මේවට ඔය පේ්ජ් කාරයො දානව වගේ ඔලුව අල්ලං හිනා වෙන්න තරං හිනා යනවද බං ?
ගොඩාක් එව්වා පෙජ් කාරයොම හදන එව්වා.
අර පොඩි උන් අල්ලන් නැටුවා සිඟිතිපාතාලෙ පොස්ට් හද හදා
පස්සෙ කෙල්ලො අල්ලන් නැටුවා බොරු පොස්ට්ස් හද හද
දැන් මේවගෙ ආතල් දෙනවා.
ඔය වගෙ වැඩ කරනව පිටරට ෆේමස් පෙජස් වලත්.
මෙහෙත් වෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ.
කියන තරමට හිනා යන්නෙත් නැහැ සමහරක් පොස්ට්ස් වලට. පුදුමෙ කියන්නෙ මෙව්වා ශෙයාර් කරන්නත් අය ඉන්න එක ගැන