සූස්ති ගහපු වෙලාවක කිව්වත්, ගතියට තියෙනවා.
බම්ප් කරන්න මචන්![]()

Lyrics වැරදියි.. පල කැ#යා ගෙදර.. දෙවනි වටේට යවන්නෑ..
බලපන් ඉතින් අර කෝඩ් ලංකා එකේ ගී පද වලට ගැහුවේ ඒ උලමා වරදියටනේ ලියලා තියෙන්නේ
http://www.chords-lanka.com/song_view.php?song_id=496
Lyrics වැරදියි.. පල කැ#යා ගෙදර.. දෙවනි වටේට යවන්නෑ..

බලපන් ඉතින් අර කෝඩ් ලංකා එකේ ගී පද වලට ගැහුවේ ඒ උලමා වරදියටනේ ලියලා තියෙන්නේ
http://www.chords-lanka.com/song_view.php?song_id=496

එහෙම කියන්න එපා මචන්.මූ පට්ට ගේමක් දුන්නා මේක කියන්න.හැමදාම ගුලි කන එකා, අද සූස්තියකුත් ඇද්දා.අනික වටේටම පී.ඇම්. දදා යනවා, මේකට හොඳයි කියලා කමෙන්ට් කරන්න කියලා.
බම්ප් කරන්න මචන්![]()
ආයෙම රෙකෝඩ් කරපං..
ලෝකෙට පරකරලා රවටාලා වැනසෙන්නේ කවුරුද
ඉගෙනුම මගහැරලා ලොකු වීලා කරන්නේ මොනවද
සිත මතටම ලොල්වී ඔබගේ නොමිනිස් ගති මතුවෙයි සිතගේ
මේවා මග හැරලා හරි පාරේ ඉදිරියටම යමු දැන්