ohoma jeewath welaa mokatada ban..
ohoma jeewath welaa mokatada ban..
හපෝ බන් ඔහොම ඉගෙනගෙන මොකටද මනසට නිදහසක් නැතුව....
ශිශ්ශත්වේ , ඕලෙවල් එලේවල් මාර ප්‍රෙෂර්
ශිෂ්‍යත්වෙ කිව්වහ්ම මතක් උනෙ. දැන් පොඩි උන් උදෙ 8 ඉඳන් හවස 5 වෙනකන් ශිෂ්‍යත්ව පන්ති නෙ බන්.
මන් නම් ශිෂ්‍යත්වෙ පාස් උනෙ පන්ති නොගිහින් ,
දැන් ඉන්න පොඩි උන් පට්ට පව් බන් .
හප්පෝ..![]()
මම මීට පස්සේ ශිෂ්‍යත්වෙට බනින්නේ නෑ..
මෙහෙ ශිෂ්‍යත්වේ වගේ තමා
පැය 8ක් එක දිගට paper ලියනවා කියන්නේ යකෝ
බොක බරක් එහෙම අවොතින් උකලා හමාරයි
රේප් දෙන්න බෑලු
මගේ කොන්දේ අමාරුවක් තියෙනවා බන් තාම , මම හිතන්නේ පොඩි කාලේ ඉදලම තඩි පොත් බෑග් එකක් එල්ලලා යවපු නිසා මන් හිතන්නේ...
මොනා කරන්නද පව් බන්....![]()
මෙහෙ ශිෂ්‍යත්වේ වගේ තමා
පැය 8ක් එක දිගට paper ලියනවා කියන්නේ යකෝ
බොක බරක් එහෙම අවොතින් උකලා හමාරයි
රේප් දෙන්න බෑලු


අපො මතක් වෙද්දිත් එපා වෙනවා.
ගණන් පොත තමා එපාම වෙන පොත.
අච්චුපොත් දීලා උගන්වන්න හොඳයි බන් සිංහල බුද්ධාගම ඉතිහාසය වගෙ පාඩම් කරන්න තියෙන විෂයන්,
ගණිතය විද්‍යාව වගෙ විෂයන් අච්චුපොත් දීලා උගන්වලා තෙරුමක් නැහැ.


ඔව් ඒක ඇත්ත.
අනික ලයිෆ් එක්ස්පැන්ටසි කියලා එකකුත් තියෙනවානෙ
ජපානෙ තමා වැඩිම
එත් එහෙම වැඩිකල් ජීවත් වෙලත් එක අතකට මොනවා කරන්නද ?
මන් නම් කියන්නෙ නියම ජීවිතෙ අනුන්ගෙ දෙවල් තමන් කරන්නෙ යන්නෙ නැතුව තමන්ට ගැලපෙන රාමුවෙ දෙයක් කරලා සන්තොසවෙලා උරුමය ඉතුරුකරලා මැරිලායන එක.

atthtama kiyanawanm japan wage rataka ee rate minissu robot la wage hangeem daniim naa minisssu santhosen party daane ehema auruddkatakata dethun wathawai anika bohowelawata japan wala pawlaka samahara welawakata thamange thatthawa lamai dakala naaaa laminwa thaaththa dakala naa masayak dekkak withra eka digata echrata minissu kaarya bahuwai jappo godak welawta thamnge jeeewithe kiyala salakanne unge JOB eka .....![]()
තෙරුමක් නැති රටවල් බන් එහෙනම් .
අපෙ රටවල් දාහෙන් සම්පතක් එහෙම බැලුවහම.
ඔච්චර චොර නැහැ නෙ බන්
ඉතිං බං අපේ රටේ මිනිස්සු ණය වෙලා හරි මඟුල් කන එක, ගේ හදන එක ජීවිතේ කියල හිතං ඉන්නෙ.
ඇමරිකාවෙ මිනිස්සු ණය වෙලා හරි පාටි දාන එක, බඩු ගහන එක, කුඩු ගහන එක ජීවිතේ කියල හිතාගෙන ඉන්නෙ ? ඒක ඒ විදිහට හිතුවාම ඒ හිතන උන්ට අවුලක් දැනෙන්නෑ බං![]()






තෙරුමක් නැති රටවල් බන් එහෙනම් .
අපෙ රටවල් දාහෙන් සම්පතක් එහෙම බැලුවහම.
ඔච්චර චොර නැහැ නෙ බන්