රජ රටින් ආපු මැණික් කැට

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    292002700_5087202828073450_7099588034334687386_n.jpg
     

    gama22

    Well-known member
  • JVP කාරයෝ ප්‍රමෝට් නොකර හිටපං බං. කැම්පස් එකේ වැඩ නැතුව මුන් අනිත් ඔක්කොම කරනවා.
    ඔය jvp නෙවෙයි බන් පෙරටුගාමී. ඉස්කෝලේ නිවාඩු නිසා මොනා කරන්නද?
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    ඔය jvp නෙවෙයි බන් පෙරටුගාමී. ඉස්කෝලේ නිවාඩු නිසා මොනා කරන්නද?
    ප්‍රෝටෝනයි නිවුට්‍රෝනයි වගේනේ බං. ලෝකේ පෙරලුනත් නි්‍යෂඨිය ඇතුලෙනේ තියෙන්නේ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඇයි උබ විභාග කොමසාරිස් ද🤣
    ඒක මම තමා උඹෙන් අහන්න ඕන..මම උඹෙන් අැහුවේ උඹ පාස්ද කියල විතරයිනේ..උඹ කිව්වේ උෟ 14 පාරක් ෆේල් කියල..🤠

    🧠🤏
     
    • Like
    Reactions: windows_ubuntu