රජ පවුලේ කුමාරයෙකු

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    රජ පවුලේ කුමාරයෙකු විසින් මල් ගවුම් ඇදන් වැල්ලේ නැටූ ගායකයෙකු යැයි සිතා සිටින පුද්ගලයෙකුට ඉස්ම ගලන්න පහර දී ඇත
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    කව්ද බන් ගහල තියෙන්නේ? බුකියේත් ඔහොම සීන් එකක් දැක්ක
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කවුද කාටද ගෑහුවේ කියලා හරියටම දන්නේ නෑති හින්දා දෑන් මේ නිව්ස් එක වෑඩක් නෑ.. වෙන දේවල් දෑක්කා වගේ කියන එවුන්වත් මේක ගෑන හරි නිව්ස් එකක් දීලා නෑ
     
    • Like
    Reactions: wawula

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රජ පවුලේ කුමාරයෙකු විසින් මල් ගවුම් ඇදන් වැල්ලේ නැටූ ගායකයෙකු යැයි සිතා සිටින පුද්ගලයෙකුට ඉස්ම ගලන්න පහර දී ඇත
    uba hari news ekak dawi kiyala hituwa ban
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    Gahagena nan wenna ba.. ekko mu business wala aulak nisa ain wela wage. Tender ekak dunne nadda danne na 😂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    රජ පවුලේ කුමාරයෙකු විසින් මල් ගවුම් ඇදන් වැල්ලේ නැටූ ගායකයෙකු යැයි සිතා සිටින පුද්ගලයෙකුට ඉස්ම ගලන්න පහර දී ඇත
    gahapu kena kauda? PM ge maddumaya da?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    ඕවා බොරු කතා

    ගෑහුව නං "අනේ කොච්චර දෙයක්ද" කියලා සතුටු වෙලා අමතක කරල දාන්නෙ නැතුව ඌට ඕනම විදියටම මාකට් කරනවා. අර කිව්ව වගේ ඊළඟ වීඩියෝ එක වෙන්න පුළුවන්.