රටකින්_රටකට

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol: :lol: උඹේ කල්පනාව නෙදර්ලන්තේ ඉදලා හෙලිකොප්ටර් එකක්ම අරං එන්න වගේ.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    හෙලිකොප්ටර් එකේ පෙති කැරකෙන්නේ දකුණු අතට ඒක තමා ප්‍රධාන හේතුව..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්තම හේතුව තමයි බං වියදම වැඩිවිම, වැඩි මිනිස්සු ප්‍රමාණයකට සැප පහසුවෙන් යන්න බැරිවීම, ගුවන්යානා වලට සාපේක්ෂව ගත වෙන කාලය වැඩිවිම වගේ දේවල්.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    යන්න බැරි හින්ද
    :lol::lol:

    why1.jpg
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Airplane fuel tank capacity 183,380 liters
    helicopter capacity 120liters

    ah thats why. ඉතින් අපිට මෙහෙම යන්න බැරිද. අපි ඉන්දියාවට යනවා . ඉන්දියාවෙන් තෙල් ගහගන්නවා. ඊට පස්සේ අල්ලපු රටට යනවා. පකිස්ථානෙන් ගහ ගන්නවා. ඊට පස්සේ යුරෝපෙට යන ගමන් අතර මග රටවල් කිහිපයකින් තෙල් ගහනවා. එතකොට යන්න බැරි ද ?

    හෙලිකොප්ටරෙකට අඩි 35000 වගේ උඩින් යන්න බැරිද ?
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    රටකින් රටකට කියපුවම ගොඩක් අයට මැවෙන චිත්‍රය තමා මහ මුහුද. ඒත් අමතක කරන්න එපා යුරෝපෙ ගොඩක් රටවල දේශ සීමා බෙදෙන්නෙ බැම්මකින් එහෙම නැති නම් වැටකින් නැත්තම් ගගකින්. එහෙම රටවල් අතර මාරු වෙන්න හෙලිකොප්ටර් ඕන නැ. බැම්මෙන් පැනලා එහා පැත්තට යන්න පුලුවන් ලේසියෙන්ම.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ah thats why. ඉතින් අපිට මෙහෙම යන්න බැරිද. අපි ඉන්දියාවට යනවා . ඉන්දියාවෙන් තෙල් ගහගන්නවා. ඊට පස්සේ අල්ලපු රටට යනවා. පකිස්ථානෙන් ගහ ගන්නවා. ඊට පස්සේ යුරෝපෙට යන ගමන් අතර මග රටවල් කිහිපයකින් තෙල් ගහනවා. එතකොට යන්න බැරි ද ?

    හෙලිකොප්ටරෙකට අඩි 35000 වගේ උඩින් යන්න බැරිද ?

    etchara yanna be ban 8000ft da koheda puluwan.air eka thin wenakota kadan watenawa.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ah thats why. ඉතින් අපිට මෙහෙම යන්න බැරිද. අපි ඉන්දියාවට යනවා . ඉන්දියාවෙන් තෙල් ගහගන්නවා. ඊට පස්සේ අල්ලපු රටට යනවා. පකිස්ථානෙන් ගහ ගන්නවා. ඊට පස්සේ යුරෝපෙට යන ගමන් අතර මග රටවල් කිහිපයකින් තෙල් ගහනවා. එතකොට යන්න බැරි ද ?

    හෙලිකොප්ටරෙකට අඩි 35000 වගේ උඩින් යන්න බැරිද ?

    :lol::lol::lol:
    ඇයි බන් කොහේ අමාරුවටද එහෙම යන්නේ එක පාර යන්න විදිහක් තියෙද්දී
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ah thats why. ඉතින් අපිට මෙහෙම යන්න බැරිද. අපි ඉන්දියාවට යනවා . ඉන්දියාවෙන් තෙල් ගහගන්නවා. ඊට පස්සේ අල්ලපු රටට යනවා. පකිස්ථානෙන් ගහ ගන්නවා. ඊට පස්සේ යුරෝපෙට යන ගමන් අතර මග රටවල් කිහිපයකින් තෙල් ගහනවා. එතකොට යන්න බැරි ද ?

    හෙලිකොප්ටරෙකට අඩි 35000 වගේ උඩින් යන්න බැරිද ?

    me yaka hithanne indiawe idala pakistan walata 120L walin yanna puluwan kiyala. haraka
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    me yaka hithanne indiawe idala pakistan walata 120L walin yanna puluwan kiyala. haraka

    ඇයි බන් ඉන්දියාවේ ප්‍රාන්ත හරහා නේ යන්නේ. එක ප්‍රාන්තයකට ගිහින් තෙල් ගහනවා. ඊට පස්සේ අනෙක් ප්‍රාන්තෙන් ගහනවා.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පොඩි එකාට තියෙන ප්‍රශ්ණ ඔවා හිතනන් එපා චූ කරලා බුදිය ගනින් :lol: