට පුප්පන්නේ...?.

)
)ඇත්තද අයියෙ
එතකොට SF ගෙදර සල්ලි ගෙවලද ආයුධ ගත්තෙ???
මහ භාණ්ඩාගාරෙන් ගෙවද්දි ඒව ගැන වාර්තා ආරක්ෂක ඇමති හෙවත් රජතුමාට යන්නෙ නැද්ද නැත්නම් ගියාම මටත් කෑල්ලක් දීපන් කියල කට වහන් හිටියද?
මචන් බුරන බල්ල හපල කන්නෙ නෑ ඒ වගේම තමා SF බුර බුර ඇවිදින් නෑ
SF කිවුව MR ට එන්න කියල ඒ ගැන විවාදෙකට (උඹට මතකද දන් නෑ SF තමා මුලින්ම විවාදෙට MR ට අභියොග කලේ එතකොට MR කලේ විස්කි කාලක් ගහල ගෙදෙට්ට වෙලා හැන්ගිල ඉන්න එක)
සාමාන්‍යයෙන් විවාදයක් යන්නෙ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්න අතර (උඹගෙ වලි වලට ගෙදර ඉන්න වැඩ කාරය අල්ලපු ගෙදර එකාට කෑ ගහන්නෙ නෑනෙ !) එත් රජතුමා තාම නෑ
තමන්ගෙ බෑනා කරන්නෙ මොකක්ද කියල හොයල බලන් නැති මාමල ඉන්නවද අනික් එක ඔය උපුල් කියන කෙළෙහිගුණ යක් නැති උඹෙ වීරය ඒ කාලෙ ආමි එකෙන් ශිෂත්වයක් අරන් පිටරට ගිහින් ලංකාවෙ ජනතාව බදු ගෙවන සල්ලි වලින් ඉගෙන ගෙන ඒ රටේම නැවතුනාම ආමි එකෙන් කේස් දාන්න යද්දි ෂේප් කරන්න කියල උගෙ අම්මල තාත්තල ගිහින් අඩල තියෙන්නෙත් SF ගාව
SF තමා ඔය ගුණමකුවට උදව් කරල දැන් රටේ නැති කුණු කතා අහගන්නෙත්
ඉතින් තමුන් මුකුත් කරේ නැත්තම් මොකටද ක්‍රියා මාර්ග ගන්නෙ දැන් පුප්පන්නෙ නොකළ දේවල් වලට ගූ කතා කියන හින්ද තමා
ආමි එකේ දෙන උසස්ම සම්මානය පරම විභුෂණ සම්මානය ජෙනරල්ට තියෙනව
ඒ සම්මානෙ ආවට ගියාට දෙන්නෙ නෑ පවුලෙ විස්තරත් හොයල ආමි එකෙන් පිට හැසිරීම් රටාවත් හොයල තමා දෙන්නෙ (ඔය අයියා ආමි එකෙට මිලියන 25ක බඩු ගන්න ජෙනරල්ට අවසර තියෙනව කියල දන්න එකේ සම්මාන ගැන නොදැන ඉන්න විදිහක් නෑනෙ!)
කෙනෙක්ට ඒ සම්මානෙ දෙන්න කලින් කමිටු 5කින් වාරතා චරිත සහතික ගන්නව අරන් අන්තිමට ජනාධිපතිත් අනුමත කලාම තමා ඒක දෙන්නෙ ඉතින් එහෙම සම්මාන ජෙනරල්ට තියෙද්දි එයා හොරෙක් වෙන්න කීයටවත් බෑ මොකද අර වගේ ගන්න අමාරු සම්මානයක් ලෑබීමෙන් ජෙනරල්ගෙ චරිතය සක්සුදක් සේ පැහැදිලි වෙනව !
(සම්මානෙ දෙන්න කලින් අර කමිටු වලින් හොයනව පහුගිය කාලෙ මාටියා ගහපුව හිටන් දැන් කියන්න එපා රජතුමා ආදරේ වැඩි හින්ද සම්මානය දුන්න කියල එතකොට රජතුමාට බල්ල මාක් එක වැටෙනව )
මම හිතනව ඔයාගෙ ප්‍රශ්න ටිකට මම පැහැදිලි ව උත්තර දෙන්න ඇති කියල මගෙ ප්‍රශ්න වලට ඔයා වාක්‍ය දෙකක් කරකවල දෙන්න උත්තර නැතුවද කොහෙද මගෙන් ප්‍රශ්න අහල තිබ්බට
මට තව ප්‍රශ්නයක් තියෙනව ඔයාගෙ වයස කීයද ? (මෙතන දාන්න ලැජ්ජ නම් PM කලාට වරදක් නෑ)