මචං රට ලියුමක් ලංකාවට එන්න දවස් කීයක් යනවඳ? යුරෝපා රටවලින් අනේ මචන් දන්නා එකෙක් කියපන් මට ලියුන් 3ක් ඇවිල්ල , ගොඩක් දවස් තාම හම්බ උනේ නෑ. අපේ තැපැල් කන්තෝරු වල ලියුන් හොරෙන් ගන්නවා කියල කතාවකුත් තියෙනවා. එකී බය