රටකට ගිය කලක්....

Jack Ripper

Member
Mar 18, 2010
447
51
0
47
Underground
රටකට ගිය කලක්.... ! ගරු කටයුතු ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරවන අයුරු සහ පන්සලකදි පාවහන් ගැලවීමට ඔබ නොදන්නේ නම්.... ඔබ මෙය දැනගන්න... අශෝක රජු කුඩා සාමණේර නමකට සුදුසු අසුනක අසුන් ගන්න මෙන් ඇරයුම් කල විට... උන්වහන්සේ රාජ ආසනය තොරාගත්තේ අන් කවර නිසාවත් නොව... උන් වහන්සේ පවා පිදුම් ලැබීමට සුදුසු නිසාය.... 2600 වන සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළගැසිමු...! (Photo - Daily News 2011/02/21)

2r7q6fq.jpg
 
  • Like
Reactions: eMadushka

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ මොන පිස්සුවක්ද බං.. මූට දැන් රජ පිස්සුව හැදිල තියෙන්නෙ. ඉස්සර ලන්කාවෙ හිටිය වගේ රජෙක් වෙන්නයි ඕන කම තියෙන්නෙ. මේක මහින්ද විතරක් නෙමෙයි ජෙනරල් හරි රනිල් හරි කරත් වැරැද්ද වැරැද්දමයි.මේවට උල් පන්දම් දෙන මෝඩයන්ට මඩු වලිගෙන් තලන්න ඕන
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල එල..
    මෙයාගෙ හැමදේම බොරු සෝබනේට විතරයි,
    හිතේ කිසි භක්තියක් නැහැ..