රටක්_විදියට_ඇයි_බැරි

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    රටක්_විදියට_ඇයි_බැරි

    රටක් විදියට ඇයි බන් ඉස්සරහට යන්න බැරි

    37092827_709176059419593_2143597561590579200_n.jpg
     
    • Like
    Reactions: Dishta Didin

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේවට ඔය පේ්ජ් කාරයො දානව වගේ ඔලුව අල්ලං හිනා වෙන්න තරං හිනා යනවද බං ? :confused:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේවට ඔය පේ්ජ් කාරයො දානව වගේ ඔලුව අල්ලං හිනා වෙන්න තරං හිනා යනවද බං ? :confused:
    ගොඩාක් එව්වා පෙජ් කාරයොම හදන එව්වා.
    අර පොඩි උන් අල්ලන් නැටුවා සිඟිතිපාතාලෙ පොස්ට් හද හදා
    පස්සෙ කෙල්ලො අල්ලන් නැටුවා බොරු පොස්ට්ස් හද හද
    දැන් මේවගෙ ආතල් දෙනවා.
    ඔය වගෙ වැඩ කරනව පිටරට ෆේමස් පෙජස් වලත්.
    මෙහෙත් වෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ.

    කියන තරමට හිනා යන්නෙත් නැහැ සමහරක් පොස්ට්ස් වලට. පුදුමෙ කියන්නෙ මෙව්වා ශෙයාර් කරන්නත් අය ඉන්න එක ගැන
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩාක් එව්වා පෙජ් කාරයොම හදන එව්වා.
    අර පොඩි උන් අල්ලන් නැටුවා සිඟිතිපාතාලෙ පොස්ට් හද හදා
    පස්සෙ කෙල්ලො අල්ලන් නැටුවා බොරු පොස්ට්ස් හද හද
    දැන් මේවගෙ ආතල් දෙනවා.
    ඔය වගෙ වැඩ කරනව පිටරට ෆේමස් පෙජස් වලත්.
    මෙහෙත් වෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ.

    කියන තරමට හිනා යන්නෙත් නැහැ සමහරක් පොස්ට්ස් වලට. පුදුමෙ කියන්නෙ මෙව්වා ශෙයාර් කරන්නත් අය ඉන්න එක ගැන

    මීට වඩා හිනා වෙන්න පුලුවන් ඒව 9gag වල යනව බං :) මට නං ඒක හොඳයි :yes: