රටක සංවර්ධනයට ජනතාව දේශපාලනය කලාව සහ මාද්‍ය මෙහෙවර..ඉස්සරවෙලාම කියන්න ඕන මේක කොහෙන්වත් කොපි කරපු එකක් නෙවෙයි...100% මගේ මතයක් පමනයි...තව එකතු වෙන්න දේවල් තියෙනවා නම් අදහස් දක්වන්න...
ඉස්සරවෙලාම රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ කාර්යභාරය - පලමුවෙන්ම කියන්න ඕන හැමෝටම මේක අපේ කියන හැඟීම තියෙන්න ඕන. පුළුවන් තරම් රටට වාසිදායක වෙන විදියට හැඩගැහෙන්න ඕන...කොහොමද එහෙම හැඩ ගැහෙන්නෙ...හිතන්න පිටරටින් ගෙනෙන භාන්ඩ සහ දේශීය නිශ්පාදන කියන දේ අදුරගෙන ප්‍රමුඛතාවය දෙන්න ඕන තමන්ගෙ රටේ නිශ්පාදනය කරන දේවල් වලට..දෙවනුව විදේශීය නිශ්පාදන.දැන් ලංකාවෙ මෙච්චර කුඹුරු තිබිලත් තවමත් රටින් හාල් ගේනවා...එහෙම කරන්නෙ මිල වෙනස් වීම වලක්වන්නත් ඉල්ලුමට අනුව සැපයුම දෙන්නත්. දේශීය නිශ්පාදන වල පරිබෝජනය වැඩි වෙනකොට ඉල්ලුමක් හැදෙනවා...ඉල්ලුමක් හැදෙන කොට මිනිස්සු උනන්දු වෙනවා ඉල්ලුමට අනුව තමන්ගෙ නිශ්පාදනයන් වැඩි කරගන්න....එතකොට රටේ සල්ලි පිටට ඇදෙන එක නවතිනවා...නිශ්පාදකයින්ගෙ ආදායම් ඉහල යනවා...එතකොට ඔවුන් තමන්ගෙ නිශ්පාදනයන් පුළුල් කරන්න උත්සාහා කරනවා...එතනදි මිනිසුන්ගෙ දියුනුවක් ඇති වෙනවා....මිනිසුන්ගෙ දියුනුව රටේ දියුනුව නෙ....
එතකොට සමගිය සහජීවනය කියන එකත් බලපානවා...නමුත් අපි සහජීවනේට කැමති උනාට වෙන උන් කැමති නැත්නම් ඒකටත් හුරතල් උත්තර දිදී ඉදලා වැඩක් නෑ...උන් ගේම පටන් ගන්නවා නම් අපි ගේම ඉවර කරලා හරි විසදුමක් හොයන්න ඕන....එහෙම කරපු අවස්තා ලෝකේ ඕන තරම්...
අනිත් එක අද්යාපනය - මිනිස්සු වශයෙන් අපි දැන ගන්න ඕන දැනුම හොයන් යන්න...අපි දැනුම හොයන් යන්නෙ නෑ කියන්නෙ ලෝකයේ අපි හුදකලා වෙනවා...කිච වෙනව පච වෙනවා....හොදම උදාහරන තමන්ම අත් විදලා ඇති....බ්‍රයිටො 10 ක් විතර ඉන්න තැනක එකම එක මැට්ටා තමන් වෙලා නන්නත්තාර උන වෙලාවල් අත් විදලා ඇති...
අන්න ඒ වගේ තමා ලෝකයේ දියුනු රටවල් එක්ක අපිට හැප්පෙන්න බැරි...ඉතින් හැම මනුස්සයෙක්ටම ටාගට් එකක් තියෙන්න ඕන...මම මේ තරම් ඉගෙන ගන්නවා මම මේ වගේ බ්ස්නස් එකක් පටන් ගන්නවා...මම මේ වගේ ජොබ් එකක් කරනවා...මම මේ රටට යනවා...තමන්ගේ ටාගට් එකට යන්න ලේසිම ක්‍රමය තමා ඉගෙන ගන්න එක...තමන්ට නිකන් ලැබෙන අවස්තාවෙන් ඉගෙන ගන්න දැන ගන්න ඕන...නැත්නම් හංදි ගානෙ රස්තියාදු ගහන්නයි ත්‍රී වීල් එලවන්නයි හිතන් ඉන්න එක රටට බරක්...මේ මහ පොල්වට බරක්....කරන තරම දහදුරා වැඩ කරන සියලුම දෙනා නිසි අද්යාපනයක් නොලැබුන අය 98% ක්ම...එහෙම අය රටක තියන් ඉන්න එකෙන් වෙන්න්නෙ නිරපරාදෙ රටේ සල්ලි වියදම් වෙන එක විතරයි...රටට ලාබයක් නැතුව වියදමක් වෙන එක විතරයි...එතක්කොට අපි දැන ගන්න ඕන මනුස්සයෙක් විදියට තමන් ජීවත් වෙන රටට සේවයක් කරන්න.....
අනිත් කාරනේ තමා මිත්‍යාව බොරුව පැතිරවීමත් පතුරන්න උදව් කරන එකත් ඉස් මුදුනින් පිලිගන්න එකත් නවත්තන්න ඕන...හොදම උදා හරන හක් ගෙඩි පස්සෙ දුවන එක සහ අර ගන දෙයියොන්ගෙ පස්සෙ දුවන එක...දෙවියො ඉන්නවා නම් එහෙම ඉන්න දෙන්න ඕන...ඉදලා හිටලා හරි පිං පොඩ්ඩක් දීලා තමන්ගෙ දියුනුවට වැඩ කරගන්න තමන් දැන ගන්න ඕන...දෙයියො ගාවම වැද වැද ඉදලා තමන්ට දියුනු වෙන්න බෑ කියන එක තමන් දැන ගන්න ඕන...තව කියනවා නම් කියන්න දේවල් ගොඩයි,...කියවන අයගෙ අදහසුත් බලාපොරොත්තු වෙනවා මේකට
දැන් බලමු කලාව සහ මාද්‍ය මෙහෙවර - රටක කලාව කියන්නෙත් නිශ්පාදනයට දියුනුවට දායක වෙන්න පුළුවන් දෙයක්...ගුණාත්මක නිශ්පාදනයන් තුලින් මිනිසුන් දැනුවත් කිරීම සහ මිනිසුන් රස ගැන්වීමත් මිනිසුන්ගෙ අද්යාත්මික දියුනුවට පත් කිරීමත් රටේ සංවර්ධනයට දායක වෙනවා...මාඩ්ය මෙහෙවර ගත්තම මාද්‍ය මගිනි නිතරම මිනිසුන් නිවැරදි දේ දැනුවත් කරන්න ඕන..නමුත් අවසනාවට රටේ වෙන්නෙ මිත්‍යාව පැතිරීම සහ අන්ධ විශ්වාස ප්‍රචාරය කිරීම උදාහරන දෙරන ටී වී සහ සිරස ටී වී.. රටේ ජනතාවට නිවැරදි දේ දීමත් නිවැරදි දක්මක් ඇති කිරීමත් මාද්‍ය මෙහෙවර,,,
අවසාන වශයෙන් දේශපාලනය - ලංකාවෙ දේශපාලනය ගැන කියලා වැඩක් නෑ....මුලින්ම සංවර්දනය කරන්න ඕන මිනිස්සුන්ගෙ පහසුකම්...ප්‍රමුකස්ථානය සෞඛ්‍ය සහ අද්යාපනය.තවමත් ලංකාවෙ මහ රොහල් වල සමහර ස්කෑන් යන්ත්‍ර නෑ..සමහර බෙහෙත් නෑ හරියට ඇඳන් නැ. මිනිස්සුන්ගෙ අඩ්යාපනික උවමනාවන් ඉටු අරගන්න රජයේ ( රාජ්‍ය අනුග්‍රහය ලත් ) විශ්ව විද්‍යාල නෑ...ඒ සියළු පහසුකම් සපයා ඝන්න වෙලා තියෙන්නෙ විදේශීය ආයෝජන සහිත විශ්ව විද්‍යාල..මේ සියල්ල පලමුව සලසා දෙන්න ඕන....මිනිසුන්ගෙ අඩ්යාත්මික දියුනුව සහ අද්යාපනික දියුනුව දියුනු කරන්නෙ නැතුව වෙන වෙන ඒවා දියුනු කරලා වැඩක් නෑ....උදාහරනයක් කිව්වොත් හරියට පොඩි එකෙක්ට කන්න උගන්නන්නෙ නැතුව බත් පිගානක් අතට දුන්නට වැඩක් නෑ...විදේශීය ආයෝජන හැකි තරම් රටට ගේන්න ඕන...එතකොට රට අතුලට එන සල්ලි ප්‍රමානය වැඩි වෙනවා....අවාසනාවකට ලංකාවෙ දේශපාලනය කියන පැත්තෙන් රටට සෙතක් වෙලා නැහැ...වින මයි වෙලා තියෙන්නෙ මේ තාක් කල්....රටට ආදායමක් නැතුව නය ගෙවන එකෙන් වෙන්නෙ ඉන්න එකත් හිzගන්නෙක් වෙන එක....කෝටි ගනන් නයයි රට ඒත් ආදායම ලක්ෂ ගනන්...මිනිස්සුන්ගෙ සල්ලි රජයට ඇදලා ගැනීම සාර්ථක දෙයක් නෙවෙයි....ඒක හරියට ම්මිනිස්සු මංකොල්ලා කන වගේ වැඩක්...රටට ලැබෙන සල්ලි රටේ දියුනුවටම යෙදෙව්වොත් රට දියුනු වෙන එක ඒකාන්තයි...ලංකාවෙ දැනට වෙන්නෙ රටේ ආදායමෙන් ණය ගෙවන එක