රජ පවුලේ කුමාරයෙකු විසින් මල් ගවුම් ඇදන් වැල්ලේ නැටූ ගායකයෙකු යැයි සිතා සිටින පුද්ගලයෙකුට ඉස්ම ගලන්න පහර දී ඇත
කව්ද බන් ගහල තියෙන්නේ? බුකියේත් ඔහොම සීන් එකක් දැක්ක
LolChichi ge sinduwak karanna athi moo.. eke mun denna gahahnna scene ekak athi
eke marketing paara oya.
ඇට දෙකට පයින් ගහලද බඩ පනින්න
uba hari news ekak dawi kiyala hituwa banරජ පවුලේ කුමාරයෙකු විසින් මල් ගවුම් ඇදන් වැල්ලේ නැටූ ගායකයෙකු යැයි සිතා සිටින පුද්ගලයෙකුට ඉස්ම ගලන්න පහර දී ඇත

gahapu kena kauda? PM ge maddumaya da?රජ පවුලේ කුමාරයෙකු විසින් මල් ගවුම් ඇදන් වැල්ලේ නැටූ ගායකයෙකු යැයි සිතා සිටින පුද්ගලයෙකුට ඉස්ම ගලන්න පහර දී ඇත
ඕවා බොරු කතා