රටක් වටින සහෝදරයෝ - JVP

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිරා කතාව-

    කැම්පස් කොල්ලෝයි,ගුරුවරු,උගත් මිනිස්සු ඉතින් ඔක්කොම ඉවරයි..

    ආගමත් ඉවරයි - ජාතියත් ඉවරයි - සංස්කෘතියත් ඉවරයි..

    ආ ඒක නෙමේ.. අර වැව් 1000 හදල ඉවරද මචන්ලා ? :rofl::P

    වැව් වල වලවල් නන් කපලා තිබ්බා දන්නැතුව ගියා නන් වල ඇතුලටම යන්න තිබ්බා...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කෝ ඉතින් දක්ශ තාව මිනිස්සුන්ට පෙන්නුවෙ නැහැනේ... කයිය විතරයි අපි දැක්කෙ... 2004 චාන්ස් එකක් ආවා 2005 චාන්ස් එකක් ආවා... ඊට පස්සෙ 2015ත් චාන්ස් එකක් ආවා... මුන් ඒ ඔක්කොටම පයින් ගහලද අපෙන් අහන්නෙ බලය දෙන්න කියල?

    2004 , 2005 , 2015 චාන්ස් මොනාද ? රට කන බත් හරක් එක්ක එකතු වෙලා ඇමතිකම් කරන්නද ? ඇමතිකම් වලට පෙරේතකමේ ඇමතිකම් අරං අනික් උන් කරන වැරදි වලට කට වහන් ඉන්නද ? ආණ්ඩු මාරු වෙනකොට සල්ලි වලට පක්ෂ මාරු කරන්නද ? ජනාධිපති වෙනස් වෙනකොට විවේචනය කරන වචන මාරු වෙන්නද ?

    නෑ නෑ මචං .. ඕව චාන්ස් නෙවෙයි .. ඕව චාන්ස් වෙන්නේ මහජනයාගේ ඡන්දෙන් පත් වෙලා ඇටෑච් බාත් රූම් නැතුව රීගන්න බැරි මිනිස්සුන්ට විතරයි ..

    එහෙම නොකරන එකට හේතුව තමයි ජවිපෙ තියෙන විනය !
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සිරා කතාව-

    කැම්පස් කොල්ලෝයි,ගුරුවරු,උගත් මිනිස්සු ඉතින් ඔක්කොම ඉවරයි..

    ආගමත් ඉවරයි - ජාතියත් ඉවරයි - සංස්කෘතියත් ඉවරයි..

    ආ ඒක නෙමේ.. අර වැව් 1000 හදල ඉවරද මචන්ලා ? :rofl::P

    අටසිය අනූගානක් හදල ඉවර කරා . මැරිල ඉපදුනාද:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරි හරි මන් ටයර් හිගය ගැන කිව්වෙ මන් ඒකාලෙ උන්න එකෙක් නෙමේ ඒත් වැඩිහිටියො අම්මල තාත්තල කියන දේවල් ඇහුවහම සන්සාරෙ එපා වෙනව බන් :( අදුනන කීප දෙනෙක් ඉන්නව ඒගොල්ලන්ගෙ නෑදෑයෝ අදටත් අතුරුදහන් :( ආයෙනම් ඒ වගේ යුගයක් එපා නේද :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් ඉතින් රණ්ඩු වෙලා වැඩක් නෑ.එක එක්කෙනාගෙ අත්දැකීම් වෙනස්.මේ සම්බන්දෙන් අමිහිරි අත්දැකීම් තියෙන කිසිම කෙනෙක් ඔහොම නෙමේ ඔලුවෙන් හිටන් කිව්වත් චන්දෙ දෙයි කියල මන් හිතන්නෑ.මේක මගේ මතය හොදේ
     
    Asuvin

    Member
    Jun 9, 2015
    23
    41
    0
    රිදිලා...... මගේ රිප් කපලා :angry:

    2ephe20.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හරි හරි මන් ටයර් හිගය ගැන කිව්වෙ මන් ඒකාලෙ උන්න එකෙක් නෙමේ ඒත් වැඩිහිටියො අම්මල තාත්තල කියන දේවල් ඇහුවහම සන්සාරෙ එපා වෙනව බන් :( අදුනන කීප දෙනෙක් ඉන්නව ඒගොල්ලන්ගෙ නෑදෑයෝ අදටත් අතුරුදහන් :( ආයෙනම් ඒ වගේ යුගයක් එපා නේද :(

    මමත් ඒ කාලේ ඉඳල නෑ :sorry:
    මමත් දන්නේ අම්මල තාත්තල කියපු දේවල් තමයි ..
    එත් එදා ජවිපෙ ඒ කරලා තිබ්බේ විප්ලවයක් ..
    ඒ විප්ලවය වැරදුනා .. එදා ජවිපෙ වැරදි මාර්ගේ ගියා .
    එත් අද ජවිපෙ හරි මග යනවා කියල අවුරුදු 25 ක් තිස්සේ පෙන්නලා තියෙනවා බන් .. :)
    එදා ඒක කරයි කියල මෙදා ජවිපෙ බලයට ඇවිල්ල එදා කරපු දේම ආපහු කරන්නේ නෑ නේ ..
    එදා කරපු දේයි මෙදා කරන දේයි දෙකම බලයට එන්න ජවිපෙ තෝරගත්ත මාර්ග දෙකක් විතරයි .:yes:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Mama nan JVP ekata chande denne na :D

    Reason :- Mun thiena minihagen aran nethi minihata denawa. Issara ape game JVP karapu set ekak idala thienne ape pol wathu un awahama gov. ekata aragena game duppath ewunta denna
    :angry::angry::angry::D
     
    Last edited:

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මම කිසිම පක්ෂෙක පාක්ෂිකයෙක් නෙවෙයි. මම ඡන්දෙ දෙන්න කලින් බලන එකම නිර්ණායකය ඉදිරිපත් වෙලා ඉන්න මිනිස්සු කවුද කියන එක. ජවිපෙන් කවදාවත් කුඩු කාරයෙක් මංකොල්ල කාරයෙක් හොරෙක් ස්ත්‍රී දූෂකයෙක් මැතිවරණයකට ඉදිරිපත් වෙලා නෑ. ඒක නිසා මං හිතට එකගව ජවිපෙට ඡන්දෙ දෙනවා.
    ඇයි අවුල්ද?
     
    • Like
    Reactions: rangathusith

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මේකෙ නම වෙනස් කරපන් වටින රටක් විනාශ කල නරැමයෝ කියල
    එතකොට මචං රට විනාස කලේ ජවිපෙද? හුටා.... මං හිතං හිටියේ රටේ ජාතික ධනය කොල්ල කාපු රෝහිත අබේගුණවර්දනලා, බැසිල් රාජපක්ෂලා, අර්ජුන් මහේන්ද්‍රන්ලා, මහින්දානන්ද අලුත්ගමගේලා කියලා නොවැ.
    සිහ් මං හෙන ලාමක ටිංටිං කෙනෙක්නේ යකෝ....
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    !

    JVP කියන්නේ ඉතාම හොද විනයක් වගේම ප්‍රතිපත්ති තියෙන පක්ෂයක්. නමුත් අපේ රටේ දේශපාලනෙත් එක්ක මේ වගේ පක්ෂ තනියම ඉදලා කොච්චර කෑ ගැහුවත් වැඩක් වෙන්නේ නෑ. JVP එක හැමදාම වංචා දූෂණ වෙනුවෙන් කතා කරනවා file උස්සගෙන යනවා නමුත් මොකක්ද වෙලා තියෙන්නේ. හැමදාම ප්‍රධාන පක්ෂ තමන්ට ඕනේ විදිහට ඔය හැම දෙයක්ම කරනවා. ඉතින් JVP එක හැමදාම කෑ ගහනවා. එතනින් එහාට ගිහින් ලැබෙන අවස්ථාවකවත් මේ රටේ මිනිස්සුන්ට තමන්ගේ හැකියාව පෙන්නන්න යොදා ගත යුතුයි. නැත්තම් ඉතින් හැමදාම ඔහොමම තමයි ඉන්න වෙන්නේ.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    එතකොට මචං රට විනාස කලේ ජවිපෙද? හුටා.... මං හිතං හිටියේ රටේ ජාතික ධනය කොල්ල කාපු රෝහිත අබේගුණවර්දනලා, බැසිල් රාජපක්ෂලා, අර්ජුන් මහේන්ද්‍රන්ලා, මහින්දානන්ද අලුත්ගමගේලා කියලා නොවැ.
    සිහ් මං හෙන ලාමක ටිංටිං කෙනෙක්නේ යකෝ....

    සරම ඇදගෙන ඔලුවන් හිටගත්තම උඹට ඔහොම පේනවා බන්.අපි නම් දැක්කෙ වෙන දේවල් හැබැයි.:D:D:D:D:D

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    2004 , 2005 , 2015 චාන්ස් මොනාද ? රට කන බත් හරක් එක්ක එකතු වෙලා ඇමතිකම් කරන්නද ? ඇමතිකම් වලට පෙරේතකමේ ඇමතිකම් අරං අනික් උන් කරන වැරදි වලට කට වහන් ඉන්නද ? ආණ්ඩු මාරු වෙනකොට සල්ලි වලට පක්ෂ මාරු කරන්නද ? ජනාධිපති වෙනස් වෙනකොට විවේචනය කරන වචන මාරු වෙන්නද ?

    නෑ නෑ මචං .. ඕව චාන්ස් නෙවෙයි .. ඕව චාන්ස් වෙන්නේ මහජනයාගේ ඡන්දෙන් පත් වෙලා ඇටෑච් බාත් රූම් නැතුව රීගන්න බැරි මිනිස්සුන්ට විතරයි ..

    එහෙම නොකරන එකට හේතුව තමයි ජවිපෙ තියෙන විනය !

    යකෝ මුලින් තේරැන් ගනින් ලන්කාවේ දේශපාලනේ කරනවානන් කරන්න වෙන්න‍ෙ රට කන බත් හරක් එක්ක කියලා. උන්ට බයවෙලා හිටියොත් කවදත් ඉන්න වෙන්නෙ එකතැන. නෙලුම් කඩන්නත් අනිවා ‍මඩ ගොඩකට බහින්න වෙනවනෙ.

    ජෙප්පන්ට තිබ්බා හොද අාමාත්‍යශ කීපයක් අරන් කරලා පෙන්නන් මෙහෙමයි වැඩ කරන්න ඕනි කියල. මිනිස්සුන්ට හොදට දැනෙන ප්රවාහන, සවුක්ය වගේ ඒවා අරන් කරලා පෙන්නන්න තිබ්බා.. කෝ කලාද? නෑ නේද?

    අනික ජෙප්පන්ට ආන්ඩුවෙ අනිත් උන්ගෙන් වැඩක් නැහැනේ උන්ට කරන්න තිබ්බෙ උන් කරන දේ රටට පෙන්නන එක විතරයි. අනිත් උන් කේස් දැම්මොත් ආන්ඩුවෙන් අයින් උනා. ඒකනෙ කොහොමත් කලේ... එහෙම උනානන් රටේ උන්ට විස්වාසය හැදෙනවා ජෙප්පො ගැන....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එතකොට මචං රට විනාස කලේ ජවිපෙද? හුටා.... මං හිතං හිටියේ රටේ ජාතික ධනය කොල්ල කාපු රෝහිත අබේගුණවර්දනලා, බැසිල් රාජපක්ෂලා, අර්ජුන් මහේන්ද්‍රන්ලා, මහින්දානන්ද අලුත්ගමගේලා කියලා නොවැ.
    සිහ් මං හෙන ලාමක ටිංටිං කෙනෙක්නේ යකෝ....

    ජාතික ධනය වගෙද යකෝ අර මැරිච්ච 60000ක කොල්ල‍ො ගාන....