රටටම විදුලිය ඇණ හිටියද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,965
    1
    61,019
    113
    Mother Earth
    ඇනහිටල නෑලු වෙනදවසක දාන්න තියාගනින්...සල්ලි ගත්තද ඕක දාල එහෙනන් කමක් නෑ තියගාගනින්

    200.gif
    එහෙනම් අපිට කරන්ට් එක නැත්තෙ ? :unsure: ඇනයක් හිටලා නෑ බන්. අපිට කරන්ට් එක නෑ ඒකයි සීන් එක. 🤷‍♂️