රජ පවුල රටින් පැනයෑමට ගුවන් යානා සූදානම්ක
පරාජය පිළිබද ඉව වැටී සිටින රාජපක්ෂ පවුලේ සාමාජිකයින් හදිසි තත්ත්වයක් මතුවුවහොත් 27 දා පෙරවරුවේ රටින් පැනයෑම සඳහා ශ්‍රී ලංකන් ගුවන් යානයක් වෙන්කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ.
ඒ සඳහා, ඩකානුවර පැවැත්වෙන සාෆ් තරඟාවලියට යෑම සඳහා යැයි කියමින් මේ වනවිට ශ්‍රී ලංකන්
ගුවන්යානයක් පෞද්ගලිකව වෙන්කර ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් ආයතනයේ ප්‍රධානී නිශාන්ත
වික්‍රමසිංහ කටයුතු කර ඇතැයි එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
නිශාන්ත වික්‍රමසිංහ යනු ජනාධිපති ආර්්‍යා ශිරන්ත රාජපක්ෂගේ සොයුරාය.
Source

Last edited: