වෙන උන් නම් ඔහොම පොටෝ එකකටවත් ඉන් නෑ.. ඒ අතින් නම් හොදයි.... උන්ටත් කියලා ජීවිතයක් තියෙන්නෙ එපැයි.හොදයි නේද ඉතින්.. උනුත් අපි වගේ කොල්ලෝ නේ![]()
වෙන උන් නම් ඔහොම පොටෝ එකකටවත් ඉන් නෑ.. ඒ අතින් නම් හොදයි.... උන්ටත් කියලා ජීවිතයක් තියෙන්නෙ එපැයි.

පිස්සු පුසා;12771758 said:Congradz for both junior Rajapakshe
wish good 1 for Namal too..........

හොදයි නේද ඉතින්.. උනුත් අපි වගේ කොල්ලෝ නේ![]()
වෙන උන් නම් ඔහොම පොටෝ එකකටවත් ඉන් නෑ.. ඒ අතින් නම් හොදයි.... උන්ටත් කියලා ජීවිතයක් තියෙන්නෙ එපැයි.

දෙවෙනියගෙ එක
![]()
පොඩ්ඩගෙ එක
![]()
![]()
අනේ මට තමා තාම නැත්තෙ..
![]()
මොඩ්ලර් කෙනෙක් බන් ..![]()
![]()
![]()
මෙතන කවුරුවත් මෙයාලට නගින්නේ නැහැ කියල නැහැ
දෑන් උබ මේ ත්‍රේඩ් එක දෑම්මේ මුන්ට බඩු ඉන්නව කියලා ඒකටත් මඩ ගහන්නද? ඈයි උන්ට බඩු ඉන්න බෑරිද? උන්ගේ ඒව කෙලින් වෙන්නේ නෑද්ද? උන් නපුන්සකයොර්ද? උන්ට ටෙස්ටරෝන් එන්නේ නෑද්ද? නෑත්තන් තොට බඩුවක් නෑ කියලා ඩිප්‍රේශන් ද?
තොට මතකද ප්‍රමදාසට පුතෙක් කිටියා සජිත් කියලා, චන්ඩ්‍රිකාට හිටිය එකෙක් විමුක්ති කියලා, උන් රාජ කුමාරවරු වෙලා ඉන්න කාලේ තොපිලාට ඈස් දෙකට පේන්න වත් හිටියද.. පාරට බෑහෑලා මනුස්සයෙක් එක්ක කතා කරාද? කවදාවත් මෙහෙම තමන්ගේ කෙල්ල එක්ක සමාජෙට බෑහෑලා ෆන් ගත්තද..? ඒ අතින් බලද්දි මුන් එල කොල්ලො...
දන්න මගුලක් කතා කරපන් බන්.. යසාරා කවද්ද මොඩෙල් කරේ? මම එකිව බිශොප් එකේ ඉන්න කාලේ ඉදලා දන්නවා... මාර මීටරයක්, ලන්කාවේ ටෙලිවිශන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එකම කොලිෆයිඩ් ප්‍රඩියුසර් ඒකි විතරයි.

දන්න මගුලක් කතා කරපන් බන්.. යසාරා කවද්ද මොඩෙල් කරේ?