puka palenna aye bombayak pipurunama tama sinhalunta terenne.tama hariyata denila madi.
ටෝයියෝ හිතන් ඉන්නේ බයියෝ විතරයි එහෙම පිපිරුවොත් මැරෙන්නේ කියලා..


puka palenna aye bombayak pipurunama tama sinhalunta terenne.tama hariyata denila madi.


ඕකම තමයි බොහොමයක් බයියන්ගේ අසාව


ටොයියොත් නෙවෙයි බයියොත් නෙවෙයි අපි. හැබැයි බොහොමයක් බයියන්ගේ ආසව ඕකම තමයි විටෙක මහ බයියත් ඔය මතේම ඉන්න පුලුවන්
යහපාලනෙන් උපරිම සැප විදින ටෝයියෙක් වගේ..හොදා හොදා..![]()
තව ටික කාලෙකින්,
1 , හිමිකරු සියල්ල පාපොච්චාරනය කරයි , සිද්ධිය පිටුපස හිටපු ජනපති ඇතැයි සනාත වේ,
හො
2, සැකකරු නිර්දොශියි , බලෙන් ගෙට බොම්බ දැමු හමුදා නිලධාරීන් අල්ලයි,


MOST PROBABLE TO HAPPEN DUDE ..... ටොයියොත් නෙවෙයි බයියොත් නෙවෙයි අපි. හැබැයි බොහොමයක් බයියන්ගේ ආසව ඕකම තමයි විටෙක මහ බයියත් ඔය මතේම ඉන්න පුලුවන්

මේව යුද්ධකාලේ හංගපුවා. දැන් තමයි එලියට එන්නේ.
ඔව් ඕයි ජනාධිපති කෙනෙක් විදිහට අනිත් උන්ට බැරි උන යුද්දේ ඒ මිනිහා ඉවරකරලා දීපු එක තමා මේ රටට ගහපු හෙනේ.අද වෙනකන් LTTE එක තිබ්බනම් අඩු ගානේ උබත් මේ වගේ අවලම් කතා කියන්න ඉතුරු වෙන්නේ නැහැනේ..![]()
huta.. jaffna indala genalla thiyenne sinhala paper ekaka othagenada? kotith den divaina balanawa wage.








උඹලට බෝම්බයක් ගැන අහපු ගමන් මතක් වෙන්නේ මහින්දව.අපිට නම් මතක් වෙන්නේ LTTE ඵක.ඉතින් ඒකට අපි මොනා කරන්නද බං?![]()



ටොයි ලොජික්!
ඉංග්රීසි පත්තරයක ඔතා ඇති සෑම දෙයක්ම පැමිනෙන්නේ එංගලන්තයෙනි.
දෙමළ පත්තරයක ඔතා ඇති සෑම දෙයක්ම පැමිනෙන්නේ යාපනයෙනි.
සිංහල පත්තරයක ඔතා ඇති සියල්ලක්ම දකුනෙන් පැමිනිය යුතුය.
කොටි බෝම්බ ගෙන එන්නේ නම් නිසැකවම දෙමල පත්කරවල ඔතාගෙන පැමිනෙන්නේය.
මුං තමයි ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වෙත්!


