රජ පවුල රටින් පැනයෑමට ගුවන් යානා සූදානම්&#3482

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    මට රෙප් කපන්න තරම් අමාරැවක් නෑ. අනික මම එහෙම රෙප් අඩු කලා නම් ඒ මම කියන එක නම්ත් එක්ක දාලයි එහෙම කරන්නේ. + රෙප් දෙන්න මම බය නෑ වගේම - රෙප් දුන්නොත් ඒ දෙන්නේ කවුද කියලා දෙන්නත් මම බය නෑ. ඔබතුමා හැසිරෙන විදිහට හැසිරෙන්න මට කිසිම අමාරැවක් නෑ. එහෙන් මෙහෙන් කරැණු හොයාගෙන ඇස් දෙකට දැක්කා වගේ එළකිරි එක පුරවන ඔබතුමාවගේ මිනිසුන්ට මම අනුකම්පා කරනවා.

    මට දුකයිද කියලා ඇහුවානේ...? මට දුකයි තමයි. රටට වින කරන්න දගලන පිරිසක් වෙනුවෙන් ඇස් වහගෙන කෑ ගහන උඹලා ගැන මට දුකයි. මගේ රට ගැන මට දුකයි...
    මටත් උඹල වගේ වැඩකට නැති උන් ගැන දුකයි.. උඹෙ නෙමෙයිනේ එලකිරි server එක එනිසා උඹේ වැඩක් බලාගෙන දෙන දෙයක් කාල ඉදපං..ඇස් වලින් හැමදේම දකින්න ඕනේ නෑ..එතකොට ටීවී එකේ යන ඒවත් උඹ ඇස් වලට දකිනවද? ඇත්ත තිත්තයිනේ ඉතිං නේද බං... :lol::lol::lol::lol::lol:
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    අප සියල්ල ශ්‍රි ලාංකිකයන්ය. අභිමානවත් හා අනන්‍යතාවයක් ඇති ජාතියක්ය. දශක තුනක් රටට විනයක් වු කොටි ත්‍රස්ථවාදය පරාජය කර රටේ ඉදිරි අනාගතය තීරණය කරන තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇත. එම වටිනා ජයග්‍රහනය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කල ඒ අභිත නායකයා රටේ ජනනායකයා වීම සදහා එම වරම ඉල්ලීමට අද අප ඉදිරියට පැමිණ ඇත. බහුතර ජනතාවගෙ එකම පැතුම දැන් ඔහු වී හමාරය. මෙම තත්වය ඇතිකලේද වත්මන් පාලනය විසින්ය. එයට හේතු වු කරුනු රැසක් ඇත.

    අප සියල්ල යුද්ධය අවසන් කල පසු පක්ෂ භේදයකින් තොරව ඒ නිදහස භුක්ති වින්දාය. අප එයට දායක වුන සියල්ලටම අපගේ ආචාරය පුද කලේය. නමුත් එම කාලයේ පුරසාරම් දෙඩ වුවන් තමන්ගේ වගකිම ඉන් පසු හෝ ඉටු කලාවි යයි අපගෙ එකම ප්‍රාර්ථනය විය. නමුත් එය එසේ නොවීය. සිදුවුයෙ ඊට හාත් පසින්ම වෙනස් දෙයකි. බඩු මිල ඉහල ගියේය, අධ්‍යාපනය කඩාකප්පල් විය, රටේ සෞඛ්‍ය පිරිහිම, මාධ්‍ය මර්දනය, විරුද්ධ මත දාරීන් මර්දනයකට ලක්වීම වැනි බරපතල ක්‍රියා සිදුවන්නට විය. මෙයට වගකීම ගතයුත්තේ එම අංශ පාලකයින්ය. ඔවුන් පාලනය කරන්නෙ රටේ ජනාධිපතිවරයාය. එමනිසා මෙය මෙසේ සිදුවීමේ වගකිම බාරගත යුත්තේ රටේ පාලකයාය. ඒවා නැවත්වීම වෙනුවට එම ක්‍රියා එන්න එනනම වර්ධනය වුයේ රටේ මුලු මහත් ජනතාවටම වැරදි ආදර්ශයක් හා අප්‍රසන්නයක් ගෙන දෙමිනි. රටේ මුදල් නාස්තිය, අනිසි බලය යොදාගැනිම් හොදින් පෙන්නුම් විය. තව වසර 8 මෙය පැවතියහොත් රටට වන හානිය ඕනෑම කුඩා දරුවෙකුට වුවද තේරුම් ගත හැකිය. පෞද්ගලික වාසි තකා රට පාවදීම අපට කිසිසේත් කල නොහැකිය.

    තවද රටට සාමය ගෙනදීමට මූලිකව කැපවුනු, මුලු මහත් ජනතාවගේම ගෞරවයට පාත්‍ර වූ ඒ උත්තුන්ග මිනිසා දේශද්‍රොහියෙකු සේ හංවඩු ගැසිමට තැත් කලේය. ඔහුට එරෙහිව වියරු වැටුනු පිරිසක් මෙන් ක්‍රියා කරමින් පවතී. තම ජීවිතය ගැන වත් නොසීතා මාතෘ භුමිය ලෙයින් තෙත් කල ඒ උතුම් මිනිසාට අගෞරවද රටේ සාමයට බාධා කරන මැරයින්ට රැකවරනයද සපයන පාලනය කෙරෙයි මහත් පිලිකුලක් හටගත්ත්තේය. මෙය අප රටේ ගෞරවනීයම පුරවැසියෙකුට මෙසේ සිදුවේ නම් අප වැනි සාමාන්‍ය ජනතාව ගැන සිතීමට පවා නොහැක. විරුද්ධ මත දාරින් මෙවැනි මර්ධනයන්ට මෙම කාලයේ මෙසේ ලක් වේ නම් අනාගතයෙ කුමක් සිදුවේ ද? මෙවැනි පාලනයක් කෙසේ විශ්වාස කල හැකිද? සරත් ෆොන්සේකා වැනි උතුම් නායකයෙක්ට මෙම කරන හානියට හෘද සාක්ෂියට එකගව සහයෝගය දිමට කිසිසේත් පුලුවන් කමක් නොමැත.

    අප සරත් ෆොන්සේකා මහතා විශ්වාස කරන්නේ දේශපාලයන්ගෙ අශුද්ධ දෙඅත් ඔහුට නැත. අසමසම පෞර්ෂයකින් යුතු දුන් පොරොන්දුවක් එලෙසම ඉටුකරන පරිපාලන අංශයේ අවුරුදු 40 පලපුරුද්දක් ඇති ඇති ආදර්ශමත් පුද්ගලයෙකු නිසාය. අප රටට සුබ අනාගතයක් අවශ්‍යයය එයට සුදුසුම පුද්ගලයා ඔහුය. කියමනට පමණක් සුබ අනාගතයක් අපට අද අවශ්‍ය නැත. අපට ආදර්ශය උතුම් වේ. මෙම අප්‍රසන්න දේශපාලනයේ නිමාව අප ඉතා ඉක්මනින් අත්විදිනු නියතය. එතෙක් අප ඉතා ඕනැකමින් බලා සිටී.
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Mihin Air Con Air

    conair.jpg
    :lol::lol::lol::lol::lol:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඕව තේරෙන්නේ නෑ බං මේකේ ඉන්න ඔටුවන්ට..!ලොල්:lol::lol::lol:

    කරැණා අම්මාන්, පිල්ලෙයාන් කියන්නේ අවි අතෑරලා ප්‍රජාතන්ත්‍රවාදයට ආපු අය. උන් බෙදුම්වාදය( උන්ට වෙනම රාජ්යක් ඕනෙ ) කියන සංකල්පයේ හිටියේ නෑ. ඒත් සම්බන්ධන්ලා එහෙමද...? මනෝ ගනේෂන්ලා එහෙමද...? ටී. එන්. ඒ එකතු උනේ එහෙමද...?

    ප්‍රභාකරන්ගේ මිනිය භාරගත්තේ කවුද...? ටී. එන්. ඒ
    පොංගු තමිල් උත්සව වල අන්තිම වෙනකම් කථාකලේ මනෝ ගනේෂන්ලා. උන් බෙදුම්වාදය තාමත් අතෑරලා නෑ.
    උන්ට ඕනෙ වෙනම රටක්. තවමත් එහෙමයි. මේවානම් ඔටුවොන්ට උනත් තේරෙනවා ඇති උඹලට තේරැණේ නැතිවුනාට.

    දෙමළ සංධානෙ මන්ත්‍රීවරැ දෙදෙනෙක්ම පිලිගෙන තියනවා එස්. එෆ් ඔවුන්ගේ ඉල්ලීම් වලට එකග වුනා කියලා. දැන් අහයි යුධ හමුදාව මෙහෙයවපු එස්. එෆ් රට කොටියට දෙයිද කියලා. ඒ එස්. එෆ් දැන් නෑ. දේශපාලනේට එනවා කියපු දවසෙම කිව්වේ " කොටින්ට උනත් මාත් එක්ක එකතු වෙලා මගේ අරමුණු ඉෂ්ට කරගන්න නම් වැඩ කරන්න පුලුවන් කියලා." අනිත් එක යුධ හමුදාපතිට තමන්ට හිතූ මතේට යුද්ධ කරන්න බෑ. හැම සතියකම බදාදාට ආරක්ෂක මණ්ඩලය රැස් වෙනවා. එතනදි ජනාධිපත් ඉස්සරහා තමන්ගේ progress එක කියන්න ඕන. පසුබැසීම් වලට හේතු දක්වන්න ඕන. ඉදිරි ක්‍රියාමාර්ග වලට ජනාධිපතිගෙන් අවසර ගන්න ඕන. ඒවා දන්නේ නැති මිනිස්සුන්ට යුද්ධ කලේ ජෙනරල් වගේ පේනවා වෙන්න පුලුවන්. ඒත් බුද්ධිමත් මිනිස්සු ඒවා තේරැම් ගන්නවා. උඹලට වගේ ඇන ඇන කියලා දෙන්න ඕන නැහැ.

    :):):yes::yes::yes::yes::yes::yes:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    පරාජය පිළිබද ඉව වැටී සිටින රාජපක්‍ෂ පවුලේ සාමාජිකයින් හදිසි තත්ත්වයක් මතුවුවහොත් 27 දා පෙරවරුවේ රටින් පැනයෑම සඳහා ශ‍්‍රී ලංකන් ගුවන් යානයක් වෙන්කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ.

    ඒ සඳහා, ඩකානුවර පැවැත්වෙන සාෆ් තරඟාවලියට යෑම සඳහා යැයි කියමින් මේ වනවිට ශ‍්‍රී ලංකන්
    ගුවන්යානයක් පෞද්ගලිකව වෙන්කර ගැනීමට ශ‍්‍රී ලංකන් ගුවන් ආයතනයේ ප‍්‍රධානී නිශාන්ත
    වික‍්‍රමසිංහ කටයුතු කර ඇතැයි එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
    නිශාන්ත වික‍්‍රමසිංහ යනු ජනාධිපති ආර්්‍යා ශිරන්ත රාජපක්‍ෂගේ සොයුරාය.
    Source
    MahindaFamily.jpg

    බොරු නොකියා ඉදපන් බන්
    උඹලත් සුව අදීනේ වගේනෙ
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මටත් උඹල වගේ වැඩකට නැති උන් ගැන දුකයි.. උඹෙ නෙමෙයිනේ එලකිරි server එක එනිසා උඹේ වැඩක් බලාගෙන දෙන දෙයක් කාල ඉදපං..ඇස් වලින් හැමදේම දකින්න ඕනේ නෑ..එතකොට ටීවී එකේ යන ඒවත් උඹ ඇස් වලට දකිනවද? ඇත්ත තිත්තයිනේ ඉතිං නේද බං... :lol::lol::lol::lol::lol:

    උඹ කියනකම් හිටියේ. බොරැ දදා කථා කරගන්න බැරි වුනාම එහෙමවත් කියමු. උඹලා වගේ නිකන් කන උන්ට ඕවා හොදට පුරැදු ඇති. ඒකනේ.
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    කරැණා අම්මාන්, පිල්ලෙයාන් කියන්නේ අවි අතෑරලා ප්‍රජාතන්ත්‍රවාදයට ආපු අය. උන් බෙදුම්වාදය( උන්ට වෙනම රාජ්යක් ඕනෙ ) කියන සංකල්පයේ හිටියේ නෑ. ඒත් සම්බන්ධන්ලා එහෙමද...? මනෝ ගනේෂන්ලා එහෙමද...? ටී. එන්. ඒ එකතු උනේ එහෙමද...?

    ප්‍රභාකරන්ගේ මිනිය භාරගත්තේ කවුද...? ටී. එන්. ඒ
    පොංගු තමිල් උත්සව වල අන්තිම වෙනකම් කථාකලේ මනෝ ගනේෂන්ලා. උන් බෙදුම්වාදය තාමත් අතෑරලා නෑ.
    උන්ට ඕනෙ වෙනම රටක්. තවමත් එහෙමයි. මේවානම් ඔටුවොන්ට උනත් තේරෙනවා ඇති උඹලට තේරැණේ නැතිවුනාට.

    දෙමළ සංධානෙ මන්ත්‍රීවරැ දෙදෙනෙක්ම පිලිගෙන තියනවා එස්. එෆ් ඔවුන්ගේ ඉල්ලීම් වලට එකග වුනා කියලා. දැන් අහයි යුධ හමුදාව මෙහෙයවපු එස්. එෆ් රට කොටියට දෙයිද කියලා. ඒ එස්. එෆ් දැන් නෑ. දේශපාලනේට එනවා කියපු දවසෙම කිව්වේ " කොටින්ට උනත් මාත් එක්ක එකතු වෙලා මගේ අරමුණු ඉෂ්ට කරගන්න නම් වැඩ කරන්න පුලුවන් කියලා." අනිත් එක යුධ හමුදාපතිට තමන්ට හිතූ මතේට යුද්ධ කරන්න බෑ. හැම සතියකම බදාදාට ආරක්ෂක මණ්ඩලය රැස් වෙනවා. එතනදි ජනාධිපත් ඉස්සරහා තමන්ගේ progress එක කියන්න ඕන. පසුබැසීම් වලට හේතු දක්වන්න ඕන. ඉදිරි ක්‍රියාමාර්ග වලට ජනාධිපතිගෙන් අවසර ගන්න ඕන. ඒවා දන්නේ නැති මිනිස්සුන්ට යුද්ධ කලේ ජෙනරල් වගේ පේනවා වෙන්න පුලුවන්. ඒත් බුද්ධිමත් මිනිස්සු ඒවා තේරැම් ගන්නවා. උඹලට වගේ ඇන ඇන කියලා දෙන්න ඕන නැහැ.

    උඹටද දෙමල සංවිධානේ මංත්‍රීවරු දෙන්නෙක් ඇවිත් කිව්වේ?:lol::lol::lol:
     
    Lingula

    Banned
    Jan 9, 2010
    131
    3

    uba dan methana ali talks dala 26n passe elakiri enna neme :P
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    උඹ කියනකම් හිටියේ. බොරැ දදා කථා කරගන්න බැරි වුනාම එහෙමවත් කියමු. උඹලා වගේ නිකන් කන උන්ට ඕවා හොදට පුරැදු ඇති. ඒකනේ.
    උඹ හිතුවද උඹලා වගෙ රුපියල් 500ටයි බත් පැකට් එකටයි මහින්දට කඩේ යනවා කියලා?? උඹ එක එක උන්ගෙන් හිඟාකාල නිකන් කෑවට මම නම් එහෙම නෑ..!මට නම් කන්න ඕන තරම් තියෙනව උඹට වගේ නෙමෙයි...!හික් හික්.. පව් බං උඹල වගෙ අසරණ උන් ගැන දුකයි
    :lol::lol::lol:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඔබතුමා මේ වගේ කටකතා ප්‍රචාරයෙන් ලබන්නේ මොන වගේ තෘප්තියක් ද? :)

    ඹචන් MR ගෙ set එක දාන political thread නම් කට කතා නෙවෙයි ඒත් SF ගෙ set එක එකක් දැම්මොත් Source එකත් එක්ක ඒක කට කතා
    බොරුවට පවු නොදී ඉදපන් බන්
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    උඹටද දෙමල සංවිධානේ මංත්‍රීවරු දෙන්නෙක් ඇවිත් කිව්වේ?:lol::lol::lol:

    මාධය වල පලවුනා. පහුගිය කාලේ ඕන තරම් පලවුනා. ගොඩක් ස්වාධීන මාධ්ය වල. මෝඩ ප්‍රශ්ණ අහන්නේ ඔබතුමාට තර්ක නැතිද..?

    uba dan methana ali talks dala 26n passe elakiri enna neme :P

    මම මාර විදිහට බය වෙලා ඉන්නේ....
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඹචන් MR ගෙ set එක දාන political thread නම් කට කතා නෙවෙයි ඒත් SF ගෙ set එක එකක් දැම්මොත් Source එකත් එක්ක ඒක කට කතා
    බොරුවට පවු නොදී ඉදපන් බන්
    මුන් මෝඩයෝ කියල මරන්නද බං??:shocked::shocked:
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    පරාජය පිළිබද ඉව වැටී සිටින රාජපක්‍ෂ පවුලේ සාමාජිකයින් හදිසි තත්ත්වයක් මතුවුවහොත් 27 දා පෙරවරුවේ රටින් පැනයෑම සඳහා ශ‍්‍රී ලංකන් ගුවන් යානයක් වෙන්කර ගැනීමට කටයුතු කරමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ.

    ඒ සඳහා, ඩකානුවර පැවැත්වෙන සාෆ් තරඟාවලියට යෑම සඳහා යැයි කියමින් මේ වනවිට ශ‍්‍රී ලංකන්
    ගුවන්යානයක් පෞද්ගලිකව වෙන්කර ගැනීමට ශ‍්‍රී ලංකන් ගුවන් ආයතනයේ ප‍්‍රධානී නිශාන්ත
    වික‍්‍රමසිංහ කටයුතු කර ඇතැයි එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
    නිශාන්ත වික‍්‍රමසිංහ යනු ජනාධිපති ආර්්‍යා ශිරන්ත රාජපක්‍ෂගේ සොයුරාය.
    Source
    MahindaFamily.jpg

    aniwaa dan vena karanna deyak nahane .. gahan thurunpu okkoma gahuvvath hari giye nahane :lol::lol::lol::lol:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මාධය වල පලවුනා. පහුගිය කාලේ ඕන තරම් පලවුනා. ගොඩක් ස්වාධීන මාධ්ය වල. මෝඩ ප්‍රශ්ණ අහන්නේ ඔබතුමාට තර්ක නැතිද..?
    අයි.ටී.එන්. එකෙයි රූපවාහිනී එකෙයි නම් දාන්න ඇති...මොනවද බං උඹ එක්ක තර්ක කරන්නේ?උඹ ගොබ්බ කතානේ කියන්නේ!