රජ ෆක්ශලාගේ බිට්කොයින්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    cryptocurrency-money-laundering.png

    බිට්කොයින් කියන්නේ ලෝකේ හැම මගෝඩි වැඩකටම පාවිච්චි කරන එක් ක්‍රම වේදයක්. ලෝකේ ගොඩක් මනි ලෝන්ඩරින් වෙන්නේ ක්‍රිප්ටෝ කරන්සි හරහා. මොකද මුදල් මේ විදිහට ක්‍රිප්ටෝ කරන්සි ලෙස යැවුවම යවපු කෙනා හොයා ගන්න බැහැ.

    මේ සාටක මැදමුලන උන් දඟලන්නේ රටේ සල්ලි ටික ක්‍රිප්ටෝ කරන්සි ලෙස කන්වර්ට් කරලා වෙන රටකට අදින්නද ? රාජපක්‍ෂලා කියන්නේ දෙයකට නිකන් අර අදින සෙට් එකක් නොවෙයි. ඔතන අනිවාර්යයෙන්ම hidden agenda එකක් තියනවමයි. නැතුව මිනිස්සුන්ට තියන අදරේකට හරි රට ගොඩ දාන්න තියන උවමනාවට නොවෙයි.
     
    Last edited:

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    දැනටත් එහෙම තමයි, ඔය හිටපු ගමන් නම්බා ඩුබායි දුවන්නේ බෙට්ට කරේ තියන් ඔකට තමයි . දන්නෝ දනිති
     
    • Like
    Reactions: shenat

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මයිනාගේ බිට්කොයින් ෆාර්ම් එක ඔන් කරාම ලංකාවටම කරන්ට් කපයි

    ලෝකේ මයිනින් වලින් සල්ලි හොයනවට වඩා ලේසියි කරන්සි ට්‍රේඩින් කරන එක. ඔය අස්සේ money laundering වැඩ ඕන විදිහට පාලකයින්ට ලෙහෙසියෙන්ම කරගන්න පුළුවන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    cryptocurrency-money-laundering.png

    බිට්කොයින් කියන්නේ ලෝකේ හැම මගෝඩි වැඩකටම පාවිච්චි කරන එක් ක්‍රම වේදයක්. ලෝකේ ගොඩක් මනි ලෝන්ඩරින් වෙන්නේ ක්‍රිප්ටෝ කරන්සි හරහා. මොකද මුදල් මේ විදිහට ක්‍රිප්ටෝ කරන්සි ලෙස යැවුවම යවපු කෙනා හොයා ගන්න බැහැ.

    මේ සාටක මැදමුලන උන් දඟලන්නේ රටේ සල්ලි ටික ක්‍රිප්ටෝ කරන්සි ලෙස කන්වර්ට් කරලා වෙන රටකට අදින්නද ? රාජපක්‍ෂලා කියන්නේ දෙයකට නිකන් අර අදින සෙට් එකක් නොවෙයි. ඔතන අනිවාර්යයෙන්ම hidden agenda එකක් තියනවමයි. නැතුව මිනිස්සුන්ට තියන අදරේකට හරි රට ගොඩ දාන්න තියන උවමනාවට නොවෙයි.
    ලොන්ත නාමලයාගේ සතියේ ටෝක් එක නේ ඕක. වැඩිය හිතන්න එපා.
    ඌත් කටින් ට්‍රිප් යන එකෙක්. යමු කියලා වට්ස්ඇප් ගෘප් හදනවා. යන්න කලින්දා බඩේ ගාය
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    බිට්කොයින් කියන්නේ ලෝකේ හැම මගෝඩි වැඩකටම පාවිච්චි කරන එක් ක්‍රම වේදයක්. ලෝකේ ගොඩක් මනි ලෝන්ඩරින් වෙන්නේ ක්‍රිප්ටෝ කරන්සි හරහා. මොකද මුදල් මේ විදිහට ක්‍රිප්ටෝ කරන්සි ලෙස යැවුවම යවපු කෙනා හොයා ගන්න බැහැ.
    :lol: :lol: ubata sure da oya katawa

    Mahindata kade yanwa neme
     
    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    මේ thread දාන එකාට කියන්නෙ උබනම් මහ පිලිලයක් බන්. මූ NGO කාරයෙක් නැත්නම් දේශපාලන CONTRACT කරන එකෙක්. මේවට රැවටෙන්න අපි ගොන්නු නෙවෙයි. සල්ලි නැත්නම් හිගාකාපන්
     
    • Like
    Reactions: DynamiteSL

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මමත් ඕක හිතුව විතරයි නාමල් ගොනා ගේ COINS වගයක් තියෙනවා කියල ටිබබා නේද ? paypal ලංකාවට ගෙන්න නම් බෑ ඔය වගේ ඒවා නම් පුළුවන්
    නියම කාලකන්නි ටික

    UP
    ------ Post added on Oct 10, 2021 at 2:49 PM
     
    රිදිලා