රටකට ලැබුණු අපමණ අගය... ස්තූතියි සහෘදයිනි.

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    puka palenna aye bombayak pipurunama tama sinhalunta terenne.tama hariyata denila madi.

    ටෝයියෝ හිතන් ඉන්නේ බයියෝ විතරයි එහෙම පිපිරුවොත් මැරෙන්නේ කියලා..:lol::lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    ඕකම තමයි බොහොමයක් බයියන්ගේ අසාව


    යහපාලනෙන් උපරිම සැප විදින ටෝයියෙක් වගේ..හොදා හොදා..:lol::lol:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    යහපාලනෙන් උපරිම සැප විදින ටෝයියෙක් වගේ..හොදා හොදා..:lol::lol:
    ටොයියොත් නෙවෙයි බයියොත් නෙවෙයි අපි. හැබැයි බොහොමයක් බයියන්ගේ ආසව ඕකම තමයි විටෙක මහ බයියත් ඔය මතේම ඉන්න පුලුවන්
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ලක්ෂ 62ක අප්‍රතිහත ධෛර්යයෙන් රටකට ලැබුණු අපමණ අගය...
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    තව ටික කාලෙකින්,

    1 , හිමිකරු සියල්ල පාපොච්චාරනය කරයි , සිද්ධිය පිටුපස හිටපු ජනපති ඇතැයි සනාත වේ,

    හො

    2, සැකකරු නිර්දොශියි , බලෙන් ගෙට බොම්බ දැමු හමුදා නිලධාරී
    න් අල්ලයි,

    :lol::lol::lol: MOST PROBABLE TO HAPPEN DUDE .....
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    ටොයියොත් නෙවෙයි බයියොත් නෙවෙයි අපි. හැබැයි බොහොමයක් බයියන්ගේ ආසව ඕකම තමයි විටෙක මහ බයියත් ඔය මතේම ඉන්න පුලුවන්

    උඹලට බෝම්බයක් ගැන අහපු ගමන් මතක් වෙන්නේ මහින්දව.අපිට නම් මතක් වෙන්නේ LTTE ඵක.ඉතින් ඒකට අපි මොනා කරන්නද බං?:rofl:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මේව යුද්ධකාලේ හංගපුවා. දැන් තමයි එලියට එන්නේ.


    මචං කොහේ තිබ්බ යුද්ධයක්ද බන් .. ලංකාවෙද.. වෙන්න බෑනේ .. (නෑ සමහරු යුද්ධයක් තිබ්බදවත් දන් නැතිවනෙ කථාව ඒකයි)
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් ඕයි ජනාධිපති කෙනෙක් විදිහට අනිත් උන්ට බැරි උන යුද්දේ ඒ මිනිහා ඉවරකරලා දීපු එක තමා මේ රටට ගහපු හෙනේ.අද වෙනකන් LTTE එක තිබ්බනම් අඩු ගානේ උබත් මේ වගේ අවලම් කතා කියන්න ඉතුරු වෙන්නේ නැහැනේ..:(

    සිරාවටම. ඒක තමා වරද. චන්දෙ දීපු එවුන් විතරක් මැරෙනවනම් කමක් නෑ.
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    Thread එක දැක්කම හිතට අමාරුයි...

    comment ටික දැක්කම ඊට වඩා හිතට අමාරුයි

    :(
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    සංහිදියාව

    මොනවා වුනත් සංහිදියාව නියමෙට වැඩ කරනවා - ඇයි ඔය සිංහල පත්තරේකින්නේ ඔතලා තියෙන්නේ
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹලට බෝම්බයක් ගැන අහපු ගමන් මතක් වෙන්නේ මහින්දව.අපිට නම් මතක් වෙන්නේ LTTE ඵක.ඉතින් ඒකට අපි මොනා කරන්නද බං?:rofl:

    :yes::yes::yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ටොයි ලොජික්!
    ඉංග්‍රීසි පත්තරයක ඔතා ඇති සෑම දෙයක්ම පැමිනෙන්නේ එංගලන්තයෙනි.
    දෙමළ පත්තරයක ඔතා ඇති සෑම දෙයක්ම පැමිනෙන්නේ යාපනයෙනි.
    සිංහල පත්තරයක ඔතා ඇති සියල්ලක්ම දකුනෙන් පැමිනිය යුතුය.
    කොටි බෝම්බ ගෙන එන්නේ නම් නිසැකවම දෙමල පත්කරවල ඔතාගෙන පැමිනෙන්නේය.
    මුං තමයි ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වෙත්!
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    චාවකච්චේරිය, මරවන්පුලව් ප්‍රදේශයේ නිවසක තිබී අද දින සොයාගන්නා ලද අධි බලැති පුපුරන ද්‍රව්‍ය සහ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය පිලිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණය කරගැනීමට බුද්ධි අංශය සමත් වී ඇත.

    මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්, පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෑග් 03ක්, පැති බෝම්බ 04ක්, පතරොම් පැකට් 10 ක් සහ බැටරි පැක් 02කින් සමන්විත මෙම ආයුධ කට්ටලය මෙහි සඟවා ඇත්තේ ලබන අප්‍රේල් මස 03 වන දින ජනාධිපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිත උත්සවය සහ ජනපති ඇතුළු ප්‍රභූවරු පිරිසක් ඉලක්ක කොට ගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට බව ආරක්ෂක අංශ විසින් සැක පල කරයි.

    කලින් බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙහෙයුම් දියත් කළ ආරක්ෂක අංශ අද දින මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගන්නා අවස්ථාව වන විට නිවෙස් හිමිකරු එම ස්ථානයෙන් පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම පුපුරණ ද්‍රව්‍ය සිංහල පුවත් පතකින් ඔතා තිබීමද ආරක්ෂක අංශ වල අවධානයට ලක්ව තිබේ.

    මීට පෙර අවස්ථාවකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ LTTE හිතවාදීන් පිරිසක් සමඟ හමුදා කඳවුරක සිදු කළ කුමන්ත්‍රණයක් යාපනය දිස්ත්‍රික් එජාප සංවිධායක ත්‍යාගරාජා තුවාරකෙශ්වරම් විසින් හෙළිදරව් කළ පසු එහි සත්‍යතාව පිලිබඳ එදා සිට ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් සිටියේ ය.

    ප්‍රකට රාජපක්ෂවාදී හිටපු බුද්ධි අංශ කුමන්ත්‍රණකරුවන් වන හෙන්දාවිතාරණ සහ වාකිෂ්ඨ යන දෙදෙනා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කුරුණෑගල ඡන්දය මෙහෙයැවීමත්, එල්ටීටීඊ හිතවාදියෙකු රාජපක්ෂ වෙනුවෙන් කුරුණෑගලින් ඡන්දයට ඉදිරිපත් වීමත්, ත්‍යාගරාජා තුවාරකෙශ්වරම්ගේ ප්‍රකාශයත් සහ මෙම හමුවූ පුපුරණ ද්‍රව්‍යයත් අතර යම්කිසි සම්බන්ධතාවයක් ඇද්දැයි ආරක්ෂක අංශ විසින් වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි

    ත්‍යාගරාජා තුවාරකෙශ්වරම් විසින් සිදුකල හෙළිදරව්ව මෙසේය.

    “අතිගරු ජනාධිපති තුමා මෛත්‍රිපාල සිරිසේන හා අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අමාත්‍ය වරුන්ට මම ඉතාමත් පැහැදිලිව හා දැඩිව මේ ගැන ප්‍රකාශ කරලා තියෙනවා. එළැඹෙන තෛපොංගල් දිනයේ දැඩි ආරක්ෂක බලපෑමක් තිබෙනවා. එම නිසා දැඩි ආරක්ෂක සැලසුම් සිදු කරලා තමයි තෛපොංගල් උත්සවය මෙහි කළ යුත්තේ. මම මේ පිළිබඳව ප්‍රසිධියේ ප්‍රකාශ කරනවා. ඔබ දන්නවා පසුගිය 20 වෙනිදා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව කඳවුරකට යන ගමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් සිදුකළ ඌත්තසෙල්වා සහ ඌත්තසේදූ හා වෛද්‍ය ලොහාන් ගුණවර්ධන හමුදා බුද්ධි අංශයේ උසස් නිලධාරියෙකු වන මහින්ද රාජපක්ෂගේ මස්සිනා ඔහුගේ බිරිඳ සමග පැමිණ නෙල්ලිඅඩි ප්‍රදේශයේ තිබෙන ඌත්තසෙල්වාට අයත් ස්ථානයක එම කුමන්ත්‍රණය සැලසුම් කර තිබෙනවා. ඔවුන් සමග ආයුධ 17 ක් තිබෙනවා.එල්ටිටීඑයෙන් හොරකම් කරපු ආයුධ ඒවා. ඔහු උසස් තැන්වල හිටපු එක්කෙනෙක්. ඒ සමග විවිධ මුදල් රැස් කිරීමේ කටයුතුවලත් නිරත වෙලා තිබෙනවා." යි ත්‍යාගරාජා බරපතල ප්‍රකාශයක් කර තිබිණ.

    මේ අතර ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසා ඇත්තේ චාවකච්චේරියෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් හමු වූ පමණින් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් පවතින බව කිව නොහැකි බවයි. යුද්ධයෙන් පසු විවිධ අවස්ථාවලදී මෙවැනි ආයුධ සොයාගැනීම් වාර්තා වී ඇතැයි ද චාවකච්චේරි ආයුධ වලින් ජාතික ආරක්‍ෂාවට මහා තර්ජනයක් විය හැකි බව කිසිවකු හෝ කියන්නේ නම් එය රටේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කරන ප‍්‍රකාශයක් බවද ඔහු පැවසීය.

    ‘චාවකච්චේරි සිද්ධිය සුළුකොට හිතන්න එපා‘ යයි හොර පොල් විපක්ෂය වෙනුවෙන් මාධ්‍ය හමුවකට සහභාගී වූ ජීඇල් පීරිස් පවසා තිබිණ.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ටොයි ලොජික්!
    ඉංග්‍රීසි පත්තරයක ඔතා ඇති සෑම දෙයක්ම පැමිනෙන්නේ එංගලන්තයෙනි.
    දෙමළ පත්තරයක ඔතා ඇති සෑම දෙයක්ම පැමිනෙන්නේ යාපනයෙනි.
    සිංහල පත්තරයක ඔතා ඇති සියල්ලක්ම දකුනෙන් පැමිනිය යුතුය.
    කොටි බෝම්බ ගෙන එන්නේ නම් නිසැකවම දෙමල පත්කරවල ඔතාගෙන පැමිනෙන්නේය.
    මුං තමයි ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වෙත්!
    :lol::lol::lol:
     
    • Like
    Reactions: Dilwaale

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Machan oke EXIF data balanakota , oka aran thiyenne 2012, apple phone ekakin

    Profile CMM Type lcms
    Profile Version 2.1.0
    Profile Class Display Device Profile
    Color Space Data RGB
    Profile Connection Space XYZ
    Profile Date Time 2012:01:25 03:41:57
    4 years, 2 months, 6 days, 22 hours, 19 minutes, 31 seconds ago
    Profile File Signature acsp
    Primary Platform Apple Computer Inc.
    CMM Flags Not Embedded, Independent
    Device Manufacturer
    Device Model
    Device Attributes Reflective, Glossy, Positive, Color
    Rendering Intent Perceptual
    Connection Space Illuminant 0.9642 1 0.82491
    Profile Creator lcms
    Profile ID 0
    Profile Description c2
    Profile Copyright FB
    Media White Point 0.9642 1 0.82491
    Media Black Point 0.01205 0.0125 0.01031
    Red Matrix Column 0.43607 0.22249 0.01392
    Green Matrix Column 0.38515 0.71687 0.09708
    Blue Matrix Column 0.14307 0.06061 0.7141
    Red Tone Reproduction Curve (64 bytes binary data)
    Green Tone Reproduction Curve (64 bytes binary data)
    Blue Tone Reproduction Curve (64 bytes binary data)