රජ පවුලෙන් සමලිංගික විවාහයක්
බ්‍රිතාන්‍ය රජපවුලේ විවාහ ගැන මහත් ඉහලින් ප්‍රසිද්ධිය සහ අවධානය ලැබුනත් ඉදිරියේදී පැවැත්වෙන මේ විවාහය ගැන නම් ඒ අන්දමින් ප්‍රසිද්ධියක් ලැඛෙන්නේ නැහැ. ඊට හේතුව ලෝනයේ විවිධ රටවල් වලින් සමලිංගික විවාහය වෙනුවෙන් අනුමැතිය ඇතැත් තවමත් බ්‍රිතාන්‍යයේ සමලිංගික විවාහය ගැන එතරම් සුබවාදී ප්‍රතිචාර ලැඛෙන්නේ නැහැ.මෙය බ්රිතාන් රාජකීය පවුලේ සිද්ධ වෙන ප්‍රථම සමලිංගික විවාහයයි.
ඊටත් වඩා මේ සිද්ධියේ තවත් පැතිකඩක් වන්නේ සමලිංගික විවාහයට සූදාමින් සිටින්නේ බ්‍රිතාන්‍ය මහරැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරුගේ සහෝදරයා වන අයිවන් මවුන්බැටන් කුමාරයා වීමත් විශේෂයක්. දැනට 54 හැවිරිදි වියේ සිටින ඔහු මේ වෙන විටත් විවාහකව දරුවන් තිදෙනෙකුගේ පියෙක්. ඒත් එදා පටන්ම සමාජයේ සාමාන්‍ය රටාවට වඩා වෙනස් දෙයක් කරන අදහස ඇති ඔහු සමලිංගිකයෙකු සමග විවාහ වීමට ගත් තීරණයත් තවත් ඒ ආකාරයේ සිදුවීමක් තරම් සාමාන්‍ය බව අයිවන් මවුන්බැටන් කුමාරයා සඳහන් කර සිටිනවා.
මම අවුරුදු 55 ක්ම ජීවත්වුනේ මට අවශ්‍ය විදිහට නොවෙයි. 2016 වසරේදී මම ප්‍රසිද්ධියේම සමලිංගික බව ප්‍රකාශයට පත් කළා. එය දැන් ප්‍රසිද්ධ රහසක්. ඔහුගේ බිරිඳ ” පෙනී ” මේ සිදුවීම ගැන කිසිම විරෝධතාවයක් දක්වන්නේත් නැහැ. ඇය කියා ඇත්තේ මේ සිදුවීම දැනගත් විට ඇය වඩාත් කම්පාවට පත් වුණා. ඒත් අයිවන් මා සමග ගෙවන ජීවිතයට වඩා ඔහුගේ සමලිංගික සහකරු ” ජේම්ස් කොයිල් ” සමග සතුටින් සිටින බව මට පෙනුනා.
කමක්නැහැ..ඒ මවුන්බැටන්ගේ කැමැත්ත නේ..එතැනින් ඔබ්බට ඔහුගේ ජීවිතය සමග යමක් ඇය සඳහන් කරන්නේ නැහැ. අයිවන් මවුන්බැටන් තමාගේ සමලිංගික විවාහය ගැන තොරතුරු ඉදිරිපත් කරමින් කියා සිටින්නේ.
මගේ ජීවිතය ස්ථාවරයක් තිබුණා. මම විවාහකයෙක්ව දියණියන් තුන්දෙනෙක් ලැබුවා. ඔවුන් ඉතා හොඳ දියණියන්. කාලයක් පටන් මගේ ශාරිරික වෙනස්කම් තිබුණා. මම ඒ ගැන බියෙන් සිටියා. අන්තිසේදි මට විවාහ වීමට කැමැත්තක් ඇති වුනා. ඒත් ජේම්ස් මට වඩා වෙනස්. මම ඔහුටත් ජීවිතයක් ලබා දිය යුතුයි. අපේ විවාහ උත්සවය ඉදිරියේදී සැලසුම් කර තිබෙනවා. මේ වෙනුවෙන් රජ පවුලටත් ආරාධනා කලා. ඔවුන්ගේ පැමිණීම හෝ නොපැමිණීම ගැන මම කලබල වෙන්නේ නැහැ. එය ඔවුන්ගේ කැමැත්ත. හැබැයි විශාල පිරිසකට ආරාධනාවන් නැහැ. සේරම 120 ක් පමණ වෙනවා. චාරිත්‍රයන්ගෙන් පසුව පුංචි උත්සවයකුත් පැවැත්වෙනවා. සංගීතය යහමින් තිබේවි. පුංචි පුංචි වෙනස්කම් තියෙන්න පුලවන්. කොටින්ම කිව්වොත් මංගල්‍යක් කිව්වොත් කේක් නේ…ඒත් අපි චීස් දෙන්න පුළුවන්.
අයිවන් මවුන්බැටන් තමාගේ අනාගත විවාහ මංගල්‍යයේ සැලසුම් ගැන කියා සිටියේ ඒ විදිහටයි.
Source http://thewoman.lk/archives/6133