නිකන් කෑගහන්නෙ නැතුව ඌ කියන දේ බුද්දියෙන් හිතල බලපන්. ගෝත්‍රික විදිහට හිතන්නෙ නැතුව.

පොඩ්ඩක් හිතපන්. ලංකාවෙ මිනිස්සුන්ගෙ ගෝත්‍රික ගතිය හින්ද තමා උඹලට මල පනින්නෙ. බටහිර රටවල් කොච්චර ජේසුට අපහස කරත් උන්ට ගානක්වත් නෑ. මොකද උන් කතෝලික ආගම ඔලුව උඩ තියාගෙන නෑ ඉස්සර වගේ. ආගම් නැති මිනිස්සු තමන්ට අවශ්‍ය දේ කියනව. කාටවත් ඒකට මුකුත් කියන්න බෑ.කමක් නැද්ද?![]()
පොඩ්ඩක් හිතපන්. ලංකාවෙ මිනිස්සුන්ගෙ ගෝත්‍රික ගතිය හින්ද තමා උඹලට මල පනින්නෙ. බටහිර රටවල් කොච්චර ජේසුට අපහස කරත් උන්ට ගානක්වත් නෑ. මොකද උන් කතෝලික ආගම ඔලුව උඩ තියාගෙන නෑ ඉස්සර වගේ. ආගම් නැති මිනිස්සු තමන්ට අවශ්‍ය දේ කියනව. කාටවත් ඒකට මුකුත් කියන්න බෑ.

උඹලා අහලා තියෙනවාද දිට්ඨ දම්ම වේදනීය කර්මය ගැන.. ඒකෙන් තමයි මෙයාලාට හම්බෙන්නෙ