හම්මෝ යන්තන්
narihashan Well-known member Mar 22, 2022 5,732 1 8,602 113 Jul 23, 2023 #41 හම්මෝ යන්තන් Reactions: Solo Rider and NRTG
dummy407 Well-known member Oct 26, 2020 327 455 63 Jul 24, 2023 #42 TRCSL පඹයො ඕක කරයි මේං කියලා Reactions: NRTG
RottenCOLT Well-known member Oct 9, 2011 27,575 16,411 113 Jul 24, 2023 #43 hutch thami supiri. phone eka polawe gahanna puluwan ena tharahata Reactions: kinkon, NRTG and Nadun26
N Nadun26 Well-known member Apr 27, 2015 14,235 12,756 113 38 Jul 24, 2023 #44 Hutch එක තමයි එපාම කරපු එක SMS එවනවා මාර තොගයක් Reactions: sachith19920726 and NRTG
iworld Well-known member Sep 8, 2007 17,803 23,363 113 චී ලංකාව Jul 24, 2023 #45 NRTG said: ජංගම දුරකථන පාරිභෝගිකයන් අපහසුතාවයට දක්වමින් ඔවුන්ට ලබා දෙන ව්‍යාපාර ප්‍රවර්ධන කෙටි පණිවුඩ හා දුරකතන ඇමතුම් පාලනය කිරීමට නීති සකස් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ඒ සඳහා සකස් කරන ලද මාර්ගෝපදේශ මාලාව මේ වසර අවසානයට පෙර නීති ගත කිරීමට සැලසුම් කර තිබේ. තම පෞද්ගලිකත්වයට හා දෛනික කටයුතුවලට බාධා කරමින් නිරන්තරයෙන් ජංගම දුරකථන සමාගම්වලින් ලැබෙන කෙටි පණිවිඩ සම්බන්ධයෙන් ජනතාව කොමිසන් සභාවට පැමිණිලි කිරීම මත මාර්ගෝපදේශ මාලාවක්ද සකස් කර තිබේ. නමුත් අදාල මාර්ගගෝපදේශ මාලාවට අනුව සමාගම් කටයුතු නොකිරීම නිසා එය නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම් කර ඇත. නව නීති යටතේ වෙලද ප්‍රවර්ධන කෙටි පණිවිඩයක් යවන්නේ නම් අනිවාර්යෙන්ම ඊට ග්රාහකයාගේ කැමැත්ත ගත යුතුය. Source https://lankacnews.com/රටටම-තිබූ-කරදයක්-ඉවරයි-බල/ Click to expand... කරොත් හොදයි. මේකත් number portability වගේ නොවේවා. Reactions: sachith19920726 and NRTG
NRTG said: ජංගම දුරකථන පාරිභෝගිකයන් අපහසුතාවයට දක්වමින් ඔවුන්ට ලබා දෙන ව්‍යාපාර ප්‍රවර්ධන කෙටි පණිවුඩ හා දුරකතන ඇමතුම් පාලනය කිරීමට නීති සකස් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ඒ සඳහා සකස් කරන ලද මාර්ගෝපදේශ මාලාව මේ වසර අවසානයට පෙර නීති ගත කිරීමට සැලසුම් කර තිබේ. තම පෞද්ගලිකත්වයට හා දෛනික කටයුතුවලට බාධා කරමින් නිරන්තරයෙන් ජංගම දුරකථන සමාගම්වලින් ලැබෙන කෙටි පණිවිඩ සම්බන්ධයෙන් ජනතාව කොමිසන් සභාවට පැමිණිලි කිරීම මත මාර්ගෝපදේශ මාලාවක්ද සකස් කර තිබේ. නමුත් අදාල මාර්ගගෝපදේශ මාලාවට අනුව සමාගම් කටයුතු නොකිරීම නිසා එය නීතියක් ලෙස ගැසට් කිරීමට සැලසුම් කර ඇත. නව නීති යටතේ වෙලද ප්‍රවර්ධන කෙටි පණිවිඩයක් යවන්නේ නම් අනිවාර්යෙන්ම ඊට ග්රාහකයාගේ කැමැත්ත ගත යුතුය. Source https://lankacnews.com/රටටම-තිබූ-කරදයක්-ඉවරයි-බල/ Click to expand... කරොත් හොදයි. මේකත් number portability වගේ නොවේවා.
sachith19920726 Well-known member Jan 20, 2011 35,674 11,514 113 34 Crynet Solutions Jul 24, 2023 #46 Reactions: NRTG