රජ පවුලෙ කෑලි මෙන්න.. !!! (O.o)

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
රජ පවුලෙ කෑලි මෙන්න.. !!! (o_O)

:yes::yes::yes:

දෙවෙනියගෙ එක

csn0281.jpg

පොඩ්ඩගෙ එක

csn0121.jpg

csn0241.jpg

අනේ මට තමා තාම නැත්තෙ..

csn0301.jpg

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හොදයි නේද ඉතින්.. උනුත් අපි වගේ කොල්ලෝ නේ :)
     
    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    හොදයි නේද ඉතින්.. උනුත් අපි වගේ කොල්ලෝ නේ :)
    වෙන උන් නම් ඔහොම පොටෝ එකකටවත් ඉන් නෑ.. ඒ අතින් නම් හොදයි.... උන්ටත් කියලා ජීවිතයක් තියෙන්නෙ එපැයි.
     
    :yes::yes::yes::yes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හොදයි නේද ඉතින්.. උනුත් අපි වගේ කොල්ලෝ නේ :)

    වෙන උන් නම් ඔහොම පොටෝ එකකටවත් ඉන් නෑ.. ඒ අතින් නම් හොදයි.... උන්ටත් කියලා ජීවිතයක් තියෙන්නෙ එපැයි.

    :yes::yes::yes::yes::yes::yes:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ

    :yes::yes::yes:

    දෙවෙනියගෙ එක

    csn0281.jpg

    පොඩ්ඩගෙ එක

    csn0121.jpg

    csn0241.jpg

    අනේ මට තමා තාම නැත්තෙ..

    csn0301.jpg

    දෑන් උබ මේ ත්‍රේඩ් එක දෑම්මේ මුන්ට බඩු ඉන්නව කියලා ඒකටත් මඩ ගහන්නද? ඈයි උන්ට බඩු ඉන්න බෑරිද? උන්ගේ ඒව කෙලින් වෙන්නේ නෑද්ද? උන් නපුන්සකයොර්ද? උන්ට ටෙස්ටරෝන් එන්නේ නෑද්ද? නෑත්තන් තොට බඩුවක් නෑ කියලා ඩිප්‍රේශන් ද?

    තොට මතකද ප්‍රමදාසට පුතෙක් කිටියා සජිත් කියලා, චන්ඩ්‍රිකාට හිටිය එකෙක් විමුක්ති කියලා, උන් රාජ කුමාරවරු වෙලා ඉන්න කාලේ තොපිලාට ඈස් දෙකට පේන්න වත් හිටියද.. පාරට බෑහෑලා මනුස්සයෙක් එක්ක කතා කරාද? කවදාවත් මෙහෙම තමන්ගේ කෙල්ල එක්ක සමාජෙට බෑහෑලා ෆන් ගත්තද..? ඒ අතින් බලද්දි මුන් එල කොල්ලො...

    මොඩ්ලර් කෙනෙක් බන් .. :P:P
    9.gif
    9.gif

    දන්න මගුලක් කතා කරපන් බන්.. යසාරා කවද්ද මොඩෙල් කරේ? මම එකිව බිශොප් එකේ ඉන්න කාලේ ඉදලා දන්නවා... මාර මීටරයක්, ලන්කාවේ ටෙලිවිශන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එකම කොලිෆයිඩ් ප්‍රඩියුසර් ඒකි විතරයි.
     
    මෙතන කවුරුවත් මෙයාලට නගින්නේ නැහැ කියල නැහැ
    එහෙම කිවුව පලවෙනි එක උඹ
    යසරනම් ලංකාවේ ඉන්න එකම qualified producer නාලන් මෙන්ඩිස්, ආනන්ද අබේනායක වගේ මහත්තුරු මෙච්චර කල පොල්ගෑවද
    ලංකාවේ රුපවාහිනී කලාවක් තිබුනේ නැද්ද
    අනෙක චන්ද්‍රිකාගේ , ප්‍රේමදාසගේ කාලෙයි අද කාලෙයි සමාන කරන උඹ මහා ගොන් හරකෙක්,
    ඒ කලේ එළකිරි එකවත් තිබුනද ගොනෝ :P:P:P:P
     
    • Like
    Reactions: Xcluzive89

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ

    දෑන් උබ මේ ත්‍රේඩ් එක දෑම්මේ මුන්ට බඩු ඉන්නව කියලා ඒකටත් මඩ ගහන්නද? ඈයි උන්ට බඩු ඉන්න බෑරිද? උන්ගේ ඒව කෙලින් වෙන්නේ නෑද්ද? උන් නපුන්සකයොර්ද? උන්ට ටෙස්ටරෝන් එන්නේ නෑද්ද? නෑත්තන් තොට බඩුවක් නෑ කියලා ඩිප්‍රේශන් ද?

    තොට මතකද ප්‍රමදාසට පුතෙක් කිටියා සජිත් කියලා, චන්ඩ්‍රිකාට හිටිය එකෙක් විමුක්ති කියලා, උන් රාජ කුමාරවරු වෙලා ඉන්න කාලේ තොපිලාට ඈස් දෙකට පේන්න වත් හිටියද.. පාරට බෑහෑලා මනුස්සයෙක් එක්ක කතා කරාද? කවදාවත් මෙහෙම තමන්ගේ කෙල්ල එක්ක සමාජෙට බෑහෑලා ෆන් ගත්තද..? ඒ අතින් බලද්දි මුන් එල කොල්ලො...

    දන්න මගුලක් කතා කරපන් බන්.. යසාරා කවද්ද මොඩෙල් කරේ? මම එකිව බිශොප් එකේ ඉන්න කාලේ ඉදලා දන්නවා... මාර මීටරයක්, ලන්කාවේ ටෙලිවිශන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න එකම කොලිෆයිඩ් ප්‍රඩියුසර් ඒකි විතරයි.

    සහෝදරය ඔයා මේක වැරදියට තේරුන් අරන් තියෙන්නෙ.
    මම කිව්වද මේ ඉන්නෙ බඩු කියල ? දැන් ඔයාමනෙ කියන්නෙ මේ කෙල්ලො බඩු කියල ? අනික උනුත් අපි වගේම කොල්ලො.. උන්ටත් අයිතියක් තියෙනව කෙල්ලො ආස්‍රය කරන්න.. ඒකෙ ඇති වැරැද්දක් නෑ. අනික මේක පෝස්ට් කලේ මඩ ගැහීමේ පරමාර්තයෙන් නෙමේ.
     
    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    දන්න මගුලක් කතා කරපන් බන්.. යසාරා කවද්ද මොඩෙල් කරේ?

    වලක් කොටන් වැලලියන්... :lol::lol:
    දැන් මේ කරන්නෙ මොඩ්ලින්ග් නෙමේ නම් ඒ කියන්නෙ රෝහිත රාජපක්ශ බැදලා..
    :lol::lol::lol::lol:

    407225_303730663017864_100001427990844_899569_231743617_n.jpg
     
    Last edited: