රටටම විනයක් උන 3%

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    තවත් කටින් බතල සිටුවන අනාත ජෙපියෙක්. 😂😂😂 උබලගේ ලපේ ඉදන් පොඩි එකා වෙනකන් වෙනසක් නෑනේ. කට ඇරියොත් උම්බෑ විතරමයි වගේ කියවෙන්නේ. 😂😂😂
    කටිං බතල , ටිකක් හුරුඉයිත් වගේ
    අහ ඒ කටිං වැඩ කෝටියයි නේ
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,562
    5,463
    113
    229065563_362529638885562_638112089210632038_n.jpg
    Sir awahama muntika maha pare danagahai.ethakan memes tika dala iwasala hitapang
     
    • Haha
    Reactions: Sri_Sampath

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කටිං බතල , ටිකක් හුරුඉයිත් වගේ
    අහ ඒ කටිං වැඩ කෝටියයි නේ

    ලංකාවේ වෙන්ට පුටින​

    හෙහෙහ් හෙහෙහ් හී අද මම එනකොට මොස්කව් හන්දියේ චයිනිස් රොල්ස් විකුනන ගෑනු කෙනා හිටියේ නෑ. හෙහෙහ් හෙහෙහ්​

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    3% පාලනය කරගන්න බැරි පොන්නයෝ රැලක් තමයි රට පාලනය කරන්නේ කියලද උඹ කියන්නේ

    ඒ කියන්නේ උඹ පිලිගන්නවා උද්ගෝෂණ කරන්නේ ජෙප්පෝ කියල ?

    ඒ කියන්නේ... ඩෙල්ටා පතිරුවේ ජෙප්පෝ...

    ඒ කියන්නේ මේක ජෙපි පොකුර 🤭
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,562
    5,463
    113
    ඒ කියන්නේ උඹ පිලිගන්නවා උද්ගෝෂණ කරන්නේ ජෙප්පෝ කියල ?

    ඒ කියන්නේ... ඩෙල්ටා පතිරුවේ ජෙප්පෝ...

    ඒ කියන්නේ මේක ජෙපි පොකුර 🤭
    Umbath piligannawada 3% control karaganna baha kiyala sirtai ,2/3 anduwatai 😂😂😂😂
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Umbath piligannawada 3% control karaganna baha kiyala sirtai ,2/3 anduwatai 😂😂😂😂
    පේනවනේ. මුන්ගේ මොලේ තරම. 😂😂😂 කක්කි බාල්දි හොයාගෙන ඔලුවේ ඉඳන් නාගන්නවා. 😂😂😂
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,562
    5,463
    113
    පේනවනේ. මුන්ගේ මොලේ තරම. 😂😂😂 කක්කි බාල්දි හොයාගෙන ඔලුවේ ඉඳන් නාගන්නවා. 😂😂😂
    Umbata uththarayak denna bahane mama ahapu prashneta
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Umbata uththarayak denna bahane mama ahapu prashneta
    උඹ උම්බෑ කිව්වට මට තේරෙන්නේ නෑ බන්. හරකෙක්ට පෙන්නපන් එක. එතකොට ඌ උත්තර දෙයි.

    FB_IMG_1628570683271.jpg

    Hello how they (3%) spread corona virus to the country .Did your "HAMPUTTHu" bought a Covid19 vaccine on time??? Think from your seven brains.
    OK!!!!!
    ඇයි ගෙරියෝ. vaccine මවන්නද? ගෙන්න පුළුවන් වෙලාවට ගෙනාවා.

    FB_IMG_1628570683271.jpg

    ------ Post added on Aug 10, 2021 at 11:08 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Umbath piligannawada 3% control karaganna baha kiyala sirtai ,2/3 anduwatai 😂😂😂😂

    දැන් උඹ කියන්නේ උද්ඝෝෂණ කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍ර වාදී රාමුවට එන්නේ නෑ කියලද ? 🤭
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,562
    5,463
    113
    උඹ උම්බෑ කිව්වට මට තේරෙන්නේ නෑ බන්. හරකෙක්ට පෙන්නපන් එක. එතකොට ඌ උත්තර දෙයි.

    View attachment 138399

    ඇයි ගෙරියෝ. vaccine මවන්නද? ගෙන්න පුළුවන් වෙලාවට ගෙනාවා.

    View attachment 138400
    ------ Post added on Aug 10, 2021 at 11:08 AM
    Koheda yanne malle pol
    Sir fail wagemai, gu tikak kaala hitapang bung
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    3% පාලනේ කරගන්න බැරි පොන්න පාන්ඩුවක්නෙ යකෝ මේක. නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම වෙනව

    බැරිනං ඕක ජෙප්පන්ටම දීලා ගෙදර යන්න කියපන්
     
    • Like
    Reactions: fdk

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    ආ පොන්නයෝ පැනල දුවපු ත්‍රෙඩ් වලට වරෙන් පුක පලන්න :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    3% පාලනේ කරගන්න බැරි පොන්න පාන්ඩුවක්නෙ යකෝ මේක. නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම වෙනව

    බැරිනං ඕක ජෙප්පන්ටම දීලා ගෙදර යන්න කියපන්

    දැන් උඹ කියන්නේ උද්ඝෝෂණ කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍ර වාදී රාමුවට එන්නේ නෑ කියලද ? 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් උඹ කියන්නේ උද්ඝෝෂණ කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍ර වාදී රාමුවට එන්නේ නෑ කියලද ? 🤭
    එහෙනං ඇයි වැළලෙන්නෙ. ඔය කතාව මේ පෝස්ට් එක දාපු පොන්නයට කියපන්කො :rofl: @nicjosh83
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    Copied a comment made by my friend.

    "නෑ. ඔයාල දන්නෙ හරි ටිකයි. ගුරුවරු මහින්ද ජයසිංහ වයි ස්ටාලින් වයි avoid කරල strike එක කරන්න හැද්වෙ, මොකද එයාල අවුරුදු ගානක් ගුරු ගැටලු ඇද්දනෙ, විසඳුවෙ නෑ නේ. එයාල තමයි බලෙන්ම strike එකට ඇවිත් එල්ලුනේ. දැං නං අයිති කාරයො ගොඩයි. සජිත්,අනුර කුමාර එහෙම."

    JVP කියන්නේ බළල්ලු ලවා කොස් ඇට බාවන එවුන් කියලා දැන් වත් නොතේරුණි ද පුතා.
     
    • Like
    Reactions: wtsamantha