රටට අභිමාණයක් වු රාජපක්ෂ මහත්මිය.

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අඩෝ මුන්ට නම් පිස්සු.... රටට සම්පතක් කියලා පඩි පෙල වගේ තියෙන මදන විසේට ලමයි හදලා හැමෝම දුක් විදිනවා...
    ඌරෝ පැටව් ගහනවා වගේ....පුලුවන් විදිහට උපරිම 2-3 හදලා උන්ට සැප දිල්ල හොඳට ඉගැන්නුවනම් ඒක දාහෙන් සම්පතයි ඔයිට වඩා... :angry:
    දැන් මුන්ට කන්නත් නෑ, ඉගෙන ගන්න එකවත් කරනවද දන් නෑ හරියට,,.,,අර අවුරුදු 12-13 ලමයිගෙත් කොන්ද කඩ්නවා ඔහොම හිඟලා... :oo:

    ඔව් බන්. එත් බලන්න ත්‍රේඩ් එකේ නමට දාලා තියෙන්නෙත් ලන්කාවට අභිමානයක් කියලා. එක අභිමානයක් නෙවෙයි වගකීමක් නැතිකම හා නොදැනුවත්කම